සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පරික්ෂණ කරන්න අවශ්‍ය අමුද්‍රව්‍යවත් ගන්න වෛද්‍ය පරීක්ෂණ ආයතනයට සල්ලි නෑ… කෝටි ගණන් වියදම් කර ආයතනයේ නම වෙනස් කරන්න යයි!

by editor
ඔක්තෝබර් 2, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ –                                           

කොළඹ වෛද්‍ය පර්යේෂණායතනයේ පමණක් සිදුකරන විශේෂිත පරික්ෂණයන් සැලකිය යුතු කාලයක සිට නතර වී තිබියදී ඒ පිලිබඳව අවධානය යොමු නොකර සෞඛ්‍ය බලධාරින් විශාල මුදලක් වැය කරමින් වෛද්‍ය පර්යේෂණායතනයේ  නම වෙනස් කිරීමට මේ වන විටත් සාකච්ඡා ආරම්භ කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

ප්‍රතික්‍රීයක නොමැති බව පවසමින් අත්‍යවශ්‍ය පරික්ෂණ ගණාවක් නතර විම හේතුවෙන් ඇතැම් රෝගීන්ගේ ප්‍රතිකාර කටයුතු ඉදිරියට කරගෙන යාමට නොහැකි තත්ත්වයක් උදාවි ඇතැයිද එම ආරංචි මාර්ග පෙන්වාදේ.

පෞද්ගලික අංශයෙන් ප්‍රතිකාර කර ගැනිමට නොහැකි වූ ඇතැම් රෝගීන්ගේ ජීවිත  මේ වන විට ඉතා අවදානම් තත්තවයකට පත්ව ඇති බවද වාර්තාවේ.

වෛද්‍ය පර්යේෂණායතනය වෙත කොළඹ ජාතික රෝහලේ ඇතැම් වාට්ටු මගින් යොමුකරන රෝගී නිදර්ශකවලට සිදුවන්නේ කුමක්ද යන වග හෝ ඇතැම් අවස්ථාවලදී සොයා ගැනීමට නොහැකි වන බව ලංකාසර කළ විමසුමකදී කොළඹ ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍යවරයෙකු පැවසුවේය.

ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ මෙම ආයතනයක් දෙක තුළ පෙර තිබී සම්බන්ධිකරණය ඉතා දරුනු ලෙස බිදවැටිම මෙයට හේතුව වී ඇති බවයි.

RelatedPosts

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

කෙසේ නමුත් වෛද්‍ය පර්යේෂණ ආයතනය ආරම්බ කර වසර 125ක කාලයක් ගතවෙද්දී  ලොව පුරා ප්‍රචලිත වී ඇති එම නාමය වෙනස් කිරිමට අවශ්‍ය වී ඇත්තේ කුමන හේතුවක් නිසාද යන්න පිලිබඳව ගැටලුවක් වී ඇතැයිද අමාත්‍යංශ ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි.

කෙසේ නමුත් අප මේ සම්බන්ධයෙන් අප වෛද්‍ය පර්යේෂණායතනයේ අධ්‍යක්ෂවරයා සම්බන්ධකර ගැනීමට ගැනීමට උත්සාහ කළද එය ව්‍යාර්ථ විය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

වහ දමා කෙස් සින්ද මිනුවන්ගොඩ සැලෝන් අපරාධය – පොලිසියත් අධිකරණයත් වටේ යැවූ සැකකාරියට ඇප ලැබෙයි…

Next Post

බඩ ඉරිඟු වවන මුවාවෙන් පොළොන්නරුවේ දැවැන්ත දැව කොල්ලයක්…

Related Posts

Anura-Harini
පුවත්

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested
පුවත්

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026
පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Anura-Harini

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!
  • 03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!
  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.