බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පක්ෂ මහලේකම්කමේ වැඩ ගැන චන්ද්‍රිකාගෙන් දයාසිරිට සැර ලිපියක්

by Lanka Sara Editor
අප්‍රේල් 2, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

අප්‍රේල් 5 දිනට කැඳවා ඇති ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ සමස්ත ලංකා කාරක සභා රැස්වීම නීති විරෝධී එකක් බවත් වහාම එය අවලංගු කර, කඩිනමින් පක්ෂයේ ආසන මධ්‍ය සංවිධාන පිහිටුවා, පාක්ෂිකයන්ට අසාධාරණයක් නොවන පරිදි පක්ෂ ව්‍යවස්ථාවට අනුකූලව සමස්ත ලංකා කාරක සභා රැස්වීමක් පැවැත්වීමට කටයුතු යොදන්නැයි හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතාට විවේචනාත්මක ලිපියක් යවා ඇත.

පක්ෂයේ හිටපු සභාපතිනියක සහ පක්ෂය නියෝජනය කළ හිටපු ජනාධිපතිවරියකද වන තමන් පක්ෂ ව්‍යවස්ථාවේ 12 (01) i වගන්තිය ප්‍රකාරව නිල බලයෙන් පක්ෂයේ සිටින එකම අනුශාසකවරිය බව පවසමින් මෙම ලිපිය යොමු කර ඇති අතර තමන්ද තවමත් පක්ෂ ව්‍යවස්ථාවේ 11(¥iii) වගන්තිය අනුව තමන් පක්ෂයේ විධායක සභාවේ සාමාජිකාවක බවද පක්ස මහලේකම්වරයාට අවදාරණය කර ඇත.

පක්ෂයේ වැදගත් රැස්වීම්වලට මහලේකම් දයාසිරි යසේකර මහතා විසින් හිතාමතාම තමන් නොකැඳවන්නේ පක්ෂය නොමග යවමින් ඔහුට පෞද්ගලිකව වාසිවන තීන්දු ගැනීම සඳහා බවත් ඔහු සිදුකරන කුමන්ත්‍රණවලට තමන් එරෙහි වන බැවින් තමන් නොකැඳවන බවටත් චෝදනා කරන හිටපු සභාපතිනිය, 2021 පෙබරවාරි 25 දින පවත්වා ඇති පක්ෂයේ විධායක සභා රැස්වීම සහ නිලවරණයද පක්ෂයේ ව්‍යවස්ථාවට පටහැණිව සිදුකර ඇතිබව පැහැදිළි කරයි.

එහෙයින් පක්ෂ ව්‍යවස්ථාවේ 11වන වගන්තියේ සඳහන් සියලු නියෝජිතයන් කැඳවා නීත්‍යානුකූළ විධායක සභා රැස්වීමක් පවත්වා පක්ෂයේ නව නිලධාරීන් පත්කරගන්නා ලෙසද ඇය පක්ෂ ලේකම්වරයාට මෙම ලිපිය මඟින් දැනුම් දී ඇත.

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ලේකම්වරයාට යවා ඇති සම්පූර්ණ ලිපිය පහත දැක්වේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

“රනිල් මෛත්‍රී මගෙන් සමාව ඉල්ලුවා – බෝම්බකරුවන්ට මගෙන් සමාවක් නෑ”

Next Post

නුවර නීතිඥ සාදය ලේ ගැලුව ගුටි කෙළියකින් නිමයි… 4ක් රෝහලේ

Related Posts

පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.