බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පරපුරක් උකස් කර ණයට ගත්තු ඩොලර් වලින් කාපු කැවිල්ල… 2023 මාස 11ක් තුළ  ඩොලර් බිලියන 1.5ක කෑම ආනයනයට වියදම් කරලා…

පාරිභෝගික භාණ්ඩ ආනයනයේ මුලු  ඩොලර් වියදම බිලියන 2.8යි...    

by editor
ජනවාරි 3, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

  • ඉන්නේ මුහුද මැද.. මුහුදු ආහාර ගෙන්වන්න ඩොලර් මිලියන 71ක්…

  • හොඳම කුළුබඩු හදන රට… කුළුබඩු ගෙන්වන් ඩොලර් මිලියන 121.6ක්…

  • කෑම බීම ගෙන්වන්න විතරක් ඩොලර් මිලියන 1541ක්… ඒ කියන්නෙ දළ වශයෙන් බිලියන 1.5ක්..

ආහාර හා පාන වර්ග ඇතුළු පාරිභෝගික භාණ්ඩ ආනයනය කිරීම සදහා ඉකුත් වර්ෂයේ (2023) ජනවාරි මස සිට නොවැම්බර් දක්වා කාලය තුළදි  ඇමරිකානු ඩොලර් මිලියන 2771.2ක මුදලක් ( ඩොලර් කෝටි 227කුත් ලකෂ 12ක්  වැයවි ඇති  බැව් ශ්‍රිලංකා මහ බැංකුව පවසයි.

මෙය 2022 වර්ෂයේ මෙම කාලසිමාවට තුළ පාරිභෝගික භාණ්ඩ ආනයනය කිරිම සඳහා වැය කළ මුදලට වඩා සියයට 7.8ක වැඩිවීමකි.

2023 වර්ෂයේ  ජනවාරි මස සිට නොවැම්බර් දක්වා මාස 11ක කාලය තුළ දි  ආහාර හා පාන වර්ග ආනයනය කිරිම සදහා වැඩිම මුදලක් වැයවි ඇත. ඒ සදහා වැයවි ඇති මුදල ඩොලර්මිලියන  1541කි ( ඩොලර් කෝටි 154කුත් දස ලක්ෂයක්).

සිනි හා රසකැවිලි ආනයනය කිරිම සඳහා වැය කොට ඇති මුදල ඩොලර් මිලියන  390.4කි. කිරි ආශ්‍රිත නිෂ්පාදන ආනයනය කිරිම සදහා ඩොලර් මිලියන 256.8ක මුදලක් හා   පරිප්පු, ලූනු,  අර්තාපල් හා  රනිල කුලයට අයත්  එළවළු ආනයනය කිරීමට   ඩොලර් මිලියන  326.5ක මුදලක් වැයකොට ඇත.

මුහුදු ආහාර ආනයනය කිරිම සදහා වැයකොට ඇති මුදල ඩොලර් මිලියන 71.4කි. කුළුබඩු ආනයනය කිරිම සදහාද ඩොලර් මිලියන 121.6ක මුදලක් වැයකොට ඇති බවද මහ බැංකු වාර්තාවේ සදහන් වේ.

RelatedPosts

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ඉකුත් වර්ෂයේ නොවැම්බර් මාසය තුළ දි පමණක් පාරිභෝගික භාණ්ඩ ආනයනය කිරිම සඳහා  ඩොලර් මිලියන 265.2ක මුදලක් වැයකොට ඇති බවද මහ බැංකු වාර්තාවේ සදහන් වේ.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

දිවියගෙන් බේරෙන්න යද්දි ගංවතුරට වැටිලා… මයිල ගහක එල්ලිලා දවස් දෙක්ක ඉඳලා… ජීවිත අභියෝග දරාගෙන ජීවත්වන හැටි මේ තාත්තගෙන් අහන්න…

Next Post

දින 07ක් ජලයෙන් යටවී තිබීමෙන් පසු  මනම්පිටියේ මාරක අනතුරු සිදුවන කොටලීය පාලම ඉරි තලයි…

Related Posts

පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
පුවත්

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake
පුවත්

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!
  • හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!
  • තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.