බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නීතිඥ සංගමයට චෝදනා කරන්නේ නීතිඥ සංගමයේ ව්‍යවස්ථාව දන්නෙ නැති අය – සාලිය පීරිස්…

by editor
අගෝස්තු 2, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

නීතිඥ සංගමය විසින් මෙතෙක් නිකුත් කරන ලද  සියලුම   නිවේදන විධායක සභාවේ අනුමැතිය සහිතව නිකුත් කළ බව නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස්   හිරු ප්‍රවෘත්ති සමඟ සාකච්ඡාවකට එකතු වෙමින් පැවසීය.

හදිසි අවස්ථාවන්වලදී සූම් හෝ වෙනත් ඉලෙක්ට්‍රොනික් මාධ්‍යය භාවිතයෙන් නිවේදන සඳහා විධායක සභාවේ අනුමැතිය ලබා ගත් බව ද ඔහු සඳහන් කළේය.

විධායක සභාවේ සිටින්නේ ඔහුගේ ගෝලයින් හෝ ඔහු විසින් තෝරා පත් කරන ලද අය නිසා ඔවුන් කටයුතු කරන්නේ ඔහුගේ අභිමතය පරිදි නොවේදැයි මෙහිදී සාලිය පීරිස්ගෙන්    මාධ්‍යවේදියා විමසා සිටියේය.

“නැහැ.. විධායක සභාව පත් කරන්නේ නීතිඥ මණ්ඩල නියෝජිතයන් විසින්. එවැනි චෝදනා එල්ල කරන්නේ නීතිඥ සංගමයේ ව්‍යවස්ථාව පිළිබඳ අනවබෝධයෙන් කටයුතු කරන අය.. සභාපතිවරයාගේ මතයට විරුද්ධව විධායක සභාව කටයුතු කරපු අවස්ථා ඕනේ තරම් තියෙනවා..”

සභාපතිවරයා කරුණු පැහැදිලි කරමින් පැවසීය.

RelatedPosts

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ගාලු මුවදොර පිටියේ සිදු වූ පහර දීම සම්බන්ධයෙන් සේම, ඉන් අනතුරුව මැති ඇමතිවරුන්ගේ නිවාසවලට එල්ල වූ ප්‍රහාරයන් සම්බන්ධයෙන් ද සංගමය නිවේදන නිකුත් කළ බවත් කිසිසේත්ම ප්‍රචණ්ඩත්වය අනුමත නොකරන බවත් ඔහු පැවසුවේය.

අයථා ලෙස රාජ්‍ය දේපළවලට ඇතුල් වූ අය වෙනුවෙන් නීතිඥ සංගමය ලෙසින් කිසිවෙකු පෙනී නොසිටි නමුත් ඔවුන් වෙනුවෙන් නීතිඥවරු ඉදිරිපත් වූ බව ඔහු සඳහන් කළේය.

එලෙසම විවිධ ආයතනවලින් තමන්ට මුදල් ලැබෙන බවට එල්ල වෙන සියලු චෝදනා ද ඔහු ප්‍රතික්ෂේප කළේය. ඇමරිකාවලින් රටේ ප්‍රශ්න විසඳා ගැනීම සඳහා මුදල් ආධාර ලබා දෙන බවත්, එය තම සංගමයට පමණක් කෙරෙන මුදල් ආධාරයක් නොවන බවත් ඔහු පැවසීය.

වැඩිදුරටත් අදහස් ප්‍රකාශ කළ සභාපතිවරයා සඳහන් කළේ ‘අපි කටයුතු කරන්නේ අපේ ආචාරධර්ම පද්ධතියට අනුකූලවයි. කව්රු හරි චෝදනා කරනවා නම් එහෙම නෙමෙයි කියලා පැමිණිල්ලක් ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ පැමිණිලි ලැබෙන නීතිඥවරුන් ගැන අපේ සංගමයෙන් වගේම ශ්‍රේෂ්ඨාධිකරණයෙනුත් සොයා බලා කටයුතු කරනවා.“

“ අපි තෙල් ප්‍රශ්න ගැන ආර්ථික ප්‍රශ්න ගැන ප්‍රකාශ නිකුත් කරන්නේ ඒවා මේ රටේ පුරවැසියන් විදියට අපිටත් අදාළ නිසයි. මම කටයුතු කරන්නේ කිසිම දේශපාලනික අදහසකින් නෙමෙයි. මට ඡන්දේ ඉල්ලන්න වුවමනාවක් නෑ..” සභාපතිවරයා අවධාරණය කළේය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඔබට බොහොම ස්තුතියි… රාමේස්වරන් ධීවර සංගමයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවට හා රජයට ලිපියක්!

Next Post

කන්තලේ ඩිපෝවෙන් හිඟුරක්ගොඩ හාල් මෝලකට ඇද්ද ඩීසල් ලීටර 2700ක් කොටු!

Related Posts

පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0
පුවත්

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!
  • 15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.