සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පලාගිය ජනපති රටට එනවිට මහා උත්සව කරන්නට පොහොට්ටුවෝ සැරසෙති…

by editor
සැප්තැම්බර් 2, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

සෙනසුරාදා යළි ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත  පලාගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ  මහා ඉහළින් පිළිගැනීමට පොදු ජන පෙරමුණ සැලසුම් කර ඇත.

ගෝඨාභය රාජපක්ෂට මෙරටට පැමිණීමට අවශ්‍ය පහසුකම් හා ආරක්ෂාව තහවුරු කරන ලෙස පොදුජන පෙරමුණ මීට ඉහත දී ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන් ඉල්ලීමක් කරනු ලැබීය.

ඒ අනුව ඊට අවශ්‍ය සියලු පියවර ජනාධිපති උපදෙස් මත ලබා දී ඇති බව රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේය.

කටුනායක ගුවන්තොටුපලේ දී ගෝඨාභය රාජපක්ෂ පිළිගෙන එතැන් සිට මිරිහානේ නිවස කරා කැඳවාගෙන  ඒමට සැලසුම් කර ඇති බව පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයෙක් ලංකාසරට පැවසීය.

ගෝඨාභය රාපක්ෂ ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ සෙනසුරාදා  කීයට දැයි  දැයි ලංකාසර කළ විමසුකට පිළිතුරු දුන් එම මන්ත්‍රීවරයා ඒ සම්බන්ධව තමාට නිශ්චිතව අනාවරණය කළ නොහැකි බව සඳහන්  කළේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ගෝඨාභය රාජපක්ෂ කියන්නෙ රට වෙනුවෙන් කැප වී කටයුතු කළ පුද්ගලයෙක් බවත් ඔහු නිකම්ම බැහැර කළ නොහැකි පුද්ගලයෙක් බවත් එම මන්ත්‍රීවරයා පැවසීය.

හිටපු ජනාධිපතිවරයෙකුට හිමි වරප්‍රසාද සියල්ල ගෝඨාභය රාජපක්ෂට හිමි යුතු බව කියන එම මන්ත්‍රීවරයා එය කිසිවෙකුටත් අභියෝගයට ලක් කළ නොහැකි බව පෙන්වා දුන්නේය.

ගෝඨාභය රාජපක්ෂ මන්ත්‍රීවරයෙක් ලෙස පාර්ලිමේන්තුවට පිවිසීමට සූදානම් වන්නේ නම් ඊට ද අවකාශය සලසා දීමට පොදුජන පෙරමුණ සූදානම් බව එම මන්ත්‍රීවරයා සඳහන්  කළේය”

ජනතා විරෝධය හමුවේ පසුගිය 13 වැනිදා රටින් පලා ගිය හිටපු ජනාධිපතිවරයා මාලදිවයිනටත්, එතැනින් සිංගප්පූරුවටත් සිංගප්පූරුවෙන් තායිලන්තයටත් ගොස් මේ වනවිට තායිලන්තයේ හෝටලයක ගතකරමින් සිටී.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

පොහොට්ටු සභාපතිකමින් ජීඑල් ඉවතට… නව සභාපති මහින්ද….

Next Post

ඖෂධ සහ වෛද්‍ය උපකරණ කීපයකට උපරිම සිල්ලර මිල නියම කෙරේ…

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.