සෙනසුරාදා, ජූලි 18, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පද්මේ සමග නිලියන් – නිරූපන ශිල්පිනියන් 05ක් සම්බන්ධතා පවත්වලා…

පද්මේ ලස්සන වෙලා තියෙන්නේ පියුමිගේ ක්‍රීම් ගාලා ලු... පියුමි කියයි...

by editor
ඔක්තෝබර් 23, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

කෙහෙල්බද්දර පද්මේ සමඟ රංගන  සහ නිරූපණ ශිල්පිනියන්  05 දෙනෙක් පමණ සම්බන්ධකම් පවත්වා ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කළ විමර්ශනවලින් හෙළිවී තිබේ.

කෙහෙල්බද්දර පද්මේගේ ජංගම දුරකතනය විශ්ලේෂණය කිරීමේදී කෙහෙල්බද්දර පද්මේ සමඟ ඒ අය සම්බන්ධකම් පවත්වා ඇති බව පෙනී ගොස් ඇත.

එම නිරූපණ ශිල්පීන් සහ රංගන ශිල්පීහු ඩුබායිහි සංචාරය කළ අවස්ථා කිහිපයකදී කෙහෙල්බද්දර පද්මේ ඔවුන් සමඟ රැඳීසිට ඡායාරූප පවා ගෙන තිබෙන බවත්, එම ඡායාරූප කෙහෙල්බද්දර පද්මේගේ ජංගම දුරකතනයේ තිබී හමුවී ඇති බවත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු තොරතුරු අනාවරණය කළේය.

ඒ අනුව පද්මේ සමග පැවති සම්බන්ධතාවය ගැන   රංගන ශිල්පී පියුමි හංසමාලිගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන ඇත. ඉදිරියේදී රංගන ශිල්පීන් කිහිප දෙනෙක්ගෙන්ද මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට නියමිත බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු තොරතුරු අනාවරණය කළේය.

කෙහෙල්බද්දර පද්මේ සමග පෙනී සිටි ඡායාරූපයක් නිසා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබූ  පියුමි හංසමාලි ප්‍රකාශ කර තිබුණේ  “කෙහෙල්බද්දර පද්මේ” ලෙස හඳුන්වන පාතාල චරිතය සමඟ තමාට කිසියම් සම්බන්ධයක් නොමැති බවය. එසේ පළවන ප්‍රකාශ තරයේ ප්‍රතික්ෂේප කරන බවය.

RelatedPosts

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

.ෆේස්බුක් සටහනකින් ඇය පැහැදිලි කළේ, 2022 මාර්තු මාසයේදී ඩුබායි හි පැවති අලුත් අවුරුදු උත්සවයකදී කෙහෙල්බද්දර පද්මේව මුණගැසුණේ එක් වරක් පමණක් බවත්, එම හමුවීම අහම්බෙන් සිදු වූ බවත්ය.

“මම මුලින්ම මේ පුද්ගලයාව ඔහුගේ බිරිඳ සහ දරුවන් සමඟ එම උත්සවයේදී  දුටුාවා.  ඔවුන් මා සමඟ ඡායාරූපයක් ගත්තා. ඔහු   වඩාත් ආකර්ශනීය වීමට කැමති බව කීවා.    මම ඔහුට මගේ පියුමි සම නිෂ්පාදන භාවිතා කරන ලෙස පැවසුවා,” ඇය ලිවීය. පද්මේ දැන් ඉතා ආකර්ශනීය පෙනුමක් ඇති බැවින්, ඇගේ නිෂ්පාදන භාවිතා කර ඇති බව හංසමාලි නම්  ඇත්තක් බව හංසමාලි කීවාය.

පද්මේ සමඟ ඇය කිසි විටෙකත් කිසිදු මූල්‍ය ගනුදෙනුවකට සම්බන්ධ වී නොමැති බව හංසමාලි අවධාරනය කළාය.

“CID එක ඇහුවා මම එයා එක්ක කිසිම මූල්‍ය ගනුදෙනුවක් කරලා තියෙනවද කියලා – කවදාවත් නැහැ! මට මත්ද්‍රව්‍ය මුදල්, නීති විරෝධී මුදල් හෝ කළු සල්ලි අවශ්‍ය නැහැ. මම මගේ ව්‍යාපාරය වන පියුමි ස්කින් ප්‍රයිවට් ලිමිටඩ් ගොඩනඟා ගත් ස්වාධීන කාන්තාවක්,”  ඇය කීවාය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අපයෝජනයට ලක් වූ කොළඹ මහානාම විද්‍යාලයේ දරුවන් තිදෙනාට සාධාරණය ඉටු කරන බවට රජයෙන් සහතිකයක්…

Next Post

ලසා එලොව යැව්වේ මිදිගම රුවන් ! පොලිසිය විමර්ශන අරඹයි…

Related Posts

dengue-death
පුවත්

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

ජූලි 18, 2026
HORMUZ
පුවත්

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

ජූලි 18, 2026
පුවත්

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

ජූලි 18, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
dengue-death

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

ජූලි 18, 2026
HORMUZ

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

ජූලි 18, 2026

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

ජූලි 18, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !
  •  හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!
  • චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.