අදත් දෛනික කොවිඩ් ආසාදිත පුද්ගල මරණ සියය ඉක්මවා ගියේය.
සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයා විසින් අද කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 118ක් වාර්තා කළේය.
ඒ මිය ගිය අය අතර 79ක් පුරුෂයන්. 39ක් කාන්තාවන්ය. වසය අවුරුදු 60 වැඩි මිය දිනකට මිය ගිය ගණන සියය ඉක්මවීය. එම සංඛ්‍යාව 101කි.
මේ වනවිට මේ රටේ නිල වශයෙන් වාර්තා වන කොවිඩ් ආසාදිත පුද්ගල මරණ සංඛ්‍යාව 5,340කි.
මේ පිළිබඳව රජය නිල වශයෙන් නිකුත් කළ වාර්තාව පහත දැක්වේ.