බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ප්‍රංශයේ දී දරුවෙක් දූෂණය කර එංගලන්තයට පැන සිටි ශ්‍රී ලාංකිකයෙක්  ඇතුළු 07ක් සම්බන්ධව එක්සත් රාජධානියේ අපරාධ ඒජන්සිය නිල ප්‍රකාශයක් කරයි!

by editor
පෙබරවාරි 1, 2026
in පුවත්
arrested
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

මිනිස් ජාවාරම සහ මිනිස් ජාවාරම ඉලක්ක කරගෙන මෙතෙක් දියත් වූ විශාලතම ජාත්‍යාන්තර  INTERPOL   මෙහෙයුමේදී ශ්‍රී ලාංකිකයෙක් ඇතුළු 07 දෙනෙක් අත් අඩංගුවට ගෙන ඇති බව එක්සත් රාජධානියේ ජාතික අපරාධ ඒජන්සිය නිල වශයෙන් පෙරේදා (30)  ප්‍රකාශයට පත් කර තිබේ.

පසුගිය වසරේ නොවැම්බර් 10 සහ 21 අතර පැවති එම මෙහෙයුමේ කොටසක දී   එක්සත් රාජධානියේ ජාතික අපරාධ ඒජන්සිය විසින් මෙම ශ්‍රී ලාංකිකයා   ලිවර්පූල්හිදී අත්අඩංගුවට ගෙන ඇත.

එංගලන්තයේ දී  අත් අඩංගුවට පත් වන, යාපනයේ පදිංචිකරුවෙක් වූ   මෙම 30 හැවිරිදි  ශ්‍රී ලාංකිකයාට චෝදනා එල්ල වන්නේ ඔහු  ප්‍රංශයේ දරුවෙකු දූෂණය කර ප්‍රංශයෙන් පලාවිත් එංගලන්තයේ ගතකිරීම සම්බන්ධයෙනි.   .

ලිවර්පූල් නගර මධ්‍යයේ පිහිටි ඒජන්සියේ ජාතික පිටුවහල් කිරීමේ ඒකකයේ විශේෂඥ නිලධාරීන් විසින් රඳවාගත් මෙම පුද්ගලයා ගැහැණු ළමයෙක් දූෂණය  කිරීමේ චෝදනාව මත ප්‍රංශ බලධාරීන්ට අවශ්‍ය පුද්ගලයෙක් බව  නිල වශයෙන් ප්‍රකාශ කර ඇත.

අනතුරුව  ඔහු  අධිකරණයට ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාරගත කිරීමෙන් අනතුරුව  ප්‍රංශයට පිටුවහල්  කිරීමේ කටයුතු ආරම්භ කිරීම සඳහා    වෙස්ට්මිනිස්ටර් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇතැයි එම ඒජන්සි වාර්තාවල දැක්වේ.

RelatedPosts

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

මේ පුද්ගලයා සම්බන්ධව මාර්තු 26 වන දින සම්පූර්ණ පිටුවහල් කිරීමේ විභාගයක් ලැයිස්තුගතකර ඇති බව එක්සත් රාජධානියේ ජාතික අපරාධ ඒජන්සිය පවසයි.

අත් අඩංගුවට ගෙන ඇති පුද්ගලයින් 07 දෙනා මෙසේය.

  1. ලිවර්පූල්හිදී අත්අඩංගුවටගත් ප්‍රංශයේදී දරුවෙකු දූෂණය කිරීම සම්බන්ධයෙන් අවශ්‍ය වූ 30 හැවිරිදි ශ්‍රී ලාංකිකයෙක්.
  2. ග්‍රේටර් මැන්චෙස්ටර්හිදී අත්අඩංගුවට ගත්  ජර්මනියේ ස්ත්‍රී දූෂණයක් සම්බන්ධයෙන් අවශ්‍ය වූ    38 හැවිරිදි ඉරාක ජාතිකයෙක්.
  3. බෙඩ්ෆර්ඩ්ෂයර්හිදී අත්අඩංගුවට ගත් ප්‍රංශයේ මිනීමැරුම් සම්බන්ධයෙන් අවශ්‍ය වූ 29 හැවිරිදි ඊජිප්තු ජාතිකයෙක්.
  4. ග්‍රේටර් මැන්චෙස්ටර්හිදී අත්අඩංගුවට ගත් මිනිස් ජාවාරම් සඳහා  ජර්මනියට අවශ්‍ය වූ 41 හැවිරිදි සිරියානු ජාතිකයෙක්.  .
  5. ලන්ඩනයේදී අත්අඩංගුවට ගත් මිනිස් ජාවාරම සඳහා  ප්‍රංශයට  අවශ්‍ය වූ 30 හැවිරිදි බල්ගේරියානු ජාතිකයෙක්
  6. ස්ත්‍රී දූෂණයක් සඳහා ජර්මනියට අවශ්‍යව සිටින 23 හැවිදි යුක්‍රේන ජාතිකයෙක්
  7. රුමේනියාවට අවශ්‍යව සිටින ලිංගික අපරාධ චෝදනා ලැබූ 31 හැවිරිදි රුමේනියා ජාතිකයෙක්

ඔපරේෂන් ලිබර්ටෙරා III යනු මිනිස් ජාවාරම සහ මිනිස් ජාවාරම ඉලක්ක කරගත් අපරාධකරුවන් සොයා යමින්  ඉන්ටර්පෝල් මෙහෙයවන ගෝලීය මර්දන මෙහෙයුමකි.   එහි ප්‍රතිඵලයක් ලෙස එක්සත් රාජධානිය තුළ අත්අඩංගුවට ගත්  මෙම 07 දෙනාද ඇතුළුව  ලොව පුරා අත්අඩංගුවට ගැනීම් 3,700 කට වඩා සිදු වී ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මේ කාලය තුළ  භික්ෂුන්වහන්සේට  ලැබෙන සැලකිල්ල ගැන අපට සතුටු වන්නට බෑ…   අස්ගිරිය අනුනායක හිමි මිහින්තලේ දී කියයි!

Next Post

බොරුව ඇත්ත කරන්න ජනතා මුදල් වියදම් කරගෙන වැඩිය දඟලන්න එපා… ආණ්ඩුවට නාමල් අනතුරු අඟවයි!

Related Posts

kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.