සිකුරාදා, ජූනි 5, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නීති විරෝධී පන්න කරන ධීවර මැරයෙකුට එරෙහිව වෙත්තල්කේණි ධීවරයින් මුහුදු යෑම නවතා වර්ජනයක…

by editor
මාර්තු 18, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

ධීවර සංගම් ඇතුළු ධීවර ප්‍රජාවගේ විරෝධය නොතකා නීති විරෝධී දැල් ආම්පන්න සහ නීති විරෝධී ක්‍රමවේද එළිපිට භාවිතා කරමින් ධීවර කර්මාන්තයේ යෙදෙන මැරයෙකු අතර විරසකය ගැටුමක් දක්වා දුර දිග ගියද ඊට එරෙහිව නිසි පරිදි නීතිය ක්‍රියාත්මක නොවීම හේතුවෙන් යාපනයේ වෙත්තිලකේණී විනයාගපුරම් ප්‍රදේශයේ ධීවරයෝ මුහුදු යෑම වර්ජනය කර වෙත්තල්කේණි තොටුපල අසල විරෝධතාවයක් ආරම්භ කර තිබේ.

මේ තත්ත්වය හේතුවෙන් ඊයේ ඇති වූ ගැටුමක් නිසා එක් ධීවරයෙකු බරපතල ලෙස තුවාල ලබා රෝහල් ගත කර ඇත. .

වෙත්තල්කේණි ධීවර වරායට පැමිණි එක් ධීවරයෙකු ලණු 150 කටත් වඩා වැඩි ප්‍රමාණයක් භාවිත කරණ නීති විරෝධී දැලක් යොදා ගෙන මසුන් මැරීම මේ ආරවුලට මුලය. මේ හේතුවෙන් දැනට දින කීපයක් තිස්සේ වෙත්තිලකේණී ධීවර තොටුපලේ ධීවරයින් අතර ඉතා උණුසුම්කාරී වාතාවරණයක් ගොඩනැගී තිබිණි.

නීති විරෝධී දැල භාවිත කොට නීති විරෝධීව ට්‍රැක්ටර් හා ටිපර් රථ භාවිත කරමින් එම දැලැ ඇදීමේ ක්‍රියාවට ධීවර සංගමයේ සෙසු ධීවරයින් විරෝධය පල කිරීම නොතකා නීති විරෝධී දැලේ හිමිකරු තවත් පිරිසක්ද කැටුව බලහත්කාරයෙන් එම දැල මුහුදට දැමීමට යාමේදී ඊයේ ඇතිවූ ගැටුම හට ගෙන තිබේ.

RelatedPosts

ලිට්‍රෝ ගෑස් මිල වෙනස් වෙන්නෙ නෑ.. ලිට්‍රෝ සමාගම කියයි…

වැඩිහිටි නිවාස 456න් ලියාපදිංචි කර ඇත්තේ 136ක් පමණයි! නියාමනයට විශේෂ කමිටුවක්!

ක්‍රිකට් අතහැර, හෙල්ල අතට ගෙන  ඔලිම්පික් හීනයක් අරන් එන රත්තරන් කොල්ලා… රුමේෂ් තරංග ලෝකයේ හෙල්ල විසිකිරීමේ ඉතිහාසය වෙනස් කළ හැටි!

පහර කෑමට ලක්ව රෝහල්ගත කර ඇත්තේ නීති විරෝධී දැල මුහුදට දැමූ ධීවරයාගේ සේවකයෙකි.

තුවාල ලැබූ පුද්ගලයා රැගෙන එම ධීවරයා අදාල ස්ථානයෙන් ඉවත්ව ගොස් ඇතත් ඔහුට එරෙහීව නීතිය ක්‍රියාත්මක නොවීමට විරෝධය පල කරමින් ධීවරයෝ වෙත්තිලකේණී තොටුපල අසල විරෝධතාවය ආරම්භ කොට තිබේ.

යාපනය සහකාර ධීවර අධ්‍යක්ෂ කාර්යාලය හා පේදුරුතුඩුව පොලීසිය පරීක්ෂණ ආරම්භ කොට තිබේ.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඩියර් මිස්ටර් මනතුංග… ජඩ මාධ්‍යයට එරෙහි වෙන්න… හැබැයි ඊට කලින් ජඩ ප්‍රවෘත්ති මාධ්‍යයට දෙන ජඩ පොලිසිය හදාගන්න…

Next Post

ආණ්ඩුවට  කෙළවන රාජකාරි අත්හිටවූ පොලිස්පති සහ පොලිසියේ හොරා පොලිස් කෙළිය!

Related Posts

පුවත්

ලිට්‍රෝ ගෑස් මිල වෙනස් වෙන්නෙ නෑ.. ලිට්‍රෝ සමාගම කියයි…

ජූනි 5, 2026
පුවත්

වැඩිහිටි නිවාස 456න් ලියාපදිංචි කර ඇත්තේ 136ක් පමණයි! නියාමනයට විශේෂ කමිටුවක්!

ජූනි 5, 2026
පුවත්

ක්‍රිකට් අතහැර, හෙල්ල අතට ගෙන  ඔලිම්පික් හීනයක් අරන් එන රත්තරන් කොල්ලා… රුමේෂ් තරංග ලෝකයේ හෙල්ල විසිකිරීමේ ඉතිහාසය වෙනස් කළ හැටි!

ජූනි 5, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ලිට්‍රෝ ගෑස් මිල වෙනස් වෙන්නෙ නෑ.. ලිට්‍රෝ සමාගම කියයි…

ජූනි 5, 2026

වැඩිහිටි නිවාස 456න් ලියාපදිංචි කර ඇත්තේ 136ක් පමණයි! නියාමනයට විශේෂ කමිටුවක්!

ජූනි 5, 2026

ක්‍රිකට් අතහැර, හෙල්ල අතට ගෙන  ඔලිම්පික් හීනයක් අරන් එන රත්තරන් කොල්ලා… රුමේෂ් තරංග ලෝකයේ හෙල්ල විසිකිරීමේ ඉතිහාසය වෙනස් කළ හැටි!

ජූනි 5, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලිට්‍රෝ ගෑස් මිල වෙනස් වෙන්නෙ නෑ.. ලිට්‍රෝ සමාගම කියයි…
  • වැඩිහිටි නිවාස 456න් ලියාපදිංචි කර ඇත්තේ 136ක් පමණයි! නියාමනයට විශේෂ කමිටුවක්!
  • ක්‍රිකට් අතහැර, හෙල්ල අතට ගෙන  ඔලිම්පික් හීනයක් අරන් එන රත්තරන් කොල්ලා… රුමේෂ් තරංග ලෝකයේ හෙල්ල විසිකිරීමේ ඉතිහාසය වෙනස් කළ හැටි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.