අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ප්‍රියයන්ගේ සෝ සුසුම් මැද ප්‍රියන්ත කුමාර දියවඩනගේ දේහය කටුනායකට….

by editor
දෙසැම්බර් 6, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

කීර්ති ප්‍රනාන්දු –

පාකිස්ථානයේ සියල්කොට්හි රාජ්කෝ ක්‍රීඩා ඇඟළුම් කර්මාන්තශාලාවේ සාමාන්‍යාධිකාරි ලෙස සේවය කරමින් සිටිය දී  උමතු අන්තවාදීන් පිරිසක්  ම්ලේච්ඡ ලෙස  ඝාතනය කර පුලුස්සා දැමූ   ප්‍රියන්ත කුමාර දියවඩනගේ දේහය  ලාහෝර් ගුවන් තොටුපලෙන් ගුවන්ගත වූ  ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යූ.එල් 186 දරන යානයෙන් අද සවස කටුනායක ගුවන්තොටුපල වෙත රැගෙන ආවේය.

එම අවස්ථාවට රජය නියෝජනය කරමින් ගුවන් සේවා හා අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක එක් වී සිටියේය. ශ‍්‍රී ලංකාවේ පකිස්ථාන් තානාපති කාර්යාලයේ නිලධාරීහු ද එම අවස්ථාවට එක් වූහ. පවුලේ ඥාතීන්ද පැමිණි පිරිස අතර විය.  මල්වඩමක් සහිතව ගෞරව පූර්වකව දේහය පිළිගත්තේ රාජ්‍ය ඇමතිවරයාය.  අනතුරුව දේහය සහිත ගැල භාණ්ඩ ගබඩා භූමියට රැගෙන ගියේය.

දේහය මීගමුව මහ රෝහලේ දී පැවැත්වෙන පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා එම රෝහල වෙත රැගෙන යනු ලැබුවේය.

RelatedPosts

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

 

ගුවන්තොටුපලේ දී මාධ්‍යවේදීන් ඇමතු රාජ්‍ය අමාත්‍ය ඩී.වී.චානක පැවසුවේ  මේ අපරාධය කළ පුද්ගලයින්ට දඬුවම් කිරීම සඳහා රජය උපරිම ලෙස මැදිහත්වන බවය.

“ජනාධිපතිතුමාගේ සහ අගමැති තුමාගේ උපදෙස් දීලා තියනව රජයක ලෙස අවශ්‍ය කටයුතු සියල්ල සම්පාදනය කරන්න. ගුවන් සේවයෙන් කෙරෙන කටයුතු සියල්ල රාජ්‍ය අනුග්‍රහයෙන් කරන්න උපදෙස් ලැබිලා තියනවා. ඒකට අවශ්‍ය කටයුතු අපි සම්පාදනය කරලා තියනවා. ගුවන්තොටුපල ඒ අවශ්‍ය කටයුතු සිදුකරලා තියනවා.

ජනාධිපතිතුමත් අග්‍රාමාත්‍යතුමත් පුද්ගලකිවම පකිස්ථානයේ අග්‍රාමාත්‍යවරයා සමග  පුද්ගලිකව සම්බන්ධවෙලා තියනවා. පකිස්ථාන අග්‍රාමාත්‍යවරයා පොරොන්දු වෙලා තියනවා ඔවුන්ට ලබා දිය යුතු උපරිම දඬුවම ලබා දෙන්න. ඒ සඳහා විශේෂ  විමර්ශන අංශයක් පත් කරලා තියනවා. විශාල පිරිසක් අත්අඩංගුවට ගැනීම් කරලා තියනවා. අපි විශ්වාස කරනවා ඔවුන්ට දෙන්න පුලුවන් උපරිම දේ කරයි කියලා. අපි රජයක් ලෙස යුක්තිය ඉටුකරගැනීම සඳහා   උපරිම මැදිහත්වීම කරනවා. “

ඇමතිවරයා කීවේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

සෞඛ්‍ය පාලනය අයාලේ යැවූවා නම් ඔමික්‍රොන් විනාශයට සූදානම් වෙන්න! – සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංසදය…

Next Post

සුකී යලිත් සිපිරිගෙට

Related Posts

පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!
  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.