බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නොකියන හුටපටයක් නිසා කරාපිටිය අත්හරින්න බැරි අධිකරණ වෛද්‍ය විශේෂඥවරියක් එන්තරවාසි එවා ස්ථාන මාරුව අවලංගු කරගන්න හදයි… වෛද්‍ය පරිපාලනයම අවුල් කරලා….

by editor
ජූලි 3, 2025
in පුවත්
Karapitiya
Share on FacebookShare on Twitter

වෛද්‍යවරුන්ගේ ස්ථානමාරුවීම් එන්තරවාසි ඉදිරිපත් කරමින් අවලංගු කර ගැනීමට කටයුතු කළහොත් දැඩි ක්‍රියාමාර්ගයන් ගැනීමට විශේෂඥ වෛද්‍යවරුන් පිරිසක් සුදානමින් සිටින බව වාර්තාවේ.

ගාල්ල කරාපිටිය රෝහලේ අධිකරන වෛද්‍ය නිලධාරිවරයාගේ උවමනාව මත එම රෝහලට අනුයුක්ත කර ගත් අධිකරණ වෛද්‍ය නිලධාරිවරිය අම්පාර රෝහලට මුදා හැර ඇති මොහොතක ඇය නීතීඥවරයක් මාර්ගයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට එන්තරවාසියකින් දැනුම් දී ඇත්තේ අම්පාර රෝහලට අධිකරණ වෛද්‍ය නිලධාරිවරයෙකුගේ සහය ඉල්ලා නොමැති මොහොතක ඇයට ස්ථානමාරුවක් ලබා දීම ද්වේෂ සහගතව ඇයගෙන් පලිගැනීමේ චේතනාව මත සිදුකළ ක්‍රියාවක් බවයි.

මේ හේතුවෙන් මෙම ස්ථානමාරුව වහාම අවලංගු කරන්නැයි ඇය සිය නීතීඥයා මාර්ගයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත එන්තර වාසියක් එවා ඇත.

එන්තර වාසියේ එසේ සඳහන් වුවද අම්පාර රෝහලේ අධ්‍යක්ෂවරයා සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (වෛද්‍ය සේවා ) වෙත දැනුම් දී ඇත්තේ අධිකරණ වෛද්‍ය සේවා කටයුතු සිදුකර ගැනීමට විශේෂඥ වෛද්‍යවරයෙකු එවීමට කටයුතු කරන ලෙසයි.

ඇය අම්පාර රෝහලවෙත යාම වෙනුවට ගාල්ල කරාපිටිය රෝහලේ ශල්‍ය වෛද්‍ය වාට්ටුවකට ඇතුළතව බරපතල රෝගයක් යැයි පවසා ජුලි 9 වන දින දක්වා වෛද්‍ය සහතිකයක් ලබාගෙන ඇති නමුත් තවදුරටත් ඇයට වෛද්‍ය සහතික නිකුත් කිරිමට විශේෂඥ වෛද්‍යවරුන් කටයුතු නොකිරීමට තීරණය කර ඇතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

RelatedPosts

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

කෙසේ නමුත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත එවන ලද ලිපියට අනුව ඇයගේ ස්ථානමාරුව ඉවත් කළහොත් අනෙක් වෛද්‍යවරුන් පර්යන්ත රෝහල්වලට මාරුකර හැරීමට නොහැකි තත්ත්වයක් උදා වන බැවින් මෙවැනි එන්තර වාසිවලට ක්‍රියා නොකරන්නැයි විශේෂඥ වෛද්‍යවරුන් පිරිසක් ඉල්ලා ඇතැයිද වාර්තාවේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 77ක විශිෂ්ට ජයක්…

Next Post

පාසල් යෑමට පැමිණි 8 වසරේ දැරිවියක් නිල ඇඳුම මාරු කර පෙම්වතායැයි කී අයෙක් සමග පැන යෑමට හදද්දී පොලිස් අත් අඩංගුවට…

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.