බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නිවාස තනා දෙන්නට ලබා ගත් කෝටි 5කට අධික මුදලත් අරන් දේපල වෙළෙඳාම් සමාගමක් කළ යුවල අතුරුදහන්!

by editor
සැප්තැම්බර් 14, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

මහනුවර කටුගස්තොට  මහයියාව ප්‍රදේශයේ දේපොළ වෙළෙඳාම් පුද්ගලික සමාගමක හිමිකරු සහ ඔහුගේ බිරිය විසින් ඉඩම් කට්ටි කර ලබා දෙන බව පවසා රුපියල් කෝටි 05කට අධික මුදලක් වංචා කිරීම සම්බන්ධව මහනුවර විශේෂ අපරාධ විමර්ශන අංශය පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

මෙම වංචාවට සම්බන්ධ සැකකරු මුතුතන්ත්‍රීගේ ජූඩ් ප්‍රනාන්දුය. සැකකාරිය එගොඩහ හාලිඇල ගෙදර ශ්‍රීමතී තිස්සකුමාරිය.

කටුගස්තොට ප්‍රදේශයේ කුලී නිවසක පදිංචිවී සිටි මේ යුවල ඔවුන්ගේ ව්‍යාපාර ස්ථානය පවත්වාගෙන ගිය ගොඩනැගිල්ලට මාසිකව රුපියල් ලක්ෂ 03ක කුලියක් ගෙවා ඇති බව ද හෙළි වී තිබේ.

පසුව ගනුදෙනුකරුවන්ගෙන් ලබා ගත් කෝටි ගණනක මුදලත් සමග හිටිවනම පදිංචිය අත් හැර අතුරුදහන් වී ඇත.

මෙම සැඟවී පලා ගිය යුවල  කළ  වංචාව සම්බන්ධව මේ වනවිට  පැමිණිලි නවයක්      මහනුවර විශේෂ අපරාධ විමර්ශන අංශය වෙත ලැබී තිබේ.

RelatedPosts

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

පැමිණිලිකරුවන් පවසා ඇත්තේ ඉතාම අලංකාර භූමින්හි ඉදි කිරීමට යෝජිත බව සඳහන් නිවාස සැලසුම් පෙන්වා  නිවාස ඉදිකිර පවරාදීමේ පදනම මත රුපියල් මිලියන ගණන් අත්තිකාරම් ලෙස ලබාගෙන මෙම යුවල පලා ගොස් ඇති බවය.  මේ අතර රුපියල් කෝටියක අත්තිකාරම් මුදලක් ලබා දුන් පුද්ගලයේ ද සිටින බව විමර්ශන අංශ කියයි.

වාර්තාවන පරිදි මෙම යුවල ගනුදෙනුකරුවන්ට පෙන්වා ඇත්තේ වෙනත් පුද්ගලයින් සතු ඉඩම් බවත් පසුව කළ විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

සැකකාර යුවළ දේපොළ වෙළෙඳාම් ආයතනයට සමගාමීව අධ්‍යාපන ආයතනයක් ද පවත්වාගෙන ගොස් ඇතැයි පොලිස් විමර්ශන වලින් අනාවරණය වී ඇත.

ඔවුන් පිළිබඳ තොරතුරක් වෙතොත් ළඟම ඇති පොලිස් ස්ථානයට දැනුම් දෙන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

 

 

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ශ්‍රී ලංකා මහ බැංකු පනත් කෙටුම්පතට සහ බැංකු (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පතට කථානායකවරයා සිය සහතිකය සටහන් කරයි

Next Post

වෛද්‍යවරුන් විශ්‍රාම ගන්වන වයස අවුරුදු 65ක් වෙයි…

Related Posts

kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.