අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“නිරෝධායන නීති නොතකා චීන දූතයින් ලංකාවට ගෙන්වීමේ රහස ජනතාව හමුවේ කියන්න”

සමගි ජන බලවේගය කියයි

by Lanka Sara Editor
ඔක්තෝබර් 8, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

නව තාක්ෂණය ඔස්සේ දුරස්ථව හමුවීමේ පහසුකම් මෙපමණ තිබියදී කොවිඩ් ව්‍යසනය හමුවේ අවදානම් තැනක සිටින අපේ රටට නිරෝධායන නීති නොතකමින් චීන දූත පිරිසක් මෙරටට ගෙන්වීමට තිබෙන හදිසිය පිළිබඳව ආණ්ඩුව රටට හෙළි කළ යුතුව ඇතැයි සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පැවසීය.

අද දින ශ්‍රි ලංකාවට දෙදින සංචාරයක් සඳහා පැමිණෙන චීනයේ ඉහළම පෙළේ රාජ්‍ය තාන්ත්‍රිකයන් ගෙන්වා ගැනීම පිළිබඳව අදහස් දක්වන අත්තනායක මහතා මේ සම්බන්ධයෙන් සමගි ජනබලවේගය තරයේ රජයට විරෝධය පළ කරන බවද ප්‍රකාශඹ කළේය. රට භයානක ව්‍යසනයකට මුහුණ දී ඇති පසුබිමක ජනතාවගේ ආරක්ෂාවද නොතකා මෙලෙස පවතින නීති රීතිවලටද අනුගත නොවී මෙම දූත පිරිස ගෙන්වා ගැනීමට කටයුතු කර ඇති බවට ඔහු චෝදනා කරයි.

රටේ සාමාන්‍ය ජනතාවට නිරෝධායන නීති පනවන මේ ආණ්ඩුව බලවතුන්ට එය ක්‍රියාත්මක නොකොට චණ්ඩිකමින් බල පුළුවන්කාරමින් කරන්නට යාමෙන් රට මහා අනතුරකට තල්ලු විය හැකි බව ද සඳහන් කළේය. බ්‍රැන්ඩික්ස් සේවකයන්ට කොරෝනා බෝවී ඇත්තේ මෙලෙස ඉන්දියාවෙන් පැමිණි පිරිසකගෙන් බවට ප්‍රචාරයක් යන පසුබිමක් තුළ චීන ආණ්ඩුවේ නියෝජිතයන් මෙරටට ගෙන්වන්නේ ඇයිද යන්න ප්‍රශ්නයක් බව කිස්ස අත්තනායක මන්ත්‍රිවරයා විමසා සිටියේය.

RelatedPosts

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

මිනුවන්ගොඩ සියලුම ග්‍රාමසේවා වසම් ආවරණ කරන ජංගම අලෙවි රථ සේවයක් හෙට සිට…

Next Post

වැටුප් අත්හිටවීමේ අමාත්‍යාංශ ලේකම් නිර්දේශයට පිටින් ගොස් නාරා අධ්‍යක්ෂ ජනරාල් වැටුප් ලබාගෙන

Related Posts

Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
Tata-Electronics
පුවත්

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
Tata-Electronics

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!
  • ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.