බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පසුගිය දිනවල වූ හිත් රිදීම් විශ්‍රාම යාම ඉක්මන් කළ හැටි මහ බැංකු අධිපති කියයි!

by Lanka Sara Editor
සැප්තැම්බර් 10, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ගෙවුණු දින 10 තුල සිදු වූ ඇතැම් සිදුවීම් තමාගේ සිත් රිදවූ බවත් ඒ අනුව විශ්‍රාම යාමට සිටි කාලය සති හයකින් ඉක්මන් කිරීමට හේතු වූ බව මහ බැංකු අධිපති ඩබ්ලිව් ඩී ලක්ෂ්මන් මහතා පවසයි.

ඔහු මේ බව මාධ්‍යයට කියා සිටියේ ලබන සැප්තැම්බර් 14 වැනිදා තමා නිල වශයෙන් විශ්‍රාම යන බවට නිල වශයෙන් නිවේදනය කරමිනි.

මේ පිළිබඳ ඔහු පහත කරුණු ද ගෙනහැර දැක්වීය.

“වසරකට හෝ මහ බැංකු අධිපති ධුරය ධූරය භාර ගන්නැයි මාගෙන් කරන ලද ඉල්ලීම අනුව වසර දෙකකට ආසන්න කාලයක් එම ධුරය මා දැරූ අතර කිසිදු වරෙක තීරණ ගැනීමේදී හිතට එකඟව තීරණ ගත්තා මිසක ඉන් පරිබාහිරව කටයුතු කළේ නෑ. කර තිබුණේ ලබන සැප්තැම්බර් මාසයේ මාගේ අසූ වැනි ජන්ම දිනය යෙදෙන දා විශ්‍රාම යාමටයි.

RelatedPosts

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

නමුත් පසුගිය සතියක් හෝ දින 10ක කාලය තුළ සිදු වූ සිත් රිදවන සිදුවීම් මගින් මාගේ මේ තීරණය සති හයකින් ඉක්මන් කළ අතර ඒ අනුව ලබන 14 වැනිදා මව විශ්‍රාම යාමට අපේක්ෂා කරනවා.

දිවා රෑ නොබලා මෙම තනතුරේ මා කටයුතු කළ ද ඇතැම් තීන්දු තීරණ වලදී බොහෝ ස්වභාවික සහ මානුෂික හේතූන් මත අප අපේක්ෂා කළ කළ ප්‍රතිඵල ඒ අයුරින්ම ලැබුනේ නැහැ . මා වැඩ භාර ගෙන මාස තුනක් ගත වෙද්දී ආ කොවිඩ් වසංග රැලි ඊට හේතු වුණා . මානසික ආතතියෙන් යුතුව වැඩ කළ දින ගණන් ද ඒ අතර තිබූණා. මානුශික හා ආයතනික හේතූන් මත වුවත් එමගින් අප අපේක්ෂා කර තරම් ප්‍රතිඵල ලබා ගැනීමට හැකි වූයේ නැහැ. එවැනි වගකීම්සහගත තනතුරක් අත් හැරීම පිළිබඳ මා සහ මගේ සමීප හිතවතුන් සිතන්නේ එය සැඟවී ආ ආශිර්වාදයක් ලෙසයි.”

Tags: නවතම
Share69Tweet43
Previous Post

තවත් කොවිඩ් මරණ 131 වාර්තා වෙයි…

Next Post

පළමු විස්සයි 20 තරගයේ ශ්‍රී ලංකාවට ලකුණු 164ක ඉලක්කයක්…

Related Posts

පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.