සෙනසුරාදා, ජූලි 18, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නීතිඥ සංගමයේ දෙබිඩි පිළිවෙත ප්‍රශ්නකරමින් ඝාතනය වූ මධ්‍යවේදී ලසන්තගේ දියණිය නීතිඥ සංගමයට ලිපියක් ලියයි!

by editor
පෙබරවාරි 14, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

පසුගිය කාලය පුරාම අවධානයට ලක් වූ ආන්දෝලනාත්මක අපරාධ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය කටයුතු කරන දෙබිඩි පිළිවෙත ප්‍රශ්න කරමින් ඝාතනය කළ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංගගේ දියණිය අහිම්සා වික්‍රමතුංග එම සංගමයේ සභාපති අනුර බී මැද්දේගොඩ වෙත ලිපියක් යවා තිබේ.

ඇය ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයාට පවසන්නේ නීතිපති කාර්යාලය නිසි ලෙස යුක්තිය ඉටුකිරීමට අසමත්වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය දෙයාකාරයකින් ප්‍රතිචාර දක්වා ඇති බවය.

නීතිඥ සංගමය මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටීමේ දී ඉදිරියෙන්ම ඉන්නා බවට එම සංගමයේ සභාපති අනුර බී මැද්දේගොඩ මාධ්‍ය ඉදිරියේ කර ඇති ප්‍රකාශයක් ද මෙහිදී උපුටා දක්වමින් අහිම්සා කියා සිටින්නේ තම පියාගේ ඝාතනයට සම්බන්ධ පුද්ගලයින් වෙත නඩු පැවරීම දීර්ඝ කාලයක සිට ප්‍රමාද වෙමින් පැවතීම ප්‍රශ්න කිරීමට අනුර මැදේදේගොඩ අසමත්වී ඇති බවය. නීතිඥ සංගමයේ සභාපතිගේ යුක්තිය සඳහා වූ බව කියන කැපවීම ද ඇය විසින් ප්‍රශ්න කර ඇත.

විකෘති කරන ලද පොලිස් වාර්තා ඇතුළු වැදගත්ම සාක්ෂි නොසලකා හැරීම සහ සියලුම කරුණු සම්පූර්ණ විමර්ශනය නොකර හෝ සලකා බැලීමකින් තොරව තීරණ ගැනීම සම්බන්ධයෙන් අහිම්සා වික්‍රමතුංග නීතිපතිවරයාට ද චෝදනා කර ඇත.

ඇය තවදුරටත් ඉල්ලා සිටින්නේ නීතියේ ආධිපත්‍ය අඩපණ කළ හෙයින් නීතිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් රැගෙන ඒම සිදුකළ යුතු බවය.

RelatedPosts

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

අහිම්සා ශ්‍රී ලංකා නීතිඥ සංගමයෙන් තවදුරටත් ඉල්ලා සිටින්නේ තම පියාට පමණක් නොව, පාරින්ද රණසිංහ යටතේ නඩු වැරදි ලෙස හසුරුවා ඇති හෝ අත්හැර දමා ඇති සියලුම වින්දිතයින්ගේ යුක්තිය සඳහා දැඩි ස්ථාවරයක් ගන්නා ලෙසය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදීම නවත්වා රජය නව ක්‍රමයක් හඳුන්වා දෙන්න යයි!

Next Post

අද පාන්දර පානදුරේදී මුනින් අතට පෙරළුන බස් එක… 04ක් රෝහලේ… ( වීඩියෝ සහිතයි) 

Related Posts

පුවත්

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

ජූලි 17, 2026
Police-Officer
පුවත්

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

ජූලි 17, 2026
DC-Wicramarathna
පුවත්

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

ජූලි 17, 2026
Police-Officer

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

ජූලි 17, 2026
DC-Wicramarathna

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!
  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.