බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නොම්බර 01 ඉන්දියාවට අන්තිමයා වූ එංගලන්තයෙන් කට උත්තර නැති අභියෝගයක්… ඉන්දියාව 229කට දැවී යයි!

by editor
ඔක්තෝබර් 29, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

අපරාජිතව ප්‍රසාද ලකුණු ලයිස්තුවේ ඉහළින්ම සිටිනා  ඉන්දියාව මේ තරගාවලියේ පළමු වරට ප්‍රබල තර්ජනයක් එල්ල කර තිබේ. ඒ ප්‍රසාද ලකුණු  ලයිස්තුවේ අවසන් ස්ථානයේ පසුවන වත්මන් ලෝක ශූර එංගලන්තයෙනි.

ඉන්දියාව ලකුණු 229කට සීමා වී තිබේ.  ලක්නව් වල පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනූ එංගලන්තය පළමුව පන්දු රැකීම තේරුවේය. එම තේරීම බෙහෙවින්ම නිවැරදි බව ප්‍රකාශ වී ඇත.

නායක ශර්මා හුදකලා සටනක….

නායක රෝහිත් ෂර්මා පන්දු 101ක දී ලකුණු 87ක් ලබා ගත්තේය. ඒ හතරේ පහර 10ක් සහ හයේ පහර 03ක් සමගය. ඉන් අනතුව සූරිය කුමාර් යාදේව් ලකුණු 49ක් සහ කේ.එල්. රාහුල් ලකුණු 39ක් ලැබුවේය.

අනෙක් හැම පිතිකරුවෙක්ම එංගලන්ත පන්දු යවන්නන් ඉදිරියේ නිරුත්තර විය.  ශුබමන් ගිල් ලකුණු 09කි.  වාරාට් කොලි ලකුණු ලබා ගත්තේ නැත. රවීන්ද්‍ර ජඩේජා ලකුණු 08කි. මොහොමඩ් ෂාමි ලකුණු 01කි. කුල්දීප් යාදේව් ලකුණු 09කි.  තියුණු පන්දු යැවීම වයිඩ් පන්දු 03ක් පමණක් වාර්තා කළේය. අතිරේක ලකුණු 4ක් සමග මුලු අතිරේක ලකුණු 07කි.

කෝලි ලකුණු නොලබා පිටියෙන් ඉවතට…

මනරම් පන්දු යැවීමක යෙදුන ඩේවිඩ් විලි ලකුණු 45ට කඩුළු 3ක්, ක්‍රිස් වෝක්ස් ලකුණු 33ට කඩුළු 2ක්, අඩිල් රෂඩ් ලකුණු 35ට කඩුළු 2ක්, මාරක් වුඩ් ලකුණු 46ට කඩුල්ලක් ලැබුවේය.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

එංගලන්ත පිතිකරණ ලයිස්තුව ලකුණු අතර නොසිටින බව සැබෑය. නමුත් මේ ඉලක්කය ඔවුන්ට ලබා ගත හැකි ඉලක්කයකි.

 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.

Join WhatsAppJoin us in Telegram

මේ තරගය එංගලන්ත කණ්ඩායම ජයග්‍රහණය කළහොත් මේ තරගාවලියම උඩු යටිකරු වනු ඇත. ප්‍රසාද ලකුණු ලයිස්තුවේ අංක 01 සිටින අපරාජිත කණ්ඩායම ලකුණු ලයිස්තුවේ අන්තිමයා වූ මේ තරගාවලියේ අසාර්ථකම කණ්ඩායමට පැරදීම අපූරු චමත්කාරයකි.  ක්‍රිකට් කියන්නේ ඒ චමත්කාරය ය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

වෛද්‍ය ශිෂ්‍යයන් මර්ධනය කරන උනන්දුවෙන් ඖෂධ හොරු අල්ලන්න ආරක්ෂක අංශ කටයුතු නොකිරීම රටට කරන බිහිසුණු විහිළුවක්….GMOA කියයි…

Next Post

සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ඇති ආයතනවල සියලුම ඉහළ පුටු සුද්ද කරන්න නව සෞඛය ඇමති සැරසෙයි!

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.