බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ප්‍රභල බුද්ධි තොරතුරු නොසලකා දේශබන්දු පාස්කු ප්‍රහාරයට ඉඩ දිලා

පාස්කු කොමිසමේදී නියෝජ්‍ය පොලිස්පති වසන්ත වික්‍රමසිංහ හෙළි කරයි - ඍජු අනතුරු හැඟවීම් ඒ බුද්ධි තොරතුරේ නෑ. දේශබන්දු පිලිතුර දෙයි

by editor
මැයි 14, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

පාස්කු ප්‍රහාරය සම්බන්දයෙන් බුද්ධි අංශ විසින් ලබාදුන් අණතුරු ඇගයීම සම්බන්ධයෙන්  දේශබන්දු තෙන්නකොන් මහතා නිසි ලෙස ලෙස ක්‍රියාත්මක වී නැති බව නියෝජ්‍ය පොලිස්පති වසන්ත වික්‍රමසිංහ මහතා විසින් පාස්කු කොමිසම හමුවේ අද කරුණු අනාවරණය කළේය.

එම බුද්ධි අංශ තොරතුර ලැබෙන විට බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස මේ වන විට සේවයේ නිරතව සිටින දේශබන්දු තෙන්නකෝන් මහතා සේවයේ නිරතව සිටියේ ගම්පහ දිස්ත්‍රික් භාර පොලිස් ප්‍රධානියා ලෙසිණි. කටුවපිටිය දේවස්තානය පිහිටියේද ඔහුගේ වසමේය.

ප්‍රහාරය එල්ලවීමට දින දෙකකට පෙර දේශබන්දු තෙන්නකෝන් මහතා නිවාඩු ලැබ ඇති බවත් මෙවන් බරපතල බුද්ධි තොරතුරකින් අනතුරු ඇගයීමක් කර තිබියදී ඔහුට නිවාඩු අනුමත කළේ කවුරුන්දැයි කොමිසමේ දැඩි ප්‍රශ්න කිරීමකට ලක්විය.

ඔහු නිවාඩු ලැබ ගිය පසු වැඩ බැලීමට පත්කර ඇත්තේ වසන්ත වික්‍රමසිංහ මහතාවය. කොමිසම හමුවේ ඔහු තමන්ගම්පහ දිස්ත්‍රික් භාරව වැඩ බැලීමට පැමිණි පසු ප්‍රහාරය වලක්වා ගැනීමට කළ සේවය ගැන කරුණු දීර්ඝ ලෙස විග්‍රහ කරනු ලැබීය. දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් කල්තියා ලද එම බුද්ධි තොරතුර සම්බන්දයෙන් නිසි අවධානයක් යොමුකර නොමැති බව අනාවරණය වන්නේ එහිදීය.

RelatedPosts

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඍජු අනතුරු හැඟවීමක්   ඒ බුද්ධි තොරතුරේ නෑ…

කතෝලික දේවස්ථාන වල පියතුමන්ලා දැනුවත් කළේ නැත්තෙ
මහජන කැලඹීමක් ඇති නොවන ලෙස කටයුතු කරන කී නිසා

දේශබන්දු කියයි

පාස්කු ප්‍රාහාරයට අදාලව බුද්ධි තොරතුරු ඇතුළත් ලිපිය මගින් සෘජු අනතුරු ඇගවීමක් සිදු නොවන බව බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසයි
පාස්කු ප්‍රාහාරය පිළිබද විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ අද සාක්ශි ලබාදෙමින් ඔහු මේ බව පැවසීය.
මේ සම්බන්ධ සම්පූර්ණ තොරතුරු රාජ්‍ය බුද්ධි අංශය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව,ආරක්ෂක අමාත්‍යාංශය ආදී පාර්ශව දැනුවත්ව සිටි බවත් මේ සම්බන්ධව පොලිසියේ ඉහල නිළධාරීන්ගේ සිට පහළ නිළධාරීන් දක්වා යෑමේදී නිසි බරතැබීමක් සිදු වී නොමැති බවත් ඔහු කීය.
සැකකරුවන්ගේ නිජබිම වශයෙන් නැගෙනහිර පළාත හදුනාගෙන තිබියදීත් ප්‍රහාරය සම්බන්ධයෙන් එවකට නැගෙනහිර පළාත භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා පවා දැනුවත් කර නොමැති බව ද දේශබන්දු තෙන්නකෝන් මහතා කීය.
මෙම ලිපිය සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමේදී විවිධ කොන්දේසි පනවා ඇතිබවත් මහජන කැලඹීමක් ඇති නොවන ලෙස කටයුතු කරන එහි දක්වා තිබූ බැවින් කතෝලික දේවස්ථාන වල පියතුමන්ලා දැනුවත් වත් කිරීමට පියවර නොගත් බවත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා කීවේය

Share69Tweet43
Previous Post

මංගල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට

Next Post

අපායේ අඳුරට අභියෝග කර ස්වර්ගය දිනාගත් නයිජිරියාවේ දිරිය කෙල්ල – ඇවේලේ අයිඩියල්

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!
  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.