බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පාකිස්ථානයේ ලාංකිකයා ඝාතනයට පිරිස පෙළඹවූ ප්‍රධාන සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට

by Lanka Sara Editor
දෙසැම්බර් 4, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

පාකිස්ථානයේ සියල්කොට්හි කර්මාන්ත ශාලාවක සේවකයින් සහ තවත් පිරිසක් විසින් පෝස්ටරයක් ඉරා දමා දෙවියන්ට අපහාස කළැයි ශ්‍රී ලාංකිකයෙකු ඝාතනය කර සිරුර පුළුස්සා දැමීමේ සිද්ධියේ ප්‍රධානතම සැකකරුවන් දෙදෙනා ඇතුළු පුද්ගලයින් 100කට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන ඇතැයි එරට වාර්තා පවසයි.

ශ්‍රී ලාංකිකයා ඝාතනයට සම්බන්ධ පුද්ගලයන් හඳුනාගෙන අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් 10ක් යොදා ඇතැයි සඳහන් ය.

ප්‍රියන්ත කුමාර නමැති මෙම ශ්‍රී ලාංකිකයා ක්‍රීඩා නිෂ්පාදන අපනයනය කරන ප්‍රමුඛ පෙළේ සියල්කොට් කර්මාන්ත ශාලාවක ජ්‍යෙෂ්ඨ කළමනාකරුවෙකු ලෙස සේවය කරමින් සිටින්නේ වසර 8කට අධික කාලයක සිට බව පැවසේ.

මෙම සිදුවීම සම්බන්ධ විමර්ශන වහා පවත්වන ලෙස එරට අගමැති ඉම්රාන් ඛාන් නියෝග කර තිබු අතර ඊයේ දිනය පාකිස්ථානය ලැජ්ජාසහගත දිනයක් ලෙස ඔහු ඝාතනය හෙළා දැක තිබුණි.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

මෙම ඝාතනය පාකිස්ථානයේ බලධාරීන්, දේශපාලඥයන්, ආගමික නායකයන් ඇතුළු ඉහළ පෙළේ නිලධාරීන්ගේ දැඩි දෝෂ දර්ශනයට ලක්ව තිබේ.

සියල්කොට්හි මෙවැනි සිදුවීමක් වූ දෙවැනි අවස්ථාව මෙය වන අතර වසර 11කට පමණ පෙර සිදුවූ සොයුරන් දෙදෙනකු ඝාතනය වී ඇත්තේ පොලිස් නිලධාරීන් බලා සිටියදී බවත් ඔවුන් කිසිදු පියවරක් නොගෙන ඊට සහය දැක්වු බවටත් සමාජ ජාලවල චෝදනා එල්ල වෙමින් තිබේ.

ඒවායෙහි තවදුරටත් දැක්වුණේ මෙතෙක් ඔවුන්ගේ ඝාතනය සම්බන්ධයෙන් නිසි ලෙස යුක්තිය ඉටු නොවූ බවය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

දින 04ක් පුරා සවස 6 – රාත්‍රී 9.30 අතර පැයක් විදුලිය විසන්ධි වේවි – විදුලිබල අමාත්‍යාංශය..

Next Post

ත්‍රිත්ව විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ ගබඩාවක් ඊයේ රාත්‍රියේ ගිනි ගනී…

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.