අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නිරූපමා රටින් ගිහින්…

by editor
ඔක්තෝබර් 5, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

නිරූපමා රාජපක්ෂ මේ වනවිට රටින් පිටවගොස් ඇතැයි වාර්තා වේ.

පැන්ඩෝරා පත්‍රිකා එළිදැක්වීමට දින දෙකකට පෙර, එනම්    පසුගිය 01 දා ඇය කටුනායක ගුවන්තොටුපලින් උදෑසන 9ට ගුවන් ගත වූ එමිරේට්ස් ගුවන් යානයකින් පිටවී ඩුබායි වෙත ගොස් තිබේ. ඊට ප්‍රථම ඇයගේ සැමියාවන තිරු නඩේසන් රටින් පිටවී ඇත.

පෙරේදා (03) ගවේෂණාත්මක මාධ්‍යව්දීන්ගේ ජාත්‍යන්තර සාමූහිකය (ICIJ) විසින් එලි දක්වන ලද  ලෝක දේශපාලකයින්ගේ දූෂණ පිළිබඳ “ පැන්ඩෝරා පත්‍රිකා“ මගින්   නිරූපමා රාජපක්ෂ   සහ ඇයගේ සැමියා තිරු නඩේසන් රහසිගත සමාගමක් භාවිත කරමින් ලන්ඩනයේ සහ ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර සුඛෝපභෝගී මහල් නිවාස සහ දේපළ මිලදී ගැනීමේ  ව්‍යාපාරයක් පවත්වාගෙන ගොස් ඇති බව අනාවරණය කළේය.

තිරු නඩේසන් විසින් තවත් රහස් සමාගම් කිහිපයක් හරහා අකර්ෂණීය උපදේශන සේවා සැපයීමේ කොන්ත්‍රාත් ලබා ගැනීමට සහ විශිෂ්ඨ ගණයේ කලා නිර්මාණ මිලදී ගැනීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන ගිය බවටද පැන්ඩෝරා පේපර්ස් වාර්තාව විසින් එළිකරනු ලැබුවේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

2018 වසරේදී මෙම සමාගම් අතරින් එකක් වන පැසිෆික් කොමොඩිටීස් සමාගම විසින් වටිනා සිතුවම්  31ක් සහ තවත් දකුණු ආසියාතික කලා නිර්මාණ ගණනාවක් ස්ටිව්සර්ලන්තයේ ජිනීවා හි අධි ආරක්ෂිත ගබඩාවක් වෙත කිසිදු බදු ගෙවීමකින් තොරව රැගෙන ගොස් ඇති බවද හෙළි කරන මෙම ගවේශකයන් 2011 වන විට නඩේසන් ගේ මෙම සමාගම් සතුව පැවැති වත්කම ඇමෙරිකානු ඩොලර් මිලියන 160කට අධික බව පෙන්වා දී තිබුණේය.

සැප්තැම්බර් 20 වනතුරු මේ හෙළිකීරීම්වලට අදාළ පැහැදිලිකිරීම් සඳහා  චෝදනාවට ලක් වූවන්ට ඉඩකඩ ලැබී තිබේ.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ද්විපාර්ශවීයව ගන්නා තීරණ පිළිබඳ දෙරටේ ජනතාව දැනුම්වත් කළ යුතුයි…  ජනපති ඉන්දීය විදේශ ලේකම්ට කියයි!

Next Post

ඉන්දියාව ලංකාවෙන් බලාපොරොත්තු වෙන දේ විදේශ ලේකම් ජනපතිට කියයි

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.