නුවරඑළිය වලපනේ සිදුවු නායයෑමකින් පුද්ගලයන් 4 දෙනෙක් මරණයට පත්ව ඇත.
නිවාස දෙකක් නාය යෑම හේතුවෙන් මෙම පිරිස ජීවිතක්ෂයට පත් ව තිබේ.
පවතින ආපදා තත්ත්වය හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 4දෙනෙකු අතුරුදන්ව ඇති බව දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා පවසයි.







