බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පාස්කු ප්‍රහාරය  ගැන නියත සාධාරණ විමර්ශනයකට   සහතිකවන ඕනෑම පක්ෂයකට ඡන්දය දෙන්න… කාදිනල් හිමියෝ කියති!

by editor
අප්‍රේල් 30, 2024
in පුවත්
Malcom-Cadinal-Ranjith
Share on FacebookShare on Twitter

කීර්ති ප්‍රනාන්දු –

තමන් වහන්සේ කිසිම දිනක කිසිම දේශපාලන පක්ෂයක් වෙත ඡන්දය පාවිච්චි කරන ලෙස කිසිවෙකුගෙන් ඉල්ලා නැතැයි අති උතුම් මැල්කම් කාදිනල් රන්ජිත් හිමිපාණෝ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරති.

මානව හිමිකම් කඩකර ඇති, පාස්කු ප්‍රහාරයට යුක්තිය ඉෂ්ට කිරීමට පියවර නොගන්නා පක්ෂවලට ඡන්දය නොදෙන ලෙස ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර ඇති බවත්, පාස්කු ප්‍රහාරයේ සත්‍ය සොයන බවට සහතික වී  ඒ පිළිබඳ වැඩපිළිවෙළක් ඉදිරිපත් කළ පක්ෂ ලෙස ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය හඳුන්වා දුන් බවත් කාදිනල් හිමියෝ කියා සිටිති.

උන්වහන්සේ කියන්නේ එදා සිට අද දක්වා මේ සියලු දෙනාගෙන්ම තමන් වහන්සේ ප්‍රමුඛ කතෝලික ජනතාව ඉල්ලා සිටින්නේ පාස්කු ප්‍රහාරය සම්බන්ධව සාධාරණ විනිවිද පෙනෙන පරීක්ෂණයක් බවය.

එවැනි පියවරක් ගන්නා බවට සපථ වෙන ඕනෑම පාර්ශවයකට ඡන්දය ලබා දීමට පුද්ගලයින් දිරිමත් කිරීමට තමන් වහන්සේ කැමති බවද උන්වහන්සේ දන්වා සිටිති.

තමන්ට පදනම් විරහිත චෝදනා නගමින් පාර්ලිමේන්තුව තුළ ඇතැම් මන්ත්‍රීවරුන් හැසිරුණ ආකාරය කණගාටුදාක බව ද උන්වහන්සේ පවසති. යුක්තියට සහ සත්‍යයට පටහැනිව තමන්ට හිතෙන ආකාරයෙන් මිනිසුන්ට චෝදනා කිරීම පාපයක් බවද එතුමෝ පෙන්වා දෙති.

RelatedPosts

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

එම නිවේදනය පහත දැක්වේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

රාජ්‍ය වෛද්‍ය අධ්‍යාපනයත් අනතුරේ හෙළමින් කරන්න යන කොතලාවල බාල වැඩේට ඉඩ දෙන්න එපා…

Next Post

ගාසා යුද්ධයෙන් සම්පූර්ණ ජයග්‍රහණයක් අවශ්‍යයි… රෆා නගරය වෙත ප්‍රහාර එල්ල කරන බවට නෙතන්යාහු අවධාරණය කරයි!

Related Posts

පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
පුවත්

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake
පුවත්

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!
  • හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!
  • තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.