අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පාර්ලිමේන්තුව වාර අවාසන කළේ ජොතිෂ්‍ය උපදෙස් පිට යැයි මතයක්!… බීබිසී කියයි.

by editor
දෙසැම්බර් 13, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ඊයේ  (12) මධ්‍යම රාත්‍රියේ    සිට ක්‍රියාත්මක වන පරිදි ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව වාර අවසානකර ඇත්තේ ජ්‍යොතිෂය පිළිබඳ අදහසකින් විය හැකි යැයි මත පලවන බව බී.බී.සී. ය වාර්තා කරයි.

දේශපාලනඥයින් බොහෝවිට ජ්‍යෝතිෂ ශාස්ත්‍රය විශ්වාස කරන බැවින් මෙවැනි ක්‍රියා එම උපදෙස් මත සිදුවන බවට දේශපාලන විචාරකයන්ගේ  අදහසක් ඇතැයි බී.බී.සි. ය කියයි.

ගැස්ට් නිවේදනය නිකුත් කර පාර්ලිමේන්තු වාර අවසාන කිරීමත් සමග පාර්ලිමේන්තුවේ ක්‍රියාත්මක රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව සහ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභා හා අනෙකුත් කමිටු කටයුතු ද ස්වයංක්‍රීයවම අක්‍රිය වන්නේ ය. එමගින් එම කමිටු අහෝසි වී නව සැසිවාරයේදී නැවතත් එම කමිටුවලට නව සාමාජිකයින් පත්කළ යුතු වේ. ඒ අනුව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව මේ දක්වා සිදුකරන ලද ශ්‍රී ලංකන් ගුවන් සේවය, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය වැනි ආයතනවලට අදාල විමර්ශනවලට ද මින් බලපෑම් එල්ල වෙයි.

වාර අවසාන කිරීමේ සැබෑ අරමුණ නම්, අදාල පාර්ලිමේන්තු කමිටුවල සභාපතිවරුන් සහ සභිකයින් ඉවත් කිරීම විය හැකි බව තවත්  දේශපාන විචාරකයන් පිරිසක් අදහස් කරන බව බී.බී.සි ය කියයි.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

මෙවර පාර්ලිමේන්තුවේ වාරාවසානය ප්‍රකාශයට පත්කෙරුණේ, එක අතකින්, ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක යුගදනවි බලාගාරය සම්බන්ධ ගිවිසුම පිළිබඳ පාර්ලිමේන්තුවේ දී අනාවරණය කර දින කිහිපයකට පසුව වුවද   මෙතෙක් මුදල් අමාත්‍යවරයාහෝ රජය පාර්ශවයෙන් කිසිවෙකුත් ඊට පාර්ලිමේන්තුවේ දී ප්‍රතිචාර දක්වා නැති බව ද බීබීසි ය පෙන්වා දෙයි.

එමෙන්ම, මේ වන විට යුගදනවි බලාගාරය ඇමරිකානු සමාගමකට පැවරීමට විරෝධය පා අමාත්‍ය විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර, උදය ගම්මන්පිල ඇතුළු රජයේ  ය අමාත්‍යවරුන් පිරිසක් ප්‍රසිද්ධියේ විරෝධය පා ඇති අතර ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් 40 දෙනෙකු පමණ ආණ්ඩුවට විරුද්ධව අලුත් පෙරමුණක් නිර්මාණය කිරීමට සූදානම් වන බවට ද කතිකාවතක්  ඇතැයි එම පුවත් සේවය කියයි.

පාර්ලිමේන්තුවේ වාර අවසාන කළ  අතිවිශේෂ ගැසට් නිවේදනයට අනුව පාර්ලිමේන්තුවේ මීළඟ වාරය ආරම්භ වන්නේ 2022 ජනවාරි මස 18 වැනිදා පෙරවරු 10ට ය.

පාර්ලිමේන්තුවේ වාර අවසානය ප්‍රකාශයට පත් කළ ජනාධිපතිවරයා ඊයේ (13) රාත්‍රියේම සිංගප්පූරුව බලා ගමන්ගත් බවත් එහිදී විශේෂ වෛද්‍ය පරීක්ෂණ කීපයට භාජනය වීමට නිමිත බවත් මාධ්‍ය වාර්තා කළේය

Tags: නවතම
Share69Tweet43
Previous Post

මස්කෙළිය ප්‍රාදේශීය සභාවේ උප සභාපතිට පොහොට්ටු මන්ත්‍රීගෙන්  වීදුරු ප්‍රහාරයක්… තුවාල සහිව රෝහලේ…

Next Post

සෞඛ්‍ය සේවක වැටුප්වලින් කෝටි 05ක් ගැසූ නුවර ගිණුම් ලිපිකාරිණියන් 02ක්  මාට්ටු!

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.