බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නිදහස දීපු සුද්දන්ගෙන් රටෙන් ලංකාවට තර්ජනයක්

by Lanka Sara Editor
පෙබරවාරි 4, 2022
in පුවත්
Houses of Parliament and Big Ben at sunset, London, UK

Houses of Parliament and Big Ben at sunset, London, UK

Share on FacebookShare on Twitter

බ්‍රිතාන්‍යයේ ජාත්‍යන්තර සත්‍ය සහ යුක්තිය ව්‍යාපෘතිය මගින් සම්පාදනය කරන ලද නවතම වාර්තාව මගින් ශ්‍රී ලංකාවට එල්ල වී ඇති චෝදනා මෙන්ම මෙරට පිරිහෙමින් පවතින බව කියන මානව හිමිකම් තත්ත්වය පිළිබඳව එක්සත් රාජධානි රජය ‘ඉතා බැරෑරුම් ලෙස’ සලකන බව එරට පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ වී තිබේ.

එක්සත් රාජධානියේ පාර්ලිමේන්තු මන්ත්‍රී ටෝනියා ඇන්ටෝනියාසි විසින් එරට පාර්ලිමේන්තුවේදී අසන ලද ප්‍රශ්නයකට ලිඛිත පිළිතුරක් ලබා දෙමින් එරට විදේශ රාජ්‍ය අමාත්‍ය (පොදුරාජ්‍ය මණ්ඩලීය සහ සංවර්ධන කාර්යාලය) ඇමැන්ඩා මිලින් ප්‍රකාශ කළේ එක්සත් රාජධානියේ දකුණු ආසියානු අමාත්‍ය, තාරික් අහමඩ් සාමිවරයාගේ මෑතදී සිදුවූ සංචාරයේදී ශ්‍රී ලංකා නායකයින් සමඟ අවස්ථා කිහිපයකදීම මෙම ගැටළුවල වැදගත්කම මතු කර ඇති බවයි.

දකුණු ආසියාව පිළිබඳ එක්සත් රාජධානියේ අමාත්‍ය, විම්බල්ඩන්හි (තාරික්) අහමඩ් සාමිවරයා, ශ්‍රී ලංකා මහ කොමසාරිස් සහ ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය ජී.එල්. පීරිස් සමඟ අවස්ථා කිහිපයකදීම මෙම ගැටළු වල වැදගත්කම මතු කර ඇති බව එරට වාර්තා පෙන්වා දෙයි.

ජනවාරි 18-20 දිනවල ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වූ ඔහු, ජනාධිපතිවරයා, විදේශ අමාත්‍යවරයා සහ ශ්‍රී ලංකා රජයේ අනෙකුත් සාමාජිකයන් හමුවූ අවස්ථාවේදී පිරිහෙමින් පවතින මානව හිමිකම් තත්ත්වය පිළිබඳව බරපතළ කනස්සල්ලක් මතු කළ බව ද එහි දැක්වේ.

RelatedPosts

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

විදේශ ලේකම්වරිය ද 2021 ඔක්‌තෝබර් 26 වැනි දින විදේශ ඇමැති පීරිස්‌ මුණගැසුණු අවස්ථාවේදී මානව හිමිකම් තහවුරු කිරීමේ වැදගත්කම මතු කර ඇත.

“සංහිඳියාව, වගවීම සහ මානව ප්‍රවර්ධනය පිළිබඳ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46/1 යෝජනාව මගින් නියම කර ඇති පරිදි මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය (OHCHR) විසින් ශ්‍රී ලංකාවේ අයිතිවාසිකම්, ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය සහ වගවීම අධීක්ෂණය කිරීම සඳහා අපි දිගටම සහාය දෙන්නෙමු.” යැයි ඇය වැඩිදුරටත් පැවසුවාය.

ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවට සහය දැක්වීම සඳහා තම එක්සත් රාජධානියේ රාජ්‍ය අමාත්‍යවරයාගේ අමාත්‍යාංශය ගන්නා පියවර මොනවාදැයි විමසූ කම්කරු පක්ෂ මන්ත්‍රී ටෝනියා ඇන්ටෝනියාසි නැඟූ ප්‍රශ්නයට ද රාජ්‍ය අමාත්‍යවරයා පිළිතුරු දී ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

වෙනස සඳහා ආදර්ශය වීමට මා සූදානම්… ජනපති නිදහස් උළෙල දා ජාතිය අමතමින් කියයි!

Next Post

බොරැල්ල දේවස්ථානයේ සන්ක්‍රිස්ටියන් බලන්න නිදහස් දා කාදිනල් තුමෝ CCD වඩිති…

Related Posts

පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.