බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ප්‍රභූ වරප්‍රසාද පාවිච්චි කර නීති විරෝධීව රත්තරන් කිලෝ 3.5ක් පන්නන්න හැදූ පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍රි රහීම් රේගු අත්අඩංගුවට…

by editor
මැයි 23, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

හත් කෝටි පනස් ලක්ෂයකට වඩා වටිනා රත්තරන්  කිලෝ 3.5ක් නීති විරෝධී ලෙස රට තුළට ඇතුළු කිරීමට තැත්කළ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් අද (23) උදේ රේගු අත‍්අඩංගුවට පත් වී තිබේ.

අද උදේ 9.45ට ඩුබායිහි සිට පැමිණි FZ 547 දරන ගුවන් යානයෙන් කටුනායකට පැමිණි අලි සබ්‍රි රහීම්ගේ රන් ජාවාරම සම්බන්ධව රේගු නිලධාරීන්ට තොරතුරු ලැබී ඇතැයි වාර්තා වේ.  ඒ තොරතුරු ප්‍රකාරව අදාල  පරීක්ෂා කිරීම් කර රේගුව විසින්  ඔහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ   ප්‍රභූ වරප්‍රසාද භාවිතාකර  නීති විරෝධීව මෙම රත්තරන් තොගය  රට තුළට රැගෙන ඒම සඳහා ප්‍රභූ පර්යන්තය භාවිතා කිරීමට  උත්සාහ කරද්දීය.

මේ වනවිටත් මන්ත්‍රීවරයාගෙන් කට උත්තර සටහන් කරගනිමින් සිටින බව අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි.  මේ වනවිට වැඩි දුර පරීක්ෂණ සඳහා කොළඹින් විශේෂ පරීක්ෂණ කණ්ඩායමක් කටුනායක වෙත පැමිණ ඇතැයි දැනගන්නට ඇත.

අලි සබ්‍රි රහීම් සමස්ත ලංකා මක්කල් කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි.

විශේෂත්වය වන්නේ වෙනත් ඕනෑම අවස්ථාවක මාධ්‍ය අමතමින් ප්‍රකාශ ලබා දෙන රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා මේ අවස්ථාවේ දී දුරකථනයට එන ඇමතුම්වලට පිළිතුරු ලබා නොදීමය.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

කෙසේ වෙතත් මේ සම්බන්ධව අද (23)පාර්ලිමේන්තුවේ දී සංවාදයට ලක් විය.

නීතිවිරෝධී ලෙස රත්‍රං තොගයක් රැගෙන යාමට තැත්කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් සම්බන්ධයෙන්වන පරීක්ෂණ දේශපාලන මැදිහත්වීමකින් තොරව පැවැත්විය යුතු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා  පාර්ලිමේන්තුවට පැවසීය.

“මන්ත‍්‍රී රහීම් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් අපට කෙටි පණිවිඩයක් ලැබී තිබෙනවා. මන්ත්‍රීවරයාගේ මෙම ක්‍රියාව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනාටම අගතියක් වන්නේ සාමාජය  අප සියලු දෙනාම ජාවාරම්කරුවන් ලෙස සලකන්න හැකි නිසා.එබැවින් අත්අඩංගුවට ගත් මන්ත්‍රීවරයා පිළිබඳව නිසි පරීක්ෂණයක් පැවැත්වීම වැදගත් “ රාජකරුණා මන්ත්‍රීවරයා පැවසීය.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එම යෝජනාවට එකඟ වෙමින් කියා සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් පැවැත්විය යුතු බවය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ලෝක සෞඛ්‍ය සංවිධානයයෙන් බෝවන රෝග තර්ජන හඳුනා ගැනීම සහ වැළැක්වීම සඳහා ගෝලීය ජාලයක්

Next Post

පේරාදෙණිය සිසු විරෝධතාවයට කඳුළුගෑස් සහ ජල ප්‍රහාර…

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.