fbpx
බදාදා, ජූනි 7, 2023
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පහර කෑමට ලක්වූ කඩුගන්නාවේ පොලිස් නිලධාරීන්ට පොලිසියෙනුත් දඬුවම්!

by Lanka Sara Editor
මැයි 12, 2023
in පුවත්
537 6
Share on FacebookShare on Twitter

කඩුගන්නාව ප්‍රදේශයේ හෝටලයක පැවැති සාදයකට සහභාගී වී ගැටුමක් ඇති කරගෙන සිවිල් පුද්ගලයන්ගෙන් පහර කෑමට ලක් වූ කඩුගන්නාව පොලිසියට අනුයුක්ත නිලධාරීන් තිදෙනකු එම සාදයට සහභාගී වී ඇත්තේ අනවසරයෙන් බවට අනාවරණය වී ඇති අතර ඔවුන් සම්බන්ධයෙන් විනයානුකූල පියවර ගැනීමට නියමිත බව පොලිස් ආරංචි මාර්ග ලංකාසරට අනාවරණය කළේය.

පසුගිය 10 වැනිදා රාත්‍රියේ කඩුගන්නාව පර්ලි රිච් හෝටලයට මෙම නිලධාරීන් ගොස් ඇත්තේ අයහපත් වැඩ සහ හැසිරීම් හේතුවෙන් කඩුගන්නා ව පොලිසියෙන් ස්ථාන මාරු ලබා දී ඇති උප පොලිස් පරීක්ෂකවරයකු සහ පොලිස් කොස්තාපල් වරයකු ට සුබ පැතීම වෙනුවෙන් සංවිධානය වූ සාදයකටය. එම ස්ථානයේ මත්පැන් පානය කර ඇති ඔවුන් එම හෝටලයට පැමිණ සිටි පිළිමතලාව ප්‍රදේශයේ තරුණයන් කණ්ඩායමක් සමඟ ගැටුමක් ඇති කර ගත් අතර එම ගැටුම දුරදිග ගොස් පිළිමතලාව නගරයේ දී ඔවුන් යළි ආරවුලක් ඇති කරගෙන ගුටි බැට ප්‍රහාරයක් දක්වා වර්ධනය  වි ඇත. මෙහිදී පොලිස් නිලධාරීන් ප්‍රහාරයට ලක් වූ අතර එම ආරවුල විසඳීමට පැමිණි උප පොලිස් පරීක්ෂකවරයාටද ප්‍රහාරයට ලක්ව ඇත. මෙම නිලදාරීන් රෝහල් ගතව ප්‍රතිකාර ලබා යළි පැමිණි අතර කරන ලද විමර්ශණයේදී ඊට සහභාගී වූ පොලිස් කොස්තාපල්වරුන් තිදෙනකු මෙම සාදයට ගොස් ඇත්තේ අනවසරයෙන් බව අනාවරණය වී ඇත. ඒ අනුව ඔවුන්ට එරෙහිව විනය පියවර ගැනීමට නියමිත බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් ලංකාසරට පැවසීය.

RelatedPosts

රාජ්‍ය මූල්‍ය කාරක සභාවේ නව සභාපති තනතුරට හර්ෂගේ නම ජනපති යෝජනා කරයි!

ශ්‍රී ලංකා කණ්ඩායම විශිෂ්ට ජයග්‍රහණයක!… තරගයක් මගහැරුණ දුෂ්මන්ත චමීර තරගාවලියේ වීරයා වෙයි…

සූරියවැව ප්‍රාදේශීය සභා ලේකම් රුපියල් 50000ක අල්ලසක් ගනිද්දී   ප්‍රාදේශීය සභාව තුළදීම කොටු!

Tags: නවතම
Share86Tweet54
Previous Post

මහජන උපයෝගීතා සභාපති ඉවත් කිරීමට  පාර්ලිමේන්තු  විවාදයක් !

Next Post

ඩෙංගු මර්දන ඒකකයේ නිල වෙබ් අඩවියේ දත්ත යාවත්කාලීන කිරීම පැහැර හැරලා

Related Posts

ranil
පුවත්

රාජ්‍ය මූල්‍ය කාරක සභාවේ නව සභාපති තනතුරට හර්ෂගේ නම ජනපති යෝජනා කරයි!

ජූනි 7, 2023
wanidu
පුවත්

ශ්‍රී ලංකා කණ්ඩායම විශිෂ්ට ජයග්‍රහණයක!… තරගයක් මගහැරුණ දුෂ්මන්ත චමීර තරගාවලියේ වීරයා වෙයි…

ජූනි 7, 2023
Bribe
පුවත්

සූරියවැව ප්‍රාදේශීය සභා ලේකම් රුපියල් 50000ක අල්ලසක් ගනිද්දී   ප්‍රාදේශීය සභාව තුළදීම කොටු!

ජූනි 7, 2023
Next Post

ඩෙංගු මර්දන ඒකකයේ නිල වෙබ් අඩවියේ දත්ත යාවත්කාලීන කිරීම පැහැර හැරලා

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

Advertisement

නවතම ලිපි

ranil

රාජ්‍ය මූල්‍ය කාරක සභාවේ නව සභාපති තනතුරට හර්ෂගේ නම ජනපති යෝජනා කරයි!

by editor
ජූනි 7, 2023
0

wanidu

ශ්‍රී ලංකා කණ්ඩායම විශිෂ්ට ජයග්‍රහණයක!… තරගයක් මගහැරුණ දුෂ්මන්ත චමීර තරගාවලියේ වීරයා වෙයි…

by editor
ජූනි 7, 2023
0

Bribe

සූරියවැව ප්‍රාදේශීය සභා ලේකම් රුපියල් 50000ක අල්ලසක් ගනිද්දී   ප්‍රාදේශීය සභාව තුළදීම කොටු!

by editor
ජූනි 7, 2023
0

රාජාංගනේ හිමි යළිත් රිමාන්ඩ්…

by editor
ජූනි 7, 2023
0

dengue

ඩෙංගු රෝගීන්ගෙන් රෝහල් පිරී යයි… පර්යන්ත රෝහල් සූදානමින්!

by editor
ජූනි 7, 2023
0

Advertisement

ටැග

= Latest Sri Lanka කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විදෙස් විශේෂ සපුකුමාර
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

නැවුම් පුවත්

  • රාජ්‍ය මූල්‍ය කාරක සභාවේ නව සභාපති තනතුරට හර්ෂගේ නම ජනපති යෝජනා කරයි!
  • ශ්‍රී ලංකා කණ්ඩායම විශිෂ්ට ජයග්‍රහණයක!… තරගයක් මගහැරුණ දුෂ්මන්ත චමීර තරගාවලියේ වීරයා වෙයි…
  • සූරියවැව ප්‍රාදේශීය සභා ලේකම් රුපියල් 50000ක අල්ලසක් ගනිද්දී   ප්‍රාදේශීය සභාව තුළදීම කොටු!

Category

  • LPL
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2023 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2023 Lankasara.com.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist