සෙනසුරාදා, ජූලි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නිවසක ගින්නකින් පියා සහ දියනිය  එතැනම මිය යයි… සිවු දෙනෙක් පිළිස්සුම් තුවාල සහිතව අනුරාධපුර රෝහලේ….

by editor
ජනවාරි 6, 2026
in පුවත්
Fire
Share on FacebookShare on Twitter

අනුරාධපුර ගලෙන්බිඳුණුවැව ප්‍රදේශයේ නිවසක ඇති වූ ගින්නකින් පියෙකු සහ දියණියක් මිය ගොස්  තවත් පවුලේ සාමාජිකයින් සිව් දෙනෙකු පිළිස්සුම් තුවාල ලබා රෝහල් ගත කර ඇති බව පොලිසිය පවසයි.

මෙම සිද්ධිය වාර්තා වන්නේ අද (06) අළුයම දෙකට පමණ  ගලෙන්බිඳුනුවැව පොලිස් වසමේ නුවරගම් ජනපදයේ පඩිකාර මඩුව ප්‍රදේශයෙනි. පොලිසිය පවසන්නේ පවුල් ආරවුලක් හේතුවෙන් පියා පෙට්‍රල් යොදාගෙන තම නිවසට ගිනි තබා ඇති බවය.  පියා (43)  සහ දියණියක් (13) එම ස්ථානයේම  මිය ගොස් ඇත්තේ ඒ ගින්නට හසුවීමෙනි.

මේ වනවිට අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් ඉන්නේ එම පුද්ගලයාගේ 36 හැවිරිදි බිරිය,  වයස අවුරුදු 20ක් වූ  වැඩිමහල් පුතා,  වයස අවුරුදු  15ක් වූ දියණිය සහ වයස අවුරුදු 66ක් වන බිරියගේ මව යන සිවු දෙනාය.

නිවස ගිනි ගන්නා අවස්ථාවේ නිවස තුළ සිටියේ බිරිඳ, දියණියන් දෙදෙනා සහ බිරිඳගේ මව පමණක් බවත්   සිද්ධිය දැනගත් පසු එම ස්ථානයට පැමිණි පුතා ගිනි ගන්නා නිවසේ සිටි පිරිස බේරා ගැනීමට උත්සාහ කරද්දී පිළිස්සුම් තුවාල ලබා ඇති බවත් පොලිසිය පැවසීය.

වැඩිදුර පරීක්ෂණවලින් හෙළි වී ඇත්තේ මෙම පුද්ගලයා තම බිරිඳට නිතර නිතර පහර දෙන පුරුද්දක් ලෙස මත්පැන් පානය කරන්නෙකු බවයි. නිවස තුළ ආරවුල් හේතුවෙන්, ගලෙන්බිඳුණුවැව පොලිසියට අවස්ථා කිහිපයකදී පැමිණිලි කර ඇති අතර, එම අවස්ථාවේදී දෙපාර්ශවය ම කැඳවා අවවාද කර ඇති බව පොලිසිය පවසයි.

RelatedPosts

තැන තැන ඇසෙන වෙඩි හඬ කියන්නේ නොපෙනන බිහිසුණු කතාවක් ද?

මාලිමාවේ චෝදනාව: “නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය සජිත් සමඟ ඩීල් එකක් දමා බස්නාහිර මහ ඇමති වෙන්න හදනවා”

චීන පාතාල කල්ලිත් කොළඹට බැහැලා… පෝට් සිටියේ දී පැහැරගෙන ඝාතනය කළ චීන ජාතිකයෙකුගේ සිරුරක් ඇහැලියගොඩින් හමුවේ!

සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය අඛණ්ඩව පරීක්ෂණ පවත්වයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඔක්ටේන් 92 පෙට්‍රල් හැර අනෙක් සියලුම ඉන්ධන මිල වැඩිවෙයි!

Next Post

GMOA යළිත් වර්ජන සූදානමක?…

Related Posts

shootin
පුවත්

තැන තැන ඇසෙන වෙඩි හඬ කියන්නේ නොපෙනන බිහිසුණු කතාවක් ද?

ජූලි 25, 2026
පුවත්

රුපියල් මිලියන 110ක කොකේන් සමඟ 79 හැවිරිදි ස්පාඤ්ඤ ඉංජිනේරුවෙක් කටුනායකදී කොටුවේ!

ජූලි 25, 2026
පුවත්

වරප්‍රසාදවලට මුවා නොවී එළියට ඇවිත් කියන්න: නීතිඥ සංගමයේ සභාපතිගෙන් ආණ්ඩුවට අභියෝගයක්! 

ජූලි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
shootin

තැන තැන ඇසෙන වෙඩි හඬ කියන්නේ නොපෙනන බිහිසුණු කතාවක් ද?

ජූලි 25, 2026

රුපියල් මිලියන 110ක කොකේන් සමඟ 79 හැවිරිදි ස්පාඤ්ඤ ඉංජිනේරුවෙක් කටුනායකදී කොටුවේ!

ජූලි 25, 2026

වරප්‍රසාදවලට මුවා නොවී එළියට ඇවිත් කියන්න: නීතිඥ සංගමයේ සභාපතිගෙන් ආණ්ඩුවට අභියෝගයක්! 

ජූලි 24, 2026
ADVERTISEMENT
  • පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

    172 shares
    Share 69 Tweet 43
  • මාලිමාවේ චෝදනාව: “නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය සජිත් සමඟ ඩීල් එකක් දමා බස්නාහිර මහ ඇමති වෙන්න හදනවා”

    172 shares
    Share 69 Tweet 43
  • බන්ධනාගාර නිලධාරීන්ගෙන් 77%කට නිලධාරිනියන්ගෙන් 56%කට බෝනොවන රෝග: විගණන වාර්තාවෙන් තීරණාත්මක හෙළිදරව්වක්!

    172 shares
    Share 69 Tweet 43
  • කොටුව ස්ටේෂන් එක ඇතුළෙම කෝච්චි පෙරළෙනවා… අතිශය කණගාටුයි!. ප්‍රවාහන ඇමති කියයි…

    172 shares
    Share 69 Tweet 43
  • වරප්‍රසාදවලට මුවා නොවී එළියට ඇවිත් කියන්න: නීතිඥ සංගමයේ සභාපතිගෙන් ආණ්ඩුවට අභියෝගයක්! 

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • තැන තැන ඇසෙන වෙඩි හඬ කියන්නේ නොපෙනන බිහිසුණු කතාවක් ද?
  • රුපියල් මිලියන 110ක කොකේන් සමඟ 79 හැවිරිදි ස්පාඤ්ඤ ඉංජිනේරුවෙක් කටුනායකදී කොටුවේ!
  • වරප්‍රසාදවලට මුවා නොවී එළියට ඇවිත් කියන්න: නීතිඥ සංගමයේ සභාපතිගෙන් ආණ්ඩුවට අභියෝගයක්! 

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.