බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පන්දු ඕවර 17ක් ඉතිරිව තිබෙද්දී සිම්බාබ්වේ පිල 165කට දැවී යයි!

by editor
ජූලි 2, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ලෝක කුසලානයට සුදුසුකම් ලැබීම සඳහා සිම්බාබ්වේ හි බුලවායෝ ක්වීන්ස් ක්‍රීඩා සමාජ ක්‍රීඩාංනයේ දී පැවැත්වෙන සුපරි කණ්ඩායම් 06 හි වැදගත්ම තරගය වන සිම්බාබ්වේ සහ ශ්‍රී ලංකා කණ්ඩායම් අතර මේ වනවිට පැවැත්වෙන තරගයේ දී සිම්බාබ්වේ පිල පන්දු ඕවර 32.2 තුළ සියල්ලන්ම ලකුණු  165කට දවා ගැනීම ශ්‍රි ලංකා කණ්ඩායම අද සමත් වූයේය.

මහීෂ් තීක්ෂණ… ලකුණු 25කට කඩුළු 04ක්…

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම මුලින්ම පන්දු යැවීම තේරුවේය.

සිම්බාබ්වේ කණ්ඩායමට තියුණු තර්ජනයක් එල්ල කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ මුල සිටම කටයුතු කළහ.  පන්දු 57ක දි ලකුණු 56ක් රැස් කළ ශේන් විලියම්ස් සහ පන්දු 51ක දි ලකුණු 31 රැස් කළ සිකන්දර් රාසා හැරුණු විට අනෙක් කිසිම ක්‍රීඩකයෙක් ලකුණු අතරට නොපැමිණියහ.

කණ්ඩායමේ තුන්වන වැඩිම ලකුණු ගණන වූ ලකුණු 16ට වඩා ශ්‍රී ලංකා කණ්ඩායම සිම්බාබ්වේ කණ්ඩායම වෙත ලබා දුන් අමතර ලකුණු ගණන වැඩි විය. අමතර ලකුණු ගණන 19කි.

සිම්බාබ්වේ කණ්ඩායමේ මුල් පෙළ විනාශ කරනු ලැබුවේ දිල්ශාන් මධුසංඛ විසිනි. දිල්ශාන් පන්දු ඕවර 05ක් පමණක් යවා ලකුණු 15කට කඩුළු 03ක් ලැබුවේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

විශිෂ්ට පන්දු යැවීමක නිතර වූ මහීෂ් තීක්ෂණ පන්දු ඕවර 8.2ක දි ලකුණු 25කට  කඩුළු 04ක් දවා ගත්තේය.  මතීෂ පතිරණ පන්දු ඕවර 03ක් යවා ලකුණු 18කට කඩුළු 02ක් ලැබුවේය.

විහේෂත්වය වන්නේ මෙම තරගයේ දී ද වනිඳු හසරංග කඩුළු නොලැබීමය. සුපරි හය දෙනාගේ වටයේ දී වනිඳුගේ ඉලක්කය ගිලිහී ගොස් තිබෙනු දුටු අතර ඔහු ප්‍රහාරයකට ද ලක් වූයේය.

ශ්‍රී ලංකාව ලකුණු 166ක ජයග්‍රාහී ඉලක්කයක් සොයා පිතිකරණයේ යෙදීමට සූදානමිනි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

එන්නතක් විස වී රාගම රෝහලේ දී තරුණ මවක් මිය යෑම පිළිබඳ පරීක්ෂණයක් ඇරඹෙයි…

Next Post

මුතු රාජා සුවයෙන් සිය රටට පා තබයි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.