අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“පාර්ලිමේන්තුව අනතුරක ද?. “සභානායකවරයා අසයි…

by editor
දෙසැම්බර් 6, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

රටේ පාර්ලිමේන්තුවේ ආරක්ෂාව පිළිබඳ මීට වඩා සක්‍රීය විය යුතු බවත්  අගමැතිවරයා, කතානායකවරයා, විපක්ෂ නායකවරයා ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්  රැස්වී රටේ වැගත් විවාදයක් සිදුවෙමින් ඇති මොහොතක  බලාපොරොත්තු රහිත ලෙස සභාවේ විදුලිබලය නැතිවී එය අක්‍රීය වෙනවා නම් එය අතිශය බරපතල තත්වයත් බවත්  සභානායක දිනේෂ් ගුණවර්ධන අද පාර්ලිමේන්තුවේ දී කිවේය.

“මේ යන්ත්‍ර සූත්‍රවල අඩුපාඩුවක් තියනවා නම්  ඒක ගැටලුවක්. කතානායක තුමනි. ඔබතුමාට භාණ්ඩාගාරයෙන් අවශ්‍ය මුදල් ලැබිලා තියනවා.  මේ  සම්බන්ධව පරීක්ෂා කිරීම නිලධාරීන් නිසිලෙස කටයුතු කර ඇතිදැයි සොයා බැලිය යුතුයි. ඒ ගැන ඔබතුමාගෙ අවධානය යොමු කරන්න කියලා කියනවා. “

මෙහිදී සභානායකවරයා කීවේ විපක්ෂයේ මන්ත්‍රීවරයා මුලින්ම සිය අසුනෙන් නැගිට කතානායකවරයා වෙත ගිය ආකාරය සියලුම කැමරාවල සටහන් වී තිබෙන බවත්, සභානායකවරයා ලෙස තමන්ගේ වගකීම පාර්ලිමේන්තු කටයුතු පවත්වාගෙන යෑම සම්බන්ධව අවශ්‍ය පරිසරය ලබාදීම බවත් පැවසීය. කතානායකවරයා වෙත සිය අසුනෙන් නැගිටගොස් තර්ජනය කළ මන්ත්‍රීවරයා සම්බන්ධව මුලින්ම පරීක්ෂණ පවත්වා පසුව ඕනෑම පරීක්ෂණයක් පැවැත්වීමට එකඟබවත් සභානායකවරයා කීවේය.

“ඔබතුමා වෙත පැමිණිල්ලක් කළා නම් සත්‍යද නැද්ද කියන එක ඔබ තුමා අතේ තියන කාරණයක්. අවසන් තීරණය දෙන්න පුලුවන් කාරණාවක්.“

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“මුලු පාර්ලිමේන්තුව  වේදනාවෙන්. එය කළ යුතුමයි. කරුණාකර  පාර්ලිමේන්තුවේ  ඔබේ අණසක පිහිටුවන්න.“ සභානායකවරයා කීවේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය රැකීමේ වගකීම කමිටුවලට පවරන්න එපා… අනුර කතානායකගෙන් ඉල්ලයි..

Next Post

“සජිත් එළියේ ඉන්නේ නිවාස අමාත්‍යාංශයේ කරපු වංචා අද හෙළිවන නිසා”- ඇමති ජොන්ස්ටන්

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.