බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නීතිය නවා මන්ත්‍රී වාහනවලට “එල්.සී. ඕපන් කළ“ ලංකා බැංකුවෙන් නීතිඥ වටගල ලිඛිතව ප්‍රශ්න කරයි…

ආනයන අපනයන පාලක වාහන ගෙන්වීම තහනම් කර තිබිය දී ණයවර ලිපි විවෘත කිරීමට උපදෙස් දුන්නේ කවුද?

by editor
ජූනි 15, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ආනයන අපනයන පාලන රෙගුලාසි යටතේ වාහන ආනයනය තහනම්ව තිබියදී  ලංකා බැංකුව විසින් මන්ත්‍රීවරුන් වෙත  වාහන ආනයනය සඳහා ණයවර ලිපි නිකුත් කළේ කවර පදනමකින්ද, එසේ ණයවර ලිපි නිකුත් කිරීමට ලංකා බැංකුව කටයුතු කළේ කවර නීතිමය ප්‍රතිපාදන යටතේ ද, එකී ණයවර ලිපි සම්බන්ධයෙන් ලංකා බැංකුව ඉදිරියේ දී ගන්නා ක්‍රියා මාර්ගය කුමක් ද, එසේ ණයවර ලිපි නිකුත් කිරීමට අදාළව ලංකා බැංකුවට උපදෙස් දුන්නේ කවරෙක්දැයි විමසා  ඊට අදාල තොරතුරු ලබා දෙන ලෙස ඉල්ලා සිටිමින් ජවිපෙ මධ්‍යමකාරක සභික,  හිටපු පළාත් සභා මන්ත්‍රී නීතිඥ සුනිල් වටගල විසින් ලංකා බැංකුවේ සභාපතිවරයා වෙත ලිඛිත ඉල්ලීමක් කර තිබේ.

නීතිඥවරයා එම ලිපියෙන් කියා සිටින්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා සුඛෝපභෝගී රථ ආනයනය කිරීමට අදාළව ලංකා බැංකුව විසින් ණයවර ලිපි නිකුත් කර තිබෙන්නේ 2021.04.22 බවය. මුදල් අමාත්‍යවරයා ඒ සම්බන්ධව අමාත්‍ය මණ්ඩල සංදේශය ඉදිරිපත් කර තිබෙන්නේ 2021.05.18 බවය. ඒ සඳහා කැබිනට් අනුමැතිය 2021.05.18 බවය.

එසේ කැබිනට් අනුමැතිය ලබා දීමට පෙර,  2021.06.11 දිනැති  අංක 2231 /18 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ  2021 අංක 10 දරන ආනයන අපනයන පාලක පනතේ රෙගුලාසි ප්‍රකාරව වාහන ආනයනය කිරීම නීතියෙන් තහනම්ව තිබිය දී මෙම ණයවර ලිපි නිකුත් කිරීම පිළිබඳ තොරතුරු ලබා දෙන ලෙස නීතිඥවරයා වැඩිදුරටත් දන්වා ඇත.

එම ලිපිය පහතින් දැක්වේ.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Tags: නවතම
Share69Tweet43
Previous Post

වව්නියාව නගරාධිපති අත්අඩංගුවට

Next Post

නැවෙන් කාන්දුවන තෙල් ඉවත් කරන්න පේරාදෙණි සරසවියෙන් සුපිරි තාක්ෂණයක් සොයා ගනී…

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.