සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නෙලුම් කුලුනෙන් පැන්න දියනිය…

by editor
ඔක්තෝබර් 8, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

මෙය හුදකලා සිද්ධියක් ලෙස සඟවා නොතැබිය යුතු බව සිතේ. නෙළුම් කුලුනෙන් පැන සිය දිවි හානි කරගත් දියණිය තිගස්වන සුලු පණිවිඩයක් සමාජයට ලබා දී ඇති බැවිනි.

සිය යොවුන් දියණිය පෙළෙන මානසික ව්‍යසනය ඒ අම්මාට හෝ තාත්තට හරියට හඳුනාගත නොහැකි වූවාසේ පෙනේ. එහි ප්‍රතිඵලය ඊයේ ලැබිනි. ඔවුන්ට ලැබෙන්නේ බිඳී සුන් වී ගිය ඔවුන්ගේ යොවුන් දියණියගේ ප්‍රාණය නිරුද්ධ සිරුරය. ඒ නෙළුම් කුලුන පාමුල බේරේ වැව පැත්තෙනි.

පාසල් බෑගය…

ඊයේ (07) සවස් කාලයේ මේ දියණිය නෙළුම් කුලුනට එන්නේ හුදකලාවය.   පැමිණ නිරීක්ෂණ මැදිරියට ප්‍රවේශවීම සඳහා  ටිකට් පතක් මිලදීගන්නීය. ඇය නෙළුම් කුලුනට එන්නේ  සිය පාසල් නිල ඇඳුම මාරු කර බෑගයේ දමාගෙන සාමාන්‍ය ඇඳුමකිනි. නෙලුම් කුලුනේ 29 වැනි මහලේ නැරඹුම් පීඨිකාව වෙත යන ඇය එතැනින් බිමට පනින්නීය. ඇයගේ බුන්බත් සිරුර හමුවන්නේ නෙලුම් කුලුනේ තුන්වැනි මහලේ කොන්ක්‍රීට් වහලය මතිනි.

ඇය කවුද. මේ දියණියගේ පාසල් බෑගය සහ පාවහන් යුවල නැරඹුම් පීඨිකාවේ දමා තිබිණි. ඇයගේ පාසල් පොත්පත් මෙන්ම නිල ඇඳුම ද බෑගයේ විය. ඇයගේ අනන්‍යතාවය සොයා ගැනීමට වඩාත් පහසු වන්නේ ඒ පොත් බෑගය ය.

ඇය මේ රටේ ඉහලම සමාජ පන්තිය නියෝජනය කරන මව් පිය යුවලකගේ දියනියකි. පදිංචිය කොල්ලුපිටිය ප්‍රදේශයේය. වයස අවුරුදු 16කි. අධ්‍යාපනය ලබන්නේ කොළඹ ඉළම ජාත්‍යාන්තර පාසලක 11 වසරේය. පාසලට ගොස් පාසල් කාලය නිම වීමෙන් අනතුරුව නෙලුම් කුලුනට ගොස් මේ ව්‍යසනය සිදුකරගෙන ඇත.

RelatedPosts

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

ඇය බිමට පනිනා ආකාරය ඇසින් දුටුවෝ වෙති. සීසීටීවී දර්ශනවලද ඒ ව්‍යසනය සටහන්වී ඇත. අවධානය යොමු කළ යුතු බිහිසුණු තත්ත්වයක් ඇත. කොළඹ ඇල්ටෙයාර් සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණයේ ඉහළ මාලයේ සිට පැන සිය දිවි නසා ගත් පාසල් සිසුවා සහ සිසුවිය පිළිබඳ සිදුවීම ඔබට මතක ඇතැයි සිතමු. ඔවුන් දෙදෙනා ඊයේ ජීවිතය ව්‍යසනයට ලක් කරගත් දියණියගේ පාසලේය. ඔවුන් තිදෙනා සමීප මිතුරන්ය.

එම සිදුවීම නිසා ඇය දැඩි මානසික පීඩනයකින් පෙළුණු බවටත්, ඇයගේ පියා විසින් පොලීසිය වෙත ප්‍රකාශයක් ලබා දෙමින් පවසා තිබේ. දියනියගේ මානසික පීඩනය ගැන තාත්තාට හරියටම තේරෙනවිට සිදුවිය යුතු සියල්ල සිදුවී හමාරය.  මේ සිදුවීම වාර්තා වන්නේ මුල් සිද්ධිය වී මාස කීපයකට පසුව බව සිහි කළ යුතුය. මේ ඇතිවී තිබෙන තත්ත්වය  සමාජ මනෝ විද්‍යාත්මක ප්‍රවේශයකින් සලකා බැලිය යුතු එකක් බව අප විශ්වාස කරන්නේ එබැවිනි.  එතෙක් නික්ම ගිය ඒ දියණියට නිදහසේ අවසන් ගමන් යන්න ඉඩ දෙන්න තරම්  ශිෂ්ඨ මිනිසුන් වෙන්නට අපි උත්සාහ කරමු.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

තද වැසි තව දින 05ක්… කාලගුණ විද්‍යා දෙපාරේතමේන්තුව පුරෝකථනය කරයි…

Next Post

වැ.බ. පොලිස්පතිගේ තනතුර ගැන තීන්දු කරන්න ව්‍යවස්ථාදායක සභාව අද රැස් වෙයි!

Related Posts

පුවත්

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026
පුවත්

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026
Wijedasa-R
පුවත්

විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026
Wijedasa-R

විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!
  • “ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.