අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පකිස්ථාන ගුවන් හමුදා කඳවුරකට ප්‍රබල මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරයක්… ගුවන් යානා 03ක් විනාසයි!

by editor
නොවැම්බර් 4, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

උතුරු පකිස්ථානයේ මියන්වාලි හි පිහිටි පාකිස්ථාන ගුවන් හමුදා කඳවුරට සිකුරාදා රාත්‍රියේ මරාගෙන මැරෙන බෝම්බකරුවන් සම්බන්ධ දැවැන්ත ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වූ බව වාර්තා වේ.

ප්‍රහාරයේ වීඩියෝ කිහිපයක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු විය. පකිස්ථාන හමුදාව උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය වාර්තා කළේ ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් ප්‍රහාරකයින් තිදෙනෙකු මරා දැමූ බවය.ප්‍රහාරකයින් තිදෙනෙකු තවමත් කඳවුර තුළ ක්‍රියාකාරීව සිටින බැවින් දැඩි වෙඩි හුවමාරුවක් සිදුවෙමින් පවතින බව එහි සඳහන් වේ.

තලේබාන් සංවිධානයට සම්බන්ධ Tehreek-e-Jihad කණ්ඩායම ප්‍රහාරයේ වගකීම භාරගෙන ඇති බව වාර්තාවේ. ප්‍රහාරකයින් තුරන් කර ඇති බවත් නිෂ්කාශන මෙහෙයුම ක්‍රියාත්මක බවත් පකිස්ථාන ගුවන් හමුදාව ප්‍රකාශ කරයි.

ප්‍රහාරකයින් ගුවන් හමුදා කඳවුරේ උස් තාප්පය මත ඇති ආරක්ෂිත කම්බබි වැට කපා  කඳවුරට ඇතුළුවීම සඳහා  ඉනිමගක් භාවිතා කර තිබේ. මෙම මරාගෙන මැරෙන ප්‍රහාරය සඳහා  නවීනතම ආයුධවලින් සන්නද්ධ වී  මරාගෙන මැරෙන සටන්කරුවන් 06 දෙනෙක්   ගුවන් හමුදා කඳවුරට ඇතුළු වී තිබේ. ඉන් තුන් දෙනෙක් ඝාතනය කර ඇති අතර ඉතිරි තුන් දෙනා සමග කඳවුර තුළ සටනක නිරත වෙමින් ඇති බව වාර්තා වේ.

කඳවුර තුළ  නවතා තිබූ ගුවන් යානා කිහිපයක් ප්‍රහාරකයින් විසින්  විනාශකර ඇති බව වාර්තා වේ. ප්‍රහාරය සහ හානියේ තරම පකිස්ථාන හමුදාව විසින් තහවුරු කර ඇති නමුත් ඔවුන් එය හඳුන්වන්නේ අසාර්ථක ත්‍රස්ත ප්‍රහාරයක් ලෙසයි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“2023 නොවැම්බර් 04 දින අලුයම පකිස්තාන ගුවන් හමුදාවේ මියන්වාලි පුහුණු ගුවන් කඳවුර අසාර්ථක ත්‍රස්ත ප්‍රහාරයකට ලක් වූයේය.  අල්හුම්ඩොල්ලාහ්, භටයින්ගේ වේගවත් හා ඵලදායී ප්‍රතිචාරය හේතුවෙන් එය ව්‍යර්ථ   කර ඇත. කාර්ය මණ්ඩලයේ සහ වත්කම්වල ආරක්‍ෂාව   සහතික  කරමින් ත්‍රස්තවාදීන්  3  දෙනෙකු කඳවුරට ඇතුළු වීමටත් පෙර වෙඩි ප්‍රහාරයට ලක් කිරීමෙන් නිශ්ක්‍රීය කර තිබේ.     ඉතිරි ත්‍රස්තවාදීන් 3 දෙනෙකු භට පිරිස් විසින්   ඵලදායී ප්‍රතිචාර දක්වමින් හේතුවෙන් කොටු කර/හුදකලා කර ඇත.

ප්‍රහාරයේදී දැනටමත් ගොඩබස්වා තිබූ ගුවන් යානා තුනකට සහ ඉන්ධන බවුසරයකට ද යම් අලාභ හානි සිදුවී තිබේ.   මෙහෙයුමක් අවසන් අදියරේ පවතී. පකිස්තාන සන්නද්ධ හමුදාව ත්‍රස්තවාදී උවදුර රටෙන් තුරන් කිරීමට කැපවී සිටිති,”

පකිස්ථාන සන්නද්ධ හමුදා ප්‍රකාශක විසින් නිකුත් කරන ලද ප්‍රකාශය සඳහන් වී ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කොළඹට පැය 10ක ජල කප්පාදුවක්…

Next Post

වැඩිවෙන ලිට්‍රෝ ගෑස් මිල නිවේදනය කරේ….

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.