සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පසුගිය වසර කීපය තුළ ලංවිම ඉංජිනේරුවන්ගෙන් සියයට 20ක් රට හැර ගිහින්… ලංවිම හෙළිදරවු කරයි…

by editor
අගෝස්තු 16, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවන්ගෙන් 20% ක් පමණ පසුගිය වසර කිහිපය තුළ වඩා වැඩි වැටුප් සහ දීමනා සහිත ආකර්ෂණීය රැකියා අවස්ථා වෙනුවෙන් පිටරටවලට සංක්‍රමණය වී ඇති බව නවතම වාර්තා උපුටා දක්වමින් විදුලිබල මණ්ඩලය පෙන්වා දෙයි.

පසුගිය අවුරුදු තුන තුළ ලංකා විදුලිබල මණ්‌ඩලයේ ඉංජිනේරුවන් 226 දෙනෙක් වඩා ඉහළ වැටුප් අවස්ථා වෙනුවෙන් පිටරටවලට සංක්‍රමණය වී ඇති අතර, එම සංඛ්‍යාව ලංකා විදුලිබල මණ්‌ඩලයේ සම්පූර්ණ ඉංජිනේරුවන්ගෙන් 20% ක් බව ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු ධම්මික විමලරත්න පවසයි.

ඔවුන්ගෙන් 85% ක් විදුලි ඉංජිනේරුවන් වන අතර 8% ක් යාන්ත්‍රික ඉංජිනේරුවන් 7% ක් සිවිල් ඉංජිනේරුවන්ය. මේ අතරින් බොහෝ දෙනා ඕස්ට්‍රේලියාව, නව සීලන්තය, අයර්ලන්තය වැනි රටවල තරගකාරී රැකියා අවස්ථා හිමිකර ගැනීමට සමත් වී ඇත.

ලෝකය පුරා ලංවිම ඉංජිනේරුවන්ගේ තාක්ෂණික ප්‍රාගුණ්‍යය, ගැටළු නිරාකරණය කිරීමේ හැකියාව සහ විදුලිබල ක්ෂේත්‍රයේ කටයුතුවල නායකත්වය වඩ වඩාත් පිළිගැනීමට ලක් වෙමින් පවතින බවත්, මෙම නැඹුරුව ශ්‍රී ලාංකික විදුලි ඉංජිනේරුවන්ගේ ගෝලීය වටිනාකම සහ අන්තර්ජාතික ප්‍රමිතියට අනුගතවීමේ තරගකාරී හැකියාව පිළිබිඹු කරන සාධකයක් බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා පෙන්වා දෙයි.

RelatedPosts

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

Tags: නවතම
Share69Tweet43
Previous Post

මන්නාරම සුළං විදුලි බලාගාරයට නැගුණ ජනතා විරෝධයට ජනපති කන් දෙයි… සියලු දෙනාම සම්බන්ධ කරගෙන විසඳුමක් සොයන්න කමිටුවක්!

Next Post

පොලිස්පති හඳුන්වා දුන් වට්ස් ඇප් අංකයට පොලිස් කුපාඩිකම් ගැන එක දවසකට පැමිණිලි 2000ක්…

Related Posts

DC-Wicramarathna
පුවත්

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026
පුවත්

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

ජූලි 17, 2026
පුවත්

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
DC-Wicramarathna

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

ජූලි 17, 2026

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!
  • භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.