බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ප්‍රශ්නයක් තියනවා නම් නීතිය ඉදිරියට යන්න… දෙන්නෙකුට තියන රුදාවකට පක්ෂයක් බිලි දෙන්න බෑ… සිලින්ඩරේ ජාතික ලයිස්තු මන්ත්‍රී රවී දිවුරුම් දී ඇවිත් කියයි!

by editor
නොවැම්බර් 21, 2024 - Updated on නොවැම්බර් 22, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

තමන්ගේ මන්ත්‍රී ධූරය සම්බන්ධ සියලුම දේ විය යුතු ආකාරයට නිත්‍යානුකූලව සිදුවී ඇති බවත් දෙදෙනෙකුට ඇති රුදාවකට මුළු පක්ෂයක්ම බිලි දිය නොහැකි බවත් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරය කොල්ල කෑ බවට චෝදනා ලැබ සිටින රවී කරුණානායක අද මාධ්‍යට පැවසුවේය.

අද පාර්ලිමේන්තුවේ දී මන්ත්‍රීවරයෙක් ලෙස දිවුරුම් දීමෙන් අනතුරුව මාධ්‍ය හමුවී ඔහු කීවේ ප්‍රශ්නයක් ඇතිනම් කළ යුත්තේ නීත්‍යානුකූලව ඒ සම්බන්ධව කටයුතු කිරීම බවය.

“හැම දෙනාටම ඒ ගොල්ලන්ගේ බලාපොරොත්තු තියනවා. මේ සිදුවීම ගැටලුවක් නම් ඒ සම්බන්ධව සාධාරණව නීත්‍යානුකූලව කටයුතු කිරීම පමණයි තියෙන්නේ. ”

“මම හිතන්නේ මේකෙ තියෙන්නෙ සියයට දෙක තුනකට තියන ප්‍රශ්නයක්. ඒ මිසක් සමස්ථයක් වශයෙන් මම හිතන්නේ ප්‍රශ්නයක් නෑ. දෙන්නෙකුට තිබෙන රුදාවකට මුළු පක්ෂයක්ම අපට බිලි දෙන්න ඉඩ දෙන්න බෑ. ඒක තමයි මේ අවස්ථාවේදි කියන්න තිබෙන්නේ. ‘ රවී කරුණානායක පැවසුවේය.

RelatedPosts

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

තමන් හොයා ගන්නට නැතැයි පක්ෂයේම පිරිසක් ප්‍රකාශ කළත් එසේ කියන්නේ තමන් ගැන නොදන්නා අය බව කී මන්ත්‍රීවරයා තමන් ඉන්නේ ජනතාව සමග බව පැවසුවේය.

අවුුරුදු පහකට පසු පාර්ලිමේන්තුවට පැමිණියේ රට හදන්නට හැකි එකතුවක් සේම රට ගැන සිතා වැඩ කළ හැකි පිරිසක් පාර්ලිමේන්තුවට අවශ්‍ය අවස්ථාවේ දී බව රවී කරුණානායක කීවේය. මේ අවස්ථාව උපයෝගී කරගෙන ජනතාවගේ සිතුම් පැතුම් අනුව කටයුතු කර මේ රට හරි දිශාවට ගමන් කරවීමේ අභිලාෂ අතැයි ද ඔහු පැවසුවේය.

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

අලුත් පාර්ලිමේන්තුවේ මංගල බාල්දිය රාමනාදන් අර්ජුනාගෙන්…

Next Post

ලංකාවටත් ඇම දාපු අදානිට ඇමරිකාව අද අල්ලස් නඩුවක් ගොනු කරයි…

Related Posts

පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
පුවත්

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested
පුවත්

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න
  • තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!
  • හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.