අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පාකිස්ථාන හමුදා නොසැලිකිල්ල ත්‍රස්ත ක්‍රියාවල වර්ධනයට හේතුවන බවට චෝදනා

by Lankasara News
පෙබරවාරි 17, 2023 - Updated on පෙබරවාරි 21, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

පාකිස්ථානයේ නව හමුදා මාණ්ඩලික ප්‍රධානී බවට අසීම් මුනීල් පත්වීමෙන් පසු ටෙහෙරීක් ඊ තලේබාන් පාකිස්ථාන ත්‍රස්ත සංවිධානයේ ප්‍රහාර එල්ලවීම සීඝ්‍රයෙන් ඉහළගොස් තිබේ.

ඒ අනුව මෙම ප්‍රහාර පාකිස්ථානයට දැඩි බලපෑමක් එල්ල කිරීමට සමවත්ව ඇති බවටද වාර්තාවන අතර ආර්ථික හා දේශපාලන අර්බුදය, අයිතිවාසිකම් සහ ආරක්ෂාව සඳහා වූ ජාත්‍යන්තර සංසදයට අනුව ප්‍රතිපත්ති සැකසීමේ පවතින හිඩැස් සහ බලයේ සිටින පිරිස විසින් ත්‍රස්තවාදයට අනුබල දීමට මෙම තත්ත්වයට හේතුවී තිබේ.

ගතවූ මාස තුනක කාලයේදී පමණක් මෙම ත්‍රස්ථ සංවිධානය සහ එහි සමාජිකයින් විසිස් පාකිස්තානයේ ජීවිත සිය ගණනක් බිලිගත් අතර ප්‍රහාර 160ක් පමණ් පාකිස්ථානය පුරා එල්ල කර තිබීම ත්‍රස්තාවාදය වැලැක්වීමට පාකිස්තානයේ පවතින දුර්වලතාවය මනාව පෙන්නුම් කරයි. පෙෂාවර් මුස්ලිම් පල්ලියට එල්ල කළ ප්‍රහාරයනේ පොලිස් නිලධාරීන් 103කට පමණ් සිය ජිවිත අහිමිවූ අතර තවත් දෙසීයකට අධික පිරිසක් තුවාල ලැබීය. එම ප්‍රහාරය මෑත කාලයේදී පාකිස්ථාන තුල සිදුවූ බිහිසුණුතම ත්‍රස්ත ප්‍රහාරය වූ අතර එය එරට තුල දැඩි කසුකුසුවක් ඇති කිරීමටද සමත්විය.

මෙම සිද්ධියට හිටපු අග්‍රාමත්‍ය ඉම්රාන් ඛාන්ගේ පක්ෂය පාකිස්තාන හමුදාවන් දෙසට අගිල්ල කරමින් කියා සිටියේ හමුදාවේ පවතින දුර්වලතා හේතුවෙන් මෙම ප්‍රහාර දිගින් දිගටම සිදුවන බවයි.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

පාකිස්ථානයේ පවති ප්‍රතිපත්ති දුර්වලතා හේතුවෙන් එරට තුල ත්‍රස්ත කණ්ඩායම් වලට පහසුවෙන් කටයුතු කිරීමේ අවස්ථාව හිමිවේ. එහිදී එම සංවිධාන වලට අවශ්‍ය අරමුදල් පවා ඉතා පහසුවෙන් රැස් කිරීමට අවකාශය හිමිවන අතර ඊට ඇතැම් දේශපාලනික ආශිර්වාදයද හිමිවන බව නොරහසිකි. මෙම තත්ත්වය හමුවේ පාකිස්ථාන තුල ක්‍රියාත්මක ත්‍රස්ත ක්‍රියා වැල්ක්වීමට තවත් දශක කීපයක්ම ගතවුන ඇත.

Share69Tweet43
Previous Post

ඉම්රාන් ඛාන් යලිත් පාකිස්ථාන හමුදාවට ඇගිල්ල දික්කරයි

Next Post

ඉන්දු පැසිපික් කළාපයට හිසරදයක් වූ චීන අධිපත්‍ය

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.