බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නුසුදුසු ඇඳුමෙන් පාර්ලිමේන්තු ආ අතාවුල්ලා එළවන්න විපක්ෂ මන්ත්‍රිවරු ඇඳුම් ගලවති

by Lanka Sara Editor
සැප්තැම්බර් 22, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

විපක්ෂයේ මන්ත්‍රිවරුන් සභා ගැබ තුළ සිය ඇඳුම් ගැලවීමට උත්සාහ කරමින් විරෝධය පළ කිරීම හේතුවෙන් පාර්ලිමේන්තුවට නුසුදුසු ආකාරයේ ඇඳුමක් හැඳ පාර්ලිමේන්තුවට පැමිණි ඒ.එල්.එම් අතාවුල්ලා මන්ත්‍රීවරයාට අද පෙරවරුවේ සභා ගැබෙන් පිට වන්නට සිදුවිය .

පාකිස්තාන ජාතික ඇඳුමට සමාන ඇඳුමකින් සැරසී අද ප්‍රමාද වී පාර්ලිමේනුවට පැමිණි අතාවුල්ලා මන්ත්‍රිවරයාට මෙම ඇඳුම සභා ගැබට නුසුදුසු බවට පවසමින් විපක්ෂයේ මන්ත්‍රීවරු දැඩි විරෝධයක් එල්ල කළහ.

විශේෂයෙන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චි මහතා තමන් ඇඳ සිටි ජාතික ඇඳුමේ සරම දණහිසටත් උඩින් ඔසවා විරෝධය පළ කළ අතර හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා තම කමිසයේ බොත්තම ගලවා විරෝධය පළ කළේය.

මේ අතරේ මන්ත්‍රී නලින් බණ්ඩාරද තමන් ඇඳ සිටි කබාය ගලවා කරකවන්නට වූ අතර සෙසු මන්ත්‍රීවරුන්ද විරේාධය පළ කරමින් කීවේ තමන්ද අතාවැල්ලා මන්ත්‍රිවරයා පිටවන තෙක් අශෝභන ලෙස හැසිරෙන බවය.
සබා ගැබට සුදුස ගෞරවාන්විත ආකාරයට නොගැලපෙන ඇඳුමකින් එන මන්ත්‍රීවරුන් ආපසු යැවීම කථානායකවරයාගේද වගකීමක් බවත් අද රස්තියාදුකාරයන් ලෙසින් කැමති අකාරයට පාර්ලිමේන්තුවට පැමිණෙන ත්තත්වයක් නිර්මාණය වී ඇති බවත් කියමින් මෙම මන්ත්‍රීවරු විරෝධය පළ කළහ.

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

මේ මොහොතේ වේත්‍රධාරීවරයා අතාවුල්ලා මන්ත්‍රීවරයා ළඟට ගොස් ඔහුට සබාවෙන් පිටවන ලෙස ඉල්ලා සිටියේය.

ඒ මොහොතේ “ඔයාලට අද තියන ප්‍රශ්නෙ 20 වැනි සංශෝධනයද නැතිනම් මගේ ඇඳුමද?“ කියා සභා ගැබෙන් පිටව ගියේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඩුප්ලිකේෂන් පාරේ ‘චීනුන්ට පමණයි’ කැසිනෝවක් හමුවෙයි

Next Post

මත්කුඩු හිඟ නිසා සාම්බ්‍රානි විකුණන ජාවාරමක්

Related Posts

පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.