අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ප්‍රජාත්ත්‍රවාද තුල අන්තවාදයට ඉඩ නැහැ – ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක

by Lankasara News
දෙසැම්බර් 7, 2022 - Updated on දෙසැම්බර් 8, 2022
in පුවත්
ajith doval
Share on FacebookShare on Twitter

ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක් තුල වෛරී ප්‍රකාශ සහ අන්තවාදී ක්‍රියාවන්ට කිසිඳු ඉඩක් නොමැති බවත් ත්‍රස්තාවදය යනු ඉස්ලාම් ධර්මයට පටහැනි කාරණයක් බවත් ඉස්ලාම් ධර්මයේ අරුත සාමය යන්න බවත් ඉන්දියාවවේ ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් පැවසීය.

දොවාල් මේ බව ප්‍රකාශ කර සිටියේ ඉන්දියාවේ සහ ඉන්දුනීසියාවේ අන්තර් ආගමික සාමයේ සහ සමාජ සංහිඳියාවේ සංස්කෘතියක් පෝෂණය කිරීමේදී උලේමාවරුන්ගේ භූමිකාව” යන මාතෘකාව යටතේ සමුළුව අමතමිනි.

සමුළුව අමතමින් ඉන්දුනීසියාන අමාත්‍ය මොහොමඩ් මහෆුඩ් පැවසුවේ, “ආගම සාමයේ මූලාශ්‍රයක් විය යුතු අතර, අසමගිය, ගැටුම් හෝ ප්‍රචණ්ඩත්වය සඳහා හේතුවක් නොවන අතර ආගරම සියලු පාර්ශවයන් එකට එක්කාසු කිරීමේ මෙවලමක් ලෙස භාවිතා කළ යුතුය.” ලෙසයි.

මෙම අවස්තාවේදී ඉන්දුනීසියානු අමාත්‍ය මොහොමඩ් මෙහ්ෆුඩ් හස්රත් විසින් “21 වන සියවසේ තසාව්වුෆ්: ගෝලීය අර්බුදය විසඳීමට” ග්‍රන්ථයක් ඉදිරිපත් කළේය. එහිදී ඉන්දීය ආරක්ෂක උපදේශක අජිත් දොවාල් විසින්

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

සමස්ත ඉන්දීය උලමා සහ මෂයික් මණ්ඩලයේ සභාපති ඉන්දියාවේ කීර්තිමත් සුෆි පූජකයෙකු ලෙස හඳුන්වා දුන් අතර ඔහු අවධාරණය කළේ සාමය, සුෆි සාන්තුවරයන්ගේ සමගිය යන පණිවිඩය ඉන්දියාවේ පතුරුවන බවයි.

මෙහිදී ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක පෙන්වා දෙනු ලැබුවේ රැඩිකල් මතවාද සහ එවැනි මත පැතිරවීම වැලැක්වීමට කටයුතු කළ යුතු බවයි. එමෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයක් තුල සියලුදෙනාගේ අයිතීන් එක ලෙස සුරැකෙන ලෙස කටයුතු කිරීමට පියවර ගතයුතු බවත් “වෛරී ප්‍රකාශ, අගතිය, ප්‍රචණ්ඩත්වය, ගැටුම් සහ ආගම වැරදි ලෙස භාවිතා කිරීම සඳහා ඉඩක් නොමැති” බව ඔහු අවධාරණය කළේය. ඔහු කියා සිටියේ “අන්තවාදය සහ ත්‍රස්තවාදය ඉස්ලාම් ධර්මයේ අර්ථයට පටහැනි” බවයි.

Share69Tweet43
Previous Post

ඊයේ ඇප ලැබූ සිරිධම්ම හිමි අද යළිත් රෝහල්ගත කරයි!

Next Post

පොලිසියට “ලොරි ටෝක්“ දීලා තියෙන්නෙ මහරගම සැලෝන් කාරයෙක්… දැන් ප්‍රදේශයෙනුත් පලා ගිහින්!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.