බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ප්‍රධාන දේශපාලන පක්ෂ 05 ජාතික ලයිස්තු මෙන්න… ජන්ද මගහරින මැති ඇමතිවරු බොහොමයක් මෙතන!

by editor
ඔක්තෝබර් 11, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

මෙවර මහ මැතිවරණයට තරග කරන ප්‍රධාන දේශපාලන පක්ෂ 05 ස්වකීය ජාතික ලයිස්තු මන්ත්‍රී ධූර ප්‍රකාශයට පත් කර තිබේ. ජාතික ජන බලවේගයේ හැර අනෙක් ප්‍රධාන පක්ෂ තුනම ජාතික ලයිස්තුව වශයෙන් කැපී පෙනෙන්නේ ඡන්දයට නොපැමිණෙන හිටපු මැති ඇමති සහ මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත ස්වරුපයක් දක්නට ලැබීමය. එම තත්ත්වය  සර්ව ජන බලයේත් නැත. සර්ව ජන බලයේ ජාතික ලයිස්තුවෙන් එන එකම මන්ත්‍රීවරයා ගාමිණී වලේබොඩය. 

සමගි ජන බලවේගයේ රන්ජිත් මද්දුමබණ්ඩාර. ඉම්තියාස් බකීර් මාකර්, ඩලස් අලහප්පෙරුම, සුජිව සේනසිංහ, ජී.එල්. පීරිස්, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, ඉදිරිපත්ව ඇත්තේ ජාතික ලයිස්තුවෙනි.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තුවට හිටපු අගමැති දිනේෂ් ගුණවර්ධන, කතා නායක මහින්ද යාපා අබේවර්ධන,  ටිරාන් අලස්, සුරේන් රාඝවන්, තලතා අතුකෝරල, ඇතුළත්ය.

පොහොට්ටුවේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ, ගාමිණී ලොකුගේ, සී.බී.රත්නායක, ජයන්ත කැටගොඩ,  සාගර කාරියවසම්, තිස්ස කුට්ටිආරච්චි, රංජිත් බණ්ඩාර, ජාතික ලයිස්තුවට බැස ඇත. පහත දැක්වෙන්නේ ඒ ඒ පක්ෂවල ජාතික ලයිස්තුය.

ජාතික ජන බලවේගය

01. බිමල් රත්නායක – හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී, ජවිපෙ දේශපාලන මණ්ඩල සභික, ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික
02. මහාචාර්ය වසන්තා සුභසිංහ – කැළණිය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය, ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, සමාජ සවිබල ගැන්වීමේ ප‍්‍රතිපත්ති සම්පාදක කමිටුවේ සාමාජික
03. ආචාර්ය අනුර කරුණාතිලක – කැළණිය විශ්වවිද්‍යාලයේ ගණිත අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය,  ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, ප‍්‍රතිපත්ති සම්පාදක කමිටුවේ සාමාජික
04. මහාචාර්ය උපාලි පන්නිලගේ, රුහුණු විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත‍්‍ර හා සමාජීය විද්‍යා පීඨයේ හිටපු පිඨාධිපති
ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, ප‍්‍රතිපත්ති සම්පාදක කමිටුවේ සාමාජික
05. එරංග උදේශ් වීරරත්න, සමාගම් ප‍්‍රධාන විධායක නිලධාරී, තොරතුරු තාක්ෂණ ඉංජිනේරු , තොරතුරු තාක්ෂණ ප‍්‍රතිපත්ති සම්පාදක කමිටුවේ සාමාජික
06. අරුණ ජයසේකර, විශ‍්‍රාමික මේජර් ජනරාල්, ජාතික ජන බලවේගයේ විශ‍්‍රාමික හමුදා සාමූහිකයේ ප‍්‍රධානී
07. ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, සමාගම් අධ්‍යක්ෂ, ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිල සාමාජික
08. ජනිත රුවන් කොඩිතුවක්කු, නාවුක සහකාර ඉංජිනේරු,, ජාතික ජන බලවේගයේ ඉංජිනේරු සංසදයේ මෙහෙයුම් කමිටු සාමාජික
09. පුණ්‍ය ශ‍්‍රී කුමාර ජයකොඩි, ඉංජිනේරු, ව්‍යාපෘති කළමානාකාර, ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික
10. රාමලිංගම් චන්ද්‍රසේකර්- පාර්ලිමේන්තුවේ හිටපු නියෝජ්‍ය කාරක සභා සභාපති, ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික සහ යාපනය දිස්ත‍්‍රික් සංවිධායක
11. වෛද්‍ය නජිත් ඉන්දික – සමාජ ක‍්‍රියාකාරී, අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ හිටපු කැඳවුම්කරු
12. සුගත් තිලකරත්න – ඔලිම්පික් ක‍්‍රීඩක
13. නීතිඥ ලක්මාලී හේමචන්ද්‍ර, කොළඹ දිස්ත‍්‍රික් විධායක සභික, ජාතික ජන බලවේගයේ නීතිඥයෝ සංවිධානය
14. සුනිල් කුමාර ගමගේ – වරලත් ගණකාධිකාරී, ජාතික ජල සම්පාදන මණ්ඩලයේ හිටපු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී
ජාතික විද්වත් සංවිධානයේ කොළඹ දිස්ත‍්‍රික් සභාපති
15. ගාමිණී රත්නායක – හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී,  වෙළෙඳ කලාප සේවකයින්ගේ ජාතික මධ්‍යස්ථානයේ කැඳවුම්කරු
16. මහාචාර්ය රුවන් චමින්ද රණසිංහ – ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ පීඨාධිපති,  ඌව පළාත් සංචාරක මණ්ඩලයේ සභාපති
17. සුගත් වසන්ත ද සිල්වා – සමාජ සේවා නිලධාරී (විශ‍්‍රාමික) , ශ‍්‍රී ලංකා දෘශ්‍යාබාධිත උපාධිධාරී මණ්ඩලයේ සභාපති
18. කීර්ති වැලිසරගේ – සම්මානීත සාහිත්‍යවේදී, ජාතික ජන බලවේගයේ මෙහෙයුම් කමිටු සාමාජික
19. චමිලා කුමුදු පීරිස්- ප‍්‍රවීන රංගන ශිල්පිනී
20. අබ්දුල් ෆතා මොහොමඩ් ඉක්රාම් – කළමානාකරණ අධ්‍යක්ෂ, එමරල්ඩ් පුද්ගලික සමාගම
21. රංජන් ජයලාල් පෙරේරා – ලංකා විදුලි සේවක සංගමයේ ප‍්‍රධාන ලේකම්, ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ ජාතික කමිටු සාමාජික
22. මොහොමඩ් මොහොම්මදු නසීර් ඉක්රාම් – ගුරු වෘත්තිය, ජාතික ජන බලවේගයේ මෙහෙයුම් කමිටු සාමාජික
23. ක්ලොමට් මාර්ටින් නෙල්සන් – ප‍්‍රවීන නාට්‍යවේදී සමාජ හා ධීවර සමිති ක‍්‍රියාකාරික
24. රොමේෂ් මොහාන් ද මැල් – සමාගම් අධ්‍යක්ෂ
25. බෙනිටා ප‍්‍රිශාන්ති හෙට්ටිතන්ත‍්‍රී – සමාගම් අධ්‍යක්ෂ
26. පුබුදු නුවන් සමරවීර – පශු වෛද්‍ය, ජාතික ජන බලවේගයේ ඔස්ට්‍රේලියාවේ සම්බන්ධීකාරක සහ මෙල්බර්න් නගර සංවිධායක27. සරත් ලාල් පෙරේරා- සමස්ත ලංකා වෘත්තීය සමිති සම්මේලනයේ හිටපු භාණ්ඩාගාරික, විශ‍්‍රාමිකයින්ගේ හිමිකම් සරැකීමේ ජාතික සංවිධානයේ සහ විශ‍්‍රාමික ගුරු විදුහල්පති එකමුතුවේ ලේකම්
28. අනුර හෙට්ටිගොඩ ගමගේ – ගණකාධිකාරී,  ජාතික ජන බලවේගයේ කටාර් සංවිධායක
29. හේමතිලක ගමගේ – මාධ්‍යවේදී

RelatedPosts

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තුව

01. රන්ජිත් මද්දුම බණ්ඩාර
02. ඉම්තියාස් බාකිර් මාකර්
03. ඩලස් අලහප්පෙරුම
04. සාගරන් විජයන්දිරන්
05. නිසාම් කාරියප්පර්
06. සුජීව සේනසිංහ
07. ජී.එල්. පීරිස්
08. සුදර්ශිනි ප්‍රනාන්දුපුල්ලේ
09. උපුල් ජයසූරිය
10. මහීම් මෙන්ඩිස්
11. උපුල් බණ්ඩාර දිසානායක
12. රෝහණ ලක්ෂ්මන් පියදාස
13. ළිහිනි ප්‍රනාන්දු
14. රවීන්ද්‍ර සමරවීර
15. අතුලසිරි සමරකෝන්
16. කෙනඩි ගුණවර්ධන
17. ලලිත් ප්‍රසන්න පෙරේරා
18. විශාකා සූරියබණ්ඩාර
19. මහේෂ් සේනානායක
20. රවී ජයවර්ධන
21 ටී.ඩී.බී. විජේගුණවර්ධන
22. එල්. මිත්‍රපාල
23. පලනිවේලු පරමේෂ්වරන්
24. බාලකිෂ්ණන් සිවනේසන්
25. ජී. නගුලේෂ්වරන්
26. චන්දිම විජේගුණවර්ධන
27. එම්. එච්.එම්. රූමි
28. එම්.අයි.එම්. මුහම්මදු
29. ඉන්දික බණ්ඩාරනායක

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තුව  

01. දිනේෂ් ගුණවර්ධන
02. ශ්‍යාමිලා පෙරේරා
03. මොහොමඩ් ෆයිස්ර් මුස්තාෆා
04. ටිරාන් අලස්
05. මහින්ද යාපා අබේවර්ධන
06. ජයන්ත වීරසිංහ
07. සෙන්දිල් තොන්ඩමන්
08.සුරේන්ද්‍ර රාඝවන්
09. රොනල්ඩ් චිත්‍රාංජන් පෙරේරා
10. රවී කරුණානායක
11. තලතා අතුකෝරාල
12. කනිෂ්ක සුරනිමල් රාජපක්ෂ
13. මුහම්මදු මුස්තාපා අන්වර්
14. නිස්සංක නානායක්කාර
15. සාගලා අභයවික්‍රම
16. සිරිපාල අමරසිංහ
17. වීරකුමාර දිසානායක
18. රෂ්දාන් රහුමාන්
19. නිමල්කා ප්‍රනාන්දු
20. දමයන්ති ජයසේකර
21. නිව්ටන් පීරිස්
22. ලෙස්ලි දේවේන්ද්‍ර
23.මහින්ද සෙනරත් බණ්ඩාර
24. අදාම්බාවා උතුමා ලෙබ්බේ
25. මොහොමඩ් මුසම්මිල්
26. වෙල්ලාලගේ බන්දුල
27.සිරිමසිරි හපුආරච්චි
28. පියුමි සෙනරත් සමරතුංග
29. කීර්ති ශ්‍රී වීරසිංහ

පොදු ජන පෙරමුණේ ජාතික ලයිස්තුව 

1. නීතිඥ නාමල් රාජපක්ෂ මහතා
2. හිටපු අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා
3. හිටපු අමාත්‍ය සී.බී රත්නායක මහතා
4. මහාචාර්ය පූජ්‍ය උතුරාවල ධම්මරතන හිමි
5. මහාචාර්ය තිස්ස විතාරණ මහතා
6. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා
7. නීතිඥ සාගර කාරියවසම් මහතා
8. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිසකුට්ට්ටි ආරච්චි චමින්ද ජනක මහතා
9. පුජ්‍ය තෙබුවන පියනන්ද හිමි
10. ව්‍යාපාරික මොහමඩ් ෆලීල් මජාන් අස්මි මහතා
11. රේණුක පෙරේරා මහතා
12. ආචාර්ය විමල් ගීගනගේ මහතා
13. ජනාධිපති නීතිඥ ඩබ්. දයාරත්න මහතා
14.රංගන ශිල්පිනි අනුෂා දමයන්ති මහත්මිය
15. ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය ජගත් වැල්ලවත්ත මහතා
16. වසන්තා හඳපාන්ගොඩ මහත්මිය
17. ව්‍යාපාර අධ්‍යක්ෂක විරාජ් පෙරේරා මහතා
18. නීතිඥ අතුල ප්‍රියර්දර්ශන ද සිල්වා මහතා
19. නීතීඥ මංජුල වෙල්ලාල්ලගේ මහතා
20. ඉංජිනේරු රවිහාර කුලතුංග මහතා
21. ඉංජිනේරු දමිත් හෙට්ටිහේවා මහතා
22. රංජිත් බංඩාර මහතා
23. ජ්‍යේෂ්ඨ කථිකාචාර් විදුර පෙරේරා මහතා
24. පර්යේෂණ නිලධාරී පසන් කස්තුරි ප්‍රනාන්දු මහතා
25. හිටපු නියෝජ, අමාත්‍ය සරත් කීර්තිරත්න මහතා
26. චිත්‍රපට සහ ටෙලි නාට්‍ය අධ්‍යක්ෂක සුදත් රෝහණ මහතා
27.ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය මහින්ද පතිරණ මහතා
28. රත්න ධර්මප්‍රිය දයාපතිරණ මහතා
29.වරලත් ඉංජිනේරු සමන්ත ඉන්දික මහතා

සර්වජන බලය ජාතික ලැයිස්තුව  

01. හේමකුමාර නානායක්කාර
02. ගීගනගේ වීරසිංහ
03. රංජන් කුමාර සෙනෙවිරත්න
04. ගාමිණි වලේබොඩ
05. රොහාන් හර්ෂ ප්‍රනාන්දු
06. නාලක පෙරේරා
07. කනපති පිල්ලේ
08. රොෂාන් මහේස් ජේම්ස් ගුණතිලක
09. පුංචි නිලමේ මීගස්වත්තේ
10. සමීර ප්‍රසංග සෝමරත්න
11. ටියුඩර් වීරසිංහ
12. නන්දසිරි වීරසිංහ
13. ජගත් කොඩිතුවක්කු
14. වරුණ චන්ද්‍රකීර්ති හෙට්ටිආරච්චි
15. රුවන් බණ්ඩාර රුක්මන් තිලකරත්න
16. තනුජා ධම්මික රත්මලේ
17. රනුක සම්පත් මාරසිංහ
18. ශෙහාන් අඹේපිටිය
19. සූරිය බංඩාර දිසානායක
20. මොහොමඩ් හසන්
21. තිලිණ පීරිස්
22. බූපති යයස් ශ්‍රී බණ්ඩාර
23. නිලේන්ද්‍ර දේශප්‍රිය
24. ප්‍රියන්ත ප්‍රදීප් කුමාර මාපලගම
25. දනිඳු කෞෂික විතානවසම්
26. ප්‍රසන්න විජිතරංජන අමරතුංග
27. ජනේන්ද්‍ර සම්පත් රණසිංහ
28. බුද්ධික ඒකනායක
29. රුවනි දමයන්ති තිසේරා

 

 

 

 

 

 

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

මහනුවර නගර සභා ලොක්කන්ගේ දූෂණ විමර්ශනයට ගිය පළාත් කොමසාරිස් ඇතුළු කණ්ඩායමට නගර සභාව ගානේ නුවර සුපිරි හෝටලයකින් සුපිරි ලන්ච් එකක්!

Next Post

දමිතට නුදුන්නේ රත්නපුරේ නොවන නිසා… හේෂා කියයි…දමිතා සුදුසුයි… වාඩාත් සුදුසු අයට නාමයෝජනා දුන්නා… රන්ජිත් මද්දුමබණ්ඩාර පවසයි!

Related Posts

Anura-Harini
පුවත්

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested
පුවත්

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026
පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Anura-Harini

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!
  • 03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!
  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.