fbpx
බදාදා, මාර්තු 22, 2023
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පඩි නැතිව මාස 06ක් වැඩ කරන්න පොහොට්ටු මන්ත්‍රීවරුන් කැමති කරගෙන…. පලාත් පාලන ආයතනවල නිල කාලය දීර්ඝ කරන්න පොහොට්ටුවෙන් යෝජනාවක්…

by editor
මාර්තු 19, 2023
in පුවත්
772 8
pohottuwa

Share on FacebookShare on Twitter

කීර්ති ප්‍රනාන්දු –

පළාත් පාලන   ආයතනවල නිල කාලය තවදුරටත් දීර්ඝ කිරීමට විෂය භාර අමාත්‍යවරයා සතුව එක් ප්‍රතිපාදනයක් පවතින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මහ ලේකම් සාගර කාරියවසම් පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ඡන්දයට මුදල් ලබා දිය හැකි කාලසීමාව පවසන්නේ නම් ඒ වනතෙක් පළාත් පාලන ආයතනවල කාලසීමා දීර්ඝ කිරීමට විෂය භාර ඇමතිවරයාට  නීතිමය ප්‍රතිපාදන පවතින බවය.

මෙම ප්‍රකාශය කිරීමට පෙර මීට දෙසතියකට පමණ ඉහත දී පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජ්‍ය පක්ෂ පොහොට්ටුවේ සියලුම පළාත් පාලන ආයතනවල සභාපතිවරු සහ නගරාධිපතිවරුන් නෙළුම් මාවත පක්ෂ මූලස්ථානයට ගෙන්වා මාස හයක කාලයක් පළාත් පාලන ආයතනවල කාලය දීර්ඝ කරගත හොත් වැටුප් රහිතව සේවය කළ හැකිදැයි විමසා ඇත.

එහිදී සියලුම පළාත් පාලන ආයතන නියෝජිතයින් කිසිම විරෝධයක් පළ නොකර එම යෝජනාවට ඒකමතිකව එකඟ වි තිබේ.

අනතුරුව පසුගිය සතියේ අගමැති මෙන්ම විෂය භාර ඇමති  දිනේෂ් ගුණවර්ධන හමුවී ඇති පොහොට්ටුවේ ප්‍රධානීන් පළාත් පාලන ආයතනවල කාලය දීර්ඝ කරන ලෙසට ඉල්ලීමක් කර ඇත.

RelatedPosts

සෞඛ්‍ය සේවකයින්ට ඔය කියන තරම් වෘත්තීය ප්‍රශ්න නෑ…

පාඩම් පැහැර හැරි බවට උරණ වී තාත්තා එල්ල කළ කොසුමිටි පහරින් මිය ගිය පුතාගේ මරණයට තාත්තාට ලිහිල් දඬුවමක්!

ජපන් යවන බව කියා එකතුකරගත් කෝටි තුනක මුදලක් සමග අතුරුදහන්ව සිටි පිරිවෙන් අධිපති චීවරධාරියෙක් අත්අඩංගුවට…

ඒ සඳහා කිසිම ව්‍යවස්ථාපිත ඉඩක් නැති පෙනී ගියත් පළාත් පාලන ආයතන කොමසාරිස්වරුන් වෙත නොපවරා මේ මොහොතේ පවතින තත්ත්වය පිළිගෙන ඡන්දය පැවැත්වීම දීර්ඝ කාලීනව වැදගත් බව පොහොට්ටු ප්‍රධානීන්ගේ මතය වී ඇතැයි දැනගන්නට ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.

Join WhatsAppJoin us in Telegram


යම් ආකාරයකින්   ජනාධිපතිවරයා සාර්ථකත්වයට පත්වීම තුළ ඊලඟ පොදු අපේක්ෂකයා ලෙස ඔහුව පත් කරගැනීමට සිදුවහොත් එය පක්ෂයක් ලෙස බරපතල තත්ත්වයක් බවත් ඊලඟ ජනාධිපතිවරණයට තමන්ගේම අපේක්ෂකයෙක් පත් කරගැනීම වැදගත් බව පොහොට්ටුව තුළ සාකච්ඡාවක් ඇති වී තිබෙන බවත් අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි.

Tags: නවතම
Share123Tweet77
Previous Post

 IMF ආධාර නැත්නම් තව සති දෙකක් රට දුවන්න බෑ… බන්දුල ගුණවර්ධන  

Next Post

කොරෝනා වලින් පසු චීන ආර්ථිකයේ දරුණු පසුබැස්මක්

Related Posts

Muruththettuwe-Ananda-Thero
පුවත්

සෞඛ්‍ය සේවකයින්ට ඔය කියන තරම් වෘත්තීය ප්‍රශ්න නෑ…

මාර්තු 22, 2023
gimhan-vimukthi-removebg-preview
පුවත්

පාඩම් පැහැර හැරි බවට උරණ වී තාත්තා එල්ල කළ කොසුමිටි පහරින් මිය ගිය පුතාගේ මරණයට තාත්තාට ලිහිල් දඬුවමක්!

මාර්තු 22, 2023
පුවත්

ජපන් යවන බව කියා එකතුකරගත් කෝටි තුනක මුදලක් සමග අතුරුදහන්ව සිටි පිරිවෙන් අධිපති චීවරධාරියෙක් අත්අඩංගුවට…

මාර්තු 22, 2023
Next Post
China economic crisis 2022

කොරෝනා වලින් පසු චීන ආර්ථිකයේ දරුණු පසුබැස්මක්

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

Advertisement

නවතම ලිපි

Muruththettuwe-Ananda-Thero

සෞඛ්‍ය සේවකයින්ට ඔය කියන තරම් වෘත්තීය ප්‍රශ්න නෑ…

by editor
මාර්තු 22, 2023
0

gimhan-vimukthi-removebg-preview

පාඩම් පැහැර හැරි බවට උරණ වී තාත්තා එල්ල කළ කොසුමිටි පහරින් මිය ගිය පුතාගේ මරණයට තාත්තාට ලිහිල් දඬුවමක්!

by editor
මාර්තු 22, 2023
0

ජපන් යවන බව කියා එකතුකරගත් කෝටි තුනක මුදලක් සමග අතුරුදහන්ව සිටි පිරිවෙන් අධිපති චීවරධාරියෙක් අත්අඩංගුවට…

by editor
මාර්තු 22, 2023
0

යාපනය සරසවියේ අඩු ආදායම් ලාභී පවුල්වල සිසුන් 100කට ඉන්දීය ශිෂ්‍යත්ව…

by editor
මාර්තු 22, 2023
0

මනම්පිටියේ බිත්තර රත්තරන් මිලට නැගලා… හංගලා විකුණන බිත්තරයක මිල රුපියල් 60ට වැඩියි…

by editor
මාර්තු 22, 2023
0

Advertisement

ටැග

= Latest Sri Lanka කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විශේෂ සපුකුමාර
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

නැවුම් පුවත්

  • සෞඛ්‍ය සේවකයින්ට ඔය කියන තරම් වෘත්තීය ප්‍රශ්න නෑ…
  • පාඩම් පැහැර හැරි බවට උරණ වී තාත්තා එල්ල කළ කොසුමිටි පහරින් මිය ගිය පුතාගේ මරණයට තාත්තාට ලිහිල් දඬුවමක්!
  • ජපන් යවන බව කියා එකතුකරගත් කෝටි තුනක මුදලක් සමග අතුරුදහන්ව සිටි පිරිවෙන් අධිපති චීවරධාරියෙක් අත්අඩංගුවට…

Category

  • LPL
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2023 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2023 Lankasara.com.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist