බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ප්‍රවීන නාට්‍යවේදී කේ.බී. හේරත් දිවි සැරියෙන් සමුගනී!

by editor
ජනවාරි 29, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

සම්මානිත ප්‍රවීන නාට්‍යවේදී, ටෙලි තිර කථා රචක කේ.බී.හේරත්  අද (29)  උදේ දිවිසැරියෙන් සමුගත්තේය. 

කේ.බි හේරත් මේ රටේ සිටි විශිෂ්ටතම ස්වතන්ත්‍ර නාට්‍ය නිර්මාණ කරුවෙකි.  වර්ෂ 1962 දී මම පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුළත්ව මහාචාර්ය සරච්චන්ද්‍රයන් යටතේ වේදිකා නාට්‍ය කලාව සම්බන්ධ පර්යේෂණ පරිචයක් ලැබූ කේ.බී හේරත් නිර්මාණකරණයට මුලින්ම පිවිසෙන්නේ වර්ෂ 1972 දී ය. ඒ ගුරුවරයෙක් ලෙස පාසල් නාට්‍යයක් නිර්මාණය කිරීමෙනි.

ඔහු මුල් වරට රාජ්‍ය නාට්‍ය උළෙලේ සම්මානිත වන්නේ වර්ෂ 1979 දී ය. ඔහුගේ ‘සුදු කරල්. නාට්‍ය එම වසරේ රාජ්‍ය නාට්‍ය උළෙලේදි හොඳම ස්වතන්ත‍්‍ර නාට්‍යයට හිමි සම්මානය දිනා ගත්තේය.

එතැනින් ඇරඹෙන නාට්‍ය ගමනේදි මේ වන විට ඔහු ස්වතන්ත‍්‍ර නාට්‍ය විස්සක් පමණ රචනා කර නිෂ්පාදනය කළේය. ඒ මායා දේවී” නාග ගුරුලා” දෝන කතිරිනා” දෙවෙනි මහින්ද” වාසුදේව” “යසෝදරා” “ජගන්මා” කළු කුමාරි” දොන් ජුවන්” සිරිබෝ තට්ටුව” දිවිය ප්‍රේමය වැනි නාට්‍ය කේ.බී හේරත්ගේ නාට්‍ය දිවියේ රටේ ප්‍රමුඛ කථිකාවක් ඇති කළ නිර්මාණයන්ය.

ඔහුට වේදිකා නාට්‍ය සම්බන්ධයෙන් සම්මාන පනහකට වැඩි ප්‍රමාණයක් ලැබී තිබිණි. පසුගිය 2018 වසරේදි ලංකාවේ නාට්‍යකරුවකුුට හිමි වන ඉහළම සම්මානය වන ‘නාට්‍ය කීර්ති සම්මානයෙන් කේ.බී හේරත් ශූරීන් පිදුම් ලැබුවේය.
ඔහු අතින් වෘතාන්ත ටෙලි නාට්‍ය තුන්සියයකටත් වඩා රචනා වි තිබිණි. ඒකාංගික ටෙලි නාට්‍ය දෙසියයකටත් වැඩි ප්‍රමාණයක් කේ.බි හේරත් අතින් රචනා වූයේය.

RelatedPosts

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

කේ.බී හේරත්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු බදාදා (01) සිදුකිරීමට නියමිතව ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මැතිවරණ කොමිසමේ නිලධාරීන්ට මරණ තර්ජන ආවෙ පිට රටකින්… පොලිස් මාධ්‍ය ප්‍රකාශක

Next Post

මානව හිමිකම් කොමිසමේ දී මොකද වුනේ… ඇමති කළ හරිය විදුලි ඉංජිනේරුවෝ හෙළි කරති…

Related Posts

පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.