බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පකිස්ථානය තුළ ආරක්ෂාව සම්බන්ධ ගැටලුවක් ඇතැයි දැනී නෑ… ප්‍රවීන විස්තර විචාරක රොෂාන් අබේසිංහ ස්ලාමාබාද් නුවර සිට කියයි!

by editor
නොවැම්බර් 12, 2025
in පුවත්
ROSHAN
Share on FacebookShare on Twitter

ජාත්‍යාන්තර විස්තර විචාරකයෙක් ලෙස පකිස්ථානය තුළ ආරක්ෂාව සම්බන්ධව කසිම ගැටලුවක් පුද්ගලිකව තමන්ට දැනී නැති බව ජාත්‍යාන්තර විස්තර විචාරක රොෂාන් අබේසිංහ පැවසුවේය.

නිවුස් ෆස්ට් සමග ස්ලාමාබාද් නුවර සිට එක්වෙමින් රොෂාන් අබේසිංහ පැවසුවේ ක්‍රීඩා කණ්ඩායම සිටින හෝටලය වෙත  අධි ආරක්ෂාවක් සලසා ඇති බවත්, කණ්ඩායම ඇතුළු කාර්ය මණ්ඩල ක්‍රීඩාංගනය වෙත යන විට පාර දෙපස ආරක්ෂාව තර කර ඇතිවා පමණක් නොව, මාර්ගයේ යන වාහනත් නවත්වා ඇති බවත්ය.

රොෂාන් අබේසිංහ මෙසේ කීවේය.

අපි ජාත්‍යාන්තර විස්තර විචාරකයින් හැටියට අපි ස්ලාමාබාද් නුවරට පැමිණියා.  හැබැයි   ඇත්තටම අපට නම් ආරක්ෂාවේ කිසිම ප්‍රශ්නයක් දැනිලා නෑ.

නොයෙක් කතන්දර අහලා තියනවා යම් යම් ප්‍රශ්න තියනවා කියලා. අපට ආරංචියි. මොනතරම් ආරංචි ආවත් මම කියන්න ඕන ශ්‍රී ලාංකික ජනතාවට විශේෂයෙන්ම අපට සුවිශේෂී ආරක්ෂාවක් දීලා තියනවා පකිස්ථානු ආරක්ෂක අංශ.

RelatedPosts

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

අපි ක්‍රීඩාංගනයට යන්නෙත් ඇත්තටම ආරක්ෂක අංශවල තිබෙන්නාවූ ආරක්ෂාව ඇතිව. ඇත්තටම අප සිටින හෝටලයෙන් එළියට ඇවිල්ලා ක්‍රීඩකයො සිටින හෝටලයට ගිහිල්ලා   තමයි අපි යන්නේ ක්‍රීඩාංගනයට.

අපට හොඳ ආරක්ෂාවක් ලබා දීලා තියනවා පකිස්ථාන ආරක්ෂක අංශ මගින්. ඒ වගේම මම කියන්න ඕන අපි ක්‍රීඩාංගනයට යනවිට පාර දෙපස පවා ආරක්ෂකයො සිටිනවා. ඒ වගේම පාර දෙපස රථ වාහන සියල්ලම නතර කරලා තමයි තියෙන්නේ.

ඉතින් පෞද්ගලිකව විස්තර විචාරකයින් හැටියට ආරක්ෂාව සම්බන්ධව කිසිම ගැටලුවක් දැනිලා නෑ. මම මේ මොහොතේදිත් ශ්‍රී ලංකා ජනතාවට මට කියන්නට තියෙන්නේ  අපට පෞද්ගලිකව එවැනි ප්‍රශ්නයක් දැනිලා නැති බවයි. ජාත්‍යාන්තර විස්තර විචාරක රොෂාන් අබේසිංහ පැවසුවේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

දරු ප්‍රසූතියක දී හෙද නිලධාරිණියක් මිය යයි…

Next Post

ක්‍රිකට් ආයතනයේ උපදෙස් නොතකා තරගාවලිය අත් හැර එන ක්‍රීඩකයින්ට විනය පියවර… ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි!

Related Posts

පුවත්

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026
පුවත්

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026
පුවත්

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…
  • මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!
  • පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.