සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නිදහස් පෙළපාළියට සහභාගී වී පැමිණි සිවිල් ආරක්ෂකයින් 76න් 35කට කොවිඩ්

by editor
පෙබරවාරි 8, 2021
in පුවත්
Sri Lankan police personnel march in a military parade during a Victory Day parade in Colombo on May 19, 2012. President Mahinda Rajapakse, in an address to the nation, said he could not dismantle military camps in the embattled regions and undermine national security in a country emerging from nearly four decades of ethnic bloodshed."The diaspora has not stopped their activities (against Sri Lanka)," Rajapakse said, referring to Tamil separatists abroad. "It is no secret that LTTE (Liberation Tigers of Tamil Eelam) leaders are freely operating abroad."

AFP PHOTO/Ishara S. KODIKARA

Sri Lankan police personnel march in a military parade during a Victory Day parade in Colombo on May 19, 2012. President Mahinda Rajapakse, in an address to the nation, said he could not dismantle military camps in the embattled regions and undermine national security in a country emerging from nearly four decades of ethnic bloodshed."The diaspora has not stopped their activities (against Sri Lanka)," Rajapakse said, referring to Tamil separatists abroad. "It is no secret that LTTE (Liberation Tigers of Tamil Eelam) leaders are freely operating abroad." AFP PHOTO/Ishara S. KODIKARA

Share on FacebookShare on Twitter

සුසන්ත අමරබන්දු

කොළඹ නිදහස්  සැමරුම් පෙළපාළියට සහභාගි වී අම්පාර පහලලන්ද සිවිල් ආරක්ෂක බළකා කඳවුරට පැමිණ සිටින  පැමිණි සිවිල් ආරක්ෂක බලකා සෙබළුන් 76 දෙනාගෙන්    35  දෙනෙකු කොරොනා ආසාදිතයන් ලෙස හඳුනාගෙන  තිබේ.

පසුගිය 06 වනදා මුලින්ම මේ කණ්ඩායමේ සිවිල් ආරක්ෂක භටයන් දසදෙනෙකු ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂාවට ලක් කළ අතර ඉන් 06 දෙනකු කොරොනා ආසාදිතයන් බව තහවුරු විය.

ඉන්පසු 07 වන දින කඳවුරේ කාර්ය මණ්ඩලය ඇතුළු නිදහස් දින උළෙලට සහභාගී වූ සමස්ථ කණ්ඩායමට අයත්  සෙබලුන් 70 ක් ක්ෂණික ප්‍රති දේහ පරීක්ෂාවට ලක් කර ඇති අතර එහිදී 29 දෙනෙකු කොරෝනා ආසාදිතයන් බවට තහවුරු වී ඇත. ඒ අනුව හමු වූ මුළු ආසාදිතයන් ගණන 35ක් බව තහවුරු වී තිබේ.

 

RelatedPosts

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂාවට ලක් කළ  එම පිරිස පි.සි.ආර්. පරීක්ෂණයට ද ලක්කර ඇති අතර එම පරීක්ෂණ වාර්තා ඉදිරියේදී ලැබීමට නියමිත බව දෙපාර්තමේන්තු ආරංචි මාර්ග  පවසයි.

පසුගිය දා පැවති නිදහස් පෙළපාළියට එක් වූ මෙම සිවිල් ආරක්ෂක බලකා සාමාජිකයන් පිරිස   මිහින්තලේ සහ ගල්කිරියාගම සිවිල් ආරක්ෂක බලකා කඳවුරුවල ආචාර පෙළපාළියට පුහුණුවි  තිබේ. පසුගිය 4 වෙනි දින මෙම පිරිස නිදහස් දින සිවිල් ආරක්ෂක බලකා ආචාර පෙළපාළියට සහභාගි වී ඇත.

ඉන් පසුව 76 දෙනකුගෙන් යුත් මේ පිරිස  අම්පාර පහලලන්ද සිවිල් ආරක්ෂක බලකා කඳවුරට පැමිණ තිබේ. කොවිඩ් ආසාදිත 35 වාර්තාව වන්නේ මේ 76 දෙනාගෙනි.

නිදහස් දින පෙළපාලියට සහභාගි මෙම පිරිසෙන් කිසිවෙක් නිවසට නොගොස් මෙම කඳවුර තුළ සිටීම නිසා පිටස්තරයිට පැතිර යෑම වැලකී තිබිණි.

දමන සෞඛ්‍ය සේවා නිලධාරිනී තරිනී මදාරා ගේ උපදෙස් මත පරිපාලන මහජන සෞඛ්‍යය පරීක්ෂක ශාන්ත බණ්ඩාර, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වන චමත් ජයසිංහ, මහේෂ් බණ්ඩාර, රොමේෂ් ද සිල්වා සහ පී. එච්. පී.  මංජුල ඇතුළු කාර්ය මණ්ඩලය විසින් මෙම තත්වය පාලනය කරමින් කොරෝනා පැතිරීම වළක්වා ලන්නට අවශ්‍ය කටයුතු සිදු කරමින් සිටිති.

Tags: නවතම
Share69Tweet43
Previous Post

වේයන්ගොඩ කොවිඩ් මංගල්ලයෙන් තවත් ආසාදිතයන් 38ක්… මුළු ආසාදිත ගණන 131යි..

Next Post

යාපනය සරසවි යුද ස්මාරකයේ තබන්නට වෙල්ලමුල්ලිවයික්කාල්වල පස් ගෙනේ..

Related Posts

පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.