අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පාකිස්තාන ආරක්ෂක මුරපොලකට අත් බෝම්බ ප්‍රහාරයක්

by Lankasara News
ජූලි 13, 2023 - Updated on ජූලි 14, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

පාකිස්තානයේ කරච්චි නුවර ආරක්ෂක මුරපොලක් වෙත අත් බෝම්බ ප්‍රහාරයක් එල්ල කර ඇති බව එරට මාධ්‍ය වාර්තා කළේය.

අදාල අත් බෝම්බය එල්ල කළ පුද්ගලයා පසුව එම ස්ථානයෙන් පළාගොස් ඇති බවට වාර්තා වන අතර පොලිසය සඳහන් කර අන්දමට අත්බෝම්බ ප්‍රහාරයෙන් කිසිදු ජීවිත හානයක් වාර්තා වී නොමැත. බෝම්බ ප්‍රහාරය එල්ල වන අවස්ථාවේදී පොලිස් නිලධාරියෙකු ඇතුලු ආරක්ෂක අංශ නිලධාරීන් සිට ඇති අතර ප්‍රහාරයෙන් පසුව වහාම බෝම්බ නිෂ්ක්‍රීය අංශය එම ස්ථානයට පැමිණ ඇති බව පාකිස්තාන මාධ්‍ය සඳහන් කරයි.

ඒ අනුව සිද්ධය වූ ස්ථායට පැමිනි ත්‍රස්ත මර්ධනය ඒකකය සහ බෝම්බ නිෂ්ක්‍රීය අංශ විසින් එම ස්ථානය මුද්‍රා තැබීමට පියවරගෙන තිබිණි. මීට පෙර නසීරාබාද් හී දී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඇතුළු පිරිසකටද අත් බෝම්බ ප්‍රහාරයක් එල්ල වූ අතර එම සිද්ධයට මීට සමාන ස්වරූපයක් ගෙන තිබිණි. එමෙන්ම කරච්චි නුවර මීට පෙර පොලිස් නිලධාරීන් ඉල්ල කර එල්ල වූ අත් බෝම්බ ප්‍රහාරයකින් පොලිස් නිලධරීන් දෙදෙනෙකුට ජීවිත අහිමිවිය.

මෙම බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් පාකිස්තාන පොලිසිය විසින් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති අතර එහිදී එම ප්‍රහාර අතර යම් සම්බන්ධයක් පවතින්නේද යන්න සොයා බැලීමටද පියවර ගෙන ඇති බවට පාකිස්තාන මාධ්‍ය වර්තා කරයි.

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මීට පෙරද අවස්ථා රැසකදී පාකිස්ථාන පොලිස් නිලධාරීන් ත්‍රස්ත ප්‍රහාර වලට ලක්වූ අතර එහිදී නිලධාරීන් විශාල පිරිසකට එම ප්‍රහාර වලින් ජීවිත අහිමිවිය.

Share69Tweet43
Previous Post

චමෝදිගේ මරණයට සැක කෙෆ්‍රිඇක්සෝන් (ceftriaxone) ප්‍රතිජීවක ඖෂධ කාණ්ඩය තාවකාලිකව භාවිතයෙන් ඉවත් කරයි..

Next Post

එකට මත් පැන් බී සගයාට කිනිස්සකින් ඇන මරා දමලා…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.