සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පාර්ලිමේන්තු මුදල් කාරක සභාවට නුදුන් IMF ගිවිසුම ජනපති හිතවතුන් අතට ගිහින්! හර්ෂ පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි..

by editor
නොවැම්බර් 9, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාවට නොදුන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ  ගිවිසුම ජනාධිපතිගේ කමිටුවල සිටින පුද්ගලයින්  අතට ගියේ කෙසේ දැයි සමගි ජන බලවේගය කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු  මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා අද (09) පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළේය.

බදු පනත් කෙටුම්පත් පිළිබඳ විවාදයේදී මන්ත්‍රීවරයා සහ මුදල් රාජ්‍ය අමාත්‍ය රන්ජිත් සියඹලාපිටිය අතර සංවාදයක් අති විය.

මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා 

“මා ළඟ  තියෙනවා මේ කිව්ව වාර්තාව . මේ තමයි ස්ටාෆ් ලෙවල් ඇග්‍රිමන්ට් එකේ එකඟ වුණු කාරණා ටික. ඒක අපි ගාව තියෙනවා. අපිට කොහොමද මේක ආවේ? මේක ආවේ පාර්ලිමේන්තුවෙන් නෙවෙයි. ජනාධිපතිවරයාගේ සමහර කමිටු වල නොයෙකුත් පුද්ගලයන්ට මේක දීලා තිබෙනවා. ඒක කොහොමද වෙන්නේ? මම මේක සභාගත කරන්නේ නෑ. සභාගත කළොත් කියයි මේ සංවේදී කාරණා එළියට ගියා කියලා. අපේ පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාවට දෙන්න බැරි වාර්තාව කොහොමද අනෙක් පුද්ගලයන්ට ගියේ? මේකේ තියෙනවා කරන්න ඕනී සියල්ලම. මම සභාගත කරන්නේ නෑ. මොකද ඒක හොඳ නැති නිසා.

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය 

RelatedPosts

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ඔබතුමා රටේ ආර්ථිකය ගැන දන්නවා. ඒ නිසා මේ අනියමින් ලැබුණු ලියවිල්ලක් මෙහෙම කියවලා සභාව, රටේ ජනතාව බය කරන්න එපා. මේ තිබෙන අභියෝගය තේරැම් ගන්න.

ආචාර්ය හර්ෂ ද සිල්වා 

මම කියවන්නේ නැත්තේ ඒකයි. මම වගකියන නිසා තමයි කියවන්නේ නැත්තේ.

රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය 

;මේ කියන ස්වරෑපය මේකෙ තියනවට  වැඩිය නරකයි. මේ රට ගැන තේරැම් ගන්න. ඔබතුමා මුදල් කාරක සභාවේ සභාපතිවරයා. මේ වැඩේ වැරදියි.

ආචාර්ය හර්ෂ ද සිල්වා 

ඉදිරිපත් කරන්න බැරිනම් කොහොමද මේවා එළියට යන්නේ?

පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා  සියඹලාපිටිය  මගේ යාලුවා. අඩුම ගාණේ තමුන්නාන්සේවත් මේ හංගලා ගහන වැඩේ නතර කරන්න.

රංජිත් සියඹලාපිටිය 

මම ඔබතුම  එක්ක පැටලෙන්න යන්නේ නෑ. නමුත් මම ඉල්ලා සිටියේ අනියමින් ලැබුණු ලියවිල්ලක් සැකමුසු ආකාරයෙන් කියවන්න එපා කියලා. එතුමා වගකිවයුතු හොඳ ආර්ථික විද්‍යාඥයෙක්. පුලුවන් තරම් අපි මේවා විවෘතව කතා කරමු. ඒත් සැබෑ  තොරතුරු.

ආචාර්ය හර්ෂ ද සිල්වා 

මම වගකීමෙන් කටයුතු කරන නිසා තමයි මේක සභාගත කරන්නේ නැත්තේ. ඒත් මම වගකීමෙන් එතුමට කියනවා මේක තමයි වාර්තාව. මේකේ තිබෙනවා සියලු දේ. මම කියන්නේ පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාවට දෙන්න බැරි වාර්තාව කොහොමද නොයෙකුත් පුද්ගලයන්ගේ අතට ගියේ? මෙතන තිබෙන්නේ සංවේදී කාරණා. මේ සංවේදී කාරණා වලින් නොයෙකුත් පුද්ගලයන්ට, නොයෙකුත් ලොතරැයි ඇදෙන්න පුලුවන්. ඒක වැරදියි. වාර්තාව  මුදල් කාරක සභාවට ඉදිරිපත් කරන්න අවශ්‍යයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පළමු අවසන් පූර්ව තරගයේ දී පකිස්ථානයට නවසීලන්තයෙන් ලකුණු 153ක ඉලක්කයක්!

Next Post

යාපනයේ ධීවර පවුල්  ලක්ෂ තුනක් බේරා දෙන්න… උතුරේ ධීවරයෝ සංඝරත්නයෙන් අයදිති!

Related Posts

පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.