බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නුදුරේදීම රටට විදුලිය දී ගන්න ආණ්ඩුවට බැරි වෙනවා..’ මේ ටික දුවාගන්නෙ වැස්සට පින්සිද්ධ වෙන්න..

ආණ්ඩුවේ පවු හෝදන්න වර්ජන කරන්නෙ නැති බව රන්ජන් ජයලාල් කියයි...

by editor
ඔක්තෝබර් 28, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

කීර්ති ප්‍රනාන්දු –

වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන නමුත්   නුදුරේදීම රටට විදුලිය සැපයිය නොහැකි අර්බුදයකට වැටී ඇති  පාලකයින්ට තමන්ගේ සොදා ගන්නට පදනම හදන්නේ නැති බවත් විදුලි වර්ජනයක් තෙක් යෑම සඳහා  අවසාන මොහොත වනතුරුත්   අදහස් නොකරන බවත් ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම්, ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ නියෝජ්‍ය සභාපති  රන්ජන් ජයලාල් ලංකසරට පැවසීය.

ලේකම්වරයා පැවසුවේ මේ වනවිට අවශ්‍ය ගෙවීම් කරගත නොහැකිව ගල් අඟුරු සහ ඉන්ධන හිඟයකට මුහුණ දී සිටින රට මේ තරමට හෝ දුවාගන්නේ වර්ෂාවට පින් සිද්ධවෙන්නට  ලැබෙන ජල විදුලියෙන් බවය.

“ අපි මේ ආණ්ඩුවෙන් ඉතාම සරලව අහන්නෙ ඇමරිකාව එක්ක අත්සන් කළ මේ ගිවිසුම මොකක් ද?. ඒක හෙළි කරන්න බැරි ඇයි?. ඇයි කැබිනට් ඇමතිවරුන්ටත් හොරෙන් මේ ගිවිසුම අත්සන් කළේ කියන කාරණාව. රටට එය හෙළි කරන්න. එය රටට හානිකරනම් අවලංගු කරන්න. එච්චරයි.“

“ආණ්ඩුවේ මේ හැසිරීමට එරෙහිවයි  අපි හෙට (29) දීප ව්‍යාප්ත උද්ඝෝෂණ මාලාවක්   කරනව. ලබන 03 දා රටේ  විදුලිබල මණ්ඩලයෙ  සේවකයො කොළඹ ගෙන්වනවා.  ඊට පස්සේ තමයි අපේ ඉදිරි ක්‍රියාවලිය අපි තීරණය කරන්නෙ.“

RelatedPosts

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

“ කොහොමත් වැඩ වර්ජනයක් කරනවානම් අපි ඒකට ඉස්සර වෙන්නෙ නෑ.  ආණ්ඩුවෙ පවු අපි කරගහන්න ඕන නෑ. ඇත්තටම මේ වනවිට ආණ්ඩුවට විදුලිය දීගන්න බැරි තැනකට පත් වෙලා ඉන්නේ.  ගල් අඟුරු සැපයුම් කරුවන් ඩොලර්වලින් ගෙවීම් බලාපොරොත්තු වෙනවා.  ණයට දෙන්න බෑ කියලා කියනවා. ඉන්ධන නෑ.  වහින හින්දා මේ ටික දුවාගන්නෙ ජල විදුලියෙන්. ඒ පව අපේ පිටින් යවන්න වැඩ කටයුතු කරන්නෙ නෑ අපි.“

“ අපි වැඩ වර්ජනයකට යනවා  නම් ඊට ජනතා සහයෝගය අවශ්‍යයයි. මේ වනවිට අපි මේ ආණ්ඩුව බලයට ගෙනාව සිවිල් ක්‍රියාකාරිකයින්ව දැනුම්වත් කරනවා අපිව වර්ජනයකට තල්ලු කරන්න එපා.  එහෙම තල්ලු කරලා අපට බැණ බැණ   මාධ්‍යයට ප්‍රකාශ දෙන්න එපා. මේ තත්වය ආණ්ඩුවට තේරුම් කරලා දෙන්න. දීලා මේ තත්වය වළක්වන්න. මහානායක හාමුදුරුවරු ඇතුළු ආගමික නායකයින් හමුවෙලා මේ වනවිට අප උන්වහන්සේලා දැනුම්වත් කරමින් ඉන්නේ. “

“කන්න ටිකත් නොමැතිව අසරණ වී සිටින ජනතාව විදුලිය නැතිකර තවත් අසරණ කිරීම කිරීමේ කිසිම අදහසක් නෑ. ඒත් ඒ පීඩාවට මේ රටේ මිනිසුන් ඇද දමනවා ද නැද්ද ඇද දමනවා නම් ඒ පැය 48කට ද, 72 කට ද, ඊටත් වඩා වැඩි කාලයකට  ද   යන්න තීන්දු කළ යුත්තේ ආණ්ඩුවයි.“

ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම්, ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ නියෝජ්‍ය සභාපතිරන්ජන් ජයලාල් කීවේය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

සිරිල් ගාමිණි පියතුමා සී.අයි.ඩී. යට කැඳවූ බව පොලිස් මූලස්ථානය මාධ්‍ය නිවේදනයකින් දන්වයි!

Next Post

ඇමති පැන්නූ මහාචාර්ය මාරඹේට  විශේෂ ඇරයුමක් …අද එක්සත් ජාතීන්ගේ කෘෂිකාර්මික වැඩමුළුව අමතයි….

Related Posts

පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.