අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නිරෝධන ඇඳිරිනීතිය බිඳ දමා ඇවිදපු තිරික්කෝවිල්   23ක් කොවිඩ් පොසිටිව්…

තවත් 44 අත් අඩංගුවවට..

by editor
අගෝස්තු 25, 2021
in පුවත්
covid
Share on FacebookShare on Twitter

සුසන්ත අමරබන්දු-

නිරෝධන ඇඳිරි නීති බිඳ දමමින්  තිරික්කෝවිල්  නගරයේ පුරා ඊයේ ( 24 ) පෙ.ව. 9 සිට 12 දක්වා පැය තුනක කාලය තුළ ගමන් ගනිමින් සිටී කොවීඩ් ආසාදිතයන් විසි තුන් දෙනෙකු හඳුනා ගැනීමට තිරික්කෝවිල් පොලිසිය ඇතුළු ආරක්ෂක සහ සෞඛ්‍ය අංශ විසින් කරන ලද මෙහෙයුමයකදි හැකිවී තිබේ.
තිරික්කෝවිල් පොලිසිය යුද හමුදාව  සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ සහ තිරික්කෝවිල් රෝහලේ පිරිස් එකතුව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී.
ඒ අනුව තිරික්කෝවිල් ප්‍රධාන නගරය හරහා ගමන් ගනිමින් සිටි රජයේ නිලධාරීන් අත් හැර අනෙකුත් පුද්ගලයන් එකසිය හතළිස් දෙදෙනකු ඇන්ටිජන් පරික්ෂාවට ලක් කරන ලදී. එහිදී  23 දෙනෙකු කොරෝනා ආසාදිතයන් බවට හදුනාගෙන තිබේ. ඉන්පසු එම පිරිසෙන් තවත් 44 දෙනෙකු නිරෝධන ඇඳිරි නීතිය කඩ කිරීම සම්බන්ධව අත්අඩංගුවට ගෙන පොලිස් ඇප මත මුදා හැර තිබේ  ඔවුන් පැමිණි යතුරුපැදි සහ තීරෝද රථ පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.
නිරෝධන ඇදිරි නිතිය පවතින මොහොතක පුද්ගලයන්  නිවෙස්වල නොසිට මෙසේ ගමන් කිරීම තුළ රජයේ  පරමාර්ථ ඉටු නොවන නිසා මෙම මෙහෙම සිදුකර තිබේ.
අම්පාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජයන්ත රත්නායකගේ උපදෙස් මත අක්කරපත්තුව සහකාර පොලිස් අධිකාරි ප්‍රදිප් කුමාර මහතාගේ මඟ පෙන්වීමෙන් තිරික්කෝවිල්  පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ඩි..ආර්.ඒ. ජෙ.බි.දෙහිගම මහතාගේ මෙහෙයවීමෙන් ප්‍ර.පො.ප.මජිඩ්, පො.ප.සමන්ත මහත ඇතුළු පොලිස් නිලධාරීන්, තිරික්කෝවිල් හමුදා කඳවුරේ අණදෙන නිලධාරීන් මේජර් එම්.වයි. අමදොරු   ඇතුළු හමුදා නිලධාරීන්, තිරික්කෝවිල්  සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ නිලධාරීන් සහ තිරික්කෝවිල් රෝහලේ වෛද්‍යවරු ඇතුළු කාර්ය මණ්ඩලය මේ  සඳහා දායකත්වය ලබා දෙන ලදී.

 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.

Join WhatsAppJoin us in Telegram

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

ප්‍රායෝගික හෙද පුහුණුව  අවසන් නොකළ හෙද හෙදියන්  2600ක් කොවිඩ් සත්කාර සේවයට…

Next Post

කාන්තාවක් විසඥ කර නිරුවත් ඡායාරූප ගෙන බිය ගන්වා ප්‍රචාරක කටයුතුවල යොදාගත් කපුවා දැලේ..

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.