ත්‍රිකුණාමලය, කින්නියා, කුරුඤ්ඤංකර්නි ප්‍රදේශයේ කළපුවක පාරුවක් පෙරළීමෙන් ළමුන් 12ක් අතුරුදන් වී ඇතැයි වාර්තා වේ.
එම පාරුවේ ළමුන් 20 ගමන්කරමින් සිටි බව පොලිසිය කියයි.
ඉන් ළමුන් 7 දෙනෙක් පමණ ගොඩට පිහිනා බේරී ඇති බවත් වාර්තා විය.

© 2020 - 2026 Lankasara.com.