අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ප්‍රවීණ නර්තනාචාර්‍ය කුලසිරි බුදවත්ත අභාවප්‍රාප්ත වෙයි

by Lanka Sara Editor
ජූනි 23, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

තුෂරී කළුබෝවිල

ප්‍රවීණ නර්තනාචාර්‍ය කුලසිරි බුදවත්ත මහතා අභාවප්‍රාප්ත වෙයි.

දේශීය සාම්ප්‍රදායික උඩරට හා පහතරට නර්තන කලාව ලෝකප්‍රකට කරමින් එහි ප්‍රගමනය උදෙසා සුවිශේෂ කාර්ය භාරයක් ඉටු කරන ලද ඒ මහතා
නර්තන පරම්පරා ගණනාවකට ගුරු වූ අතර එතුමන් යටතේ උඩරට වෙස් නර්තනය හදාරා වෙස් බැඳ ශිල්පීයත්වයට පත්වූ සිසු පිරිස අති විශාල ය.

අරනායක බුදවත්ත පුංචි ගුරු නම් වූ සිය පියාගෙන් පාරම්පරික නර්තන කලාව හදාරමින් නර්තන කලාවට පිවිසි කුලසිරි බුදවත්තයන් පසුව ප්‍රවීණ නර්තනාචාර්‍ය පණී භාරතයන් යටතේ නර්තන කලාව වැඩිදුර ප්‍රගුණ කළේ ය.
ජාතික තරුණ සේවා සභාවේ යොවුන් නර්තන කණ්ඩායම භාරව බොහෝ කලක් කටයුතු කළ බුදවත්තයන් විසින් එතැන් පටන් ශ්‍රී ලංකික සාම්ප්‍රදායික නර්තන කලාව නගා සිටුවීමෙහිලා අප්‍රමාණ කාර්ය භාරයක් ඉටු කරන ලදි.

RelatedPosts

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

පසු කාලීන ව රූපවාහිනී සංගීත වැඩසටහන් හා ප්‍රසංග වේදිකාවට නර්තන කලාව රැගෙන යමින් එය ජනප්‍රිය සංස්කෘතිකාංගයක් බවට පත් කිරීමෙහිලා ඔහු මූලික වූයේ ය.

මිය යන විට 71 වැනි වියේ පසු වූ ඒ මහතා කලක් රෝගී ව සිට ගල්කිස්ස කලාපුර පිහිටි සිය නිවසේදී අභාවප්‍රාප්ත වී ඇත. ප්‍රවීණ නර්තනාචාර්‍ය නේමාලි බුද්වත්ත මහත්මියගේ දයාබර සැමියා වන කුලසිරි බුදවත්තයන් පන්සිළු බුදවත්තගේ ආදරණීය පියාණන් ය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඇස්ට්‍රාසෙනෙකා නැතුව ජර්මානු චාන්සෙලර්වරියත් දෙවැනි මාත්‍රාවට මොඩර්නා ගනී

Next Post

ලංකාවට එන්න බැසිල් අමෙරිකාවෙන් පිටත් වෙයි

Related Posts

court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!
  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.