අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පවුල් වෛද්‍ය විශේෂඥවරු මූලික රෝහල්වල OPDවලට  අනුයුක්ත කිරීමට විශේෂඥ වෛද්‍යවරුන්ගේ විරෝධයක්… 

චැනල් පාරට වදින නිසා මේ විරෝධය ඇති වී තිබෙන බව පවුල් වෛද්‍ය විශේෂඥවරු පවසති…

by editor
දෙසැම්බර් 4, 2022
in පුවත්
Family-Medicine
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ –                                                    

පවුල් වෛද්‍ය විද්‍යා  විශේෂඥවරු මූලික රෝහල්වෙත අනුයුක්ත කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය ගෙන යන වැඩපිළිවෙලට විශේෂඥ වෛද්‍යවරු සහ ඇතැම් වෛද්‍ය වෘත්තීය සමිති දැඩි විරෝධයක් පළ කර ඇතැයි වාර්තාවේ.

සෑම රෝහලකම බාහිර රෝගී අංශයේ පවුල් වෛද්‍ය  විද්‍යා විශේෂඥවරයෙකු‌ හෝ කීපදෙනෙකු අනුයුක්ත කිරීම හේතුවෙන් බාහිර රෝගී අංශයේ දීම රෝගීන් විශේෂඥ  වෛද්‍ය සේවාවන් ලබා ගැනීම අවස්ථාව .උදාවීම මගින් පෞද්ගලින  චැනලින් සේවාවන් වෙත රෝගීන් යොමුවීම අඩුවීම හේතුවෙන් මෙම විරෝධතාව ගොඩනැගී ඇතැයි ලංකාසර  කළ විමසුමකට පිලිතුරු පවුල් වෛද්‍ය විද්‍යා  විශේෂඥවරුන්ගේ සංගමයේ ප්‍රකාශිකාවක් සඳහන් කළාය 

සෑම රෝගී තත්ත්වයක් සඳහාම දෙස් විදෙස් විශේෂඥ වෛද්‍ය පුහුණු ලබා දී තිබියදීත් මෙසේ තම සාමාජිකයින් බාහිර රෝගී අංශයේ කරනු ලබන සේවාවන්ට අනෙකුත්  විශේෂඥ වෛද්‍ය වෘත්තිකයින්ම  විරෝධය දක්වනුයේ ඔවුන් ගෙන යන මාෆියාව ඉදිරියටත් ගෙනයාමට මෙය බාධාවක්  වී ඇති  බව නිසා යැයි ද   ඇය පෙන්වා දුන්නාය.

පවුල් වෛද්‍ය විද්‍යා විශේෂඥ පුහුණුව සඳහා පශ්චාත් වෛද්‍ය උපාධි ආයතනය වෙත වසරකට අයදුම්පත් 200ක් පමණ යොමු කළද ඉන් තෝරා ගනුයේ අයදුම්පත් 15ක් පමණක් බවද ඇය පෙන්වා දුන්නාය.

කෙසේ නමුත් බාහිර රෝගී අංශය වෙත පැමිණෙන ඕනෑම රෝගියෙකු පරික්ෂා කර බලා අවශ්‍ය විශේෂඥ ප්‍රතිකාරය එම ස්ථානයේදීම ලබා දීමෙන්  රෝගියාට පෞද්ගලික චැනලින් සේවාවට හෝ නේවාසික ප්‍රතිකාරයන් සඳහා යොමු වීම බොහෝදුරට අවශ්‍ය නොවන බවත් මේ හේතුවෙන් රෝහල් වාට්ටු අනවශ්‍ය ලෙස පිරියාමක් හෝ අසරණ රෝගීන්ගේ මුදල් නාස්තියක් සිදු නොවන බවද ඇය පවසා සිටියි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

ලංවිම සමාගම් 14කට බෙදයි… ප්‍රතිසංස්කරණ යෝජනා රජයේ නිර්දේශයට…

Next Post

අයාලේ ගියේ ගුණතිලක විතර ද?. චෝදනා ලැබ දණ්ඩනයට ලක් වන්නේ චාමික විතර ද?…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.