බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නැව් ගින්නෙන් දැනට ඇති ලොකුම තර්ජනය පාවන ප්ලාස්ටික්

by Lanka Sara Editor
මැයි 28, 2021
in පුවත්
xpress pearl ship
Share on FacebookShare on Twitter

ගින්නට හසු වූ X-press pearl නැවෙන් දැනට සිදුකළ මූලික නිරීක්ෂණ මගින් පෙනීගොස් ඇත්තේ  ඇති වූ බරපතළම තර්ජනය ප්ලාස්ටික් බව නාරා ආයතනයේ අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය පාලිත කිත්සිරි මහතා පවසයි.

තම ආයතනයේ විශේෂඥයන් කණ්ඩායමක් ඊයේ සිට මුහුද නිරීක්ෂණ කටයුතුවල නියැලී තිබේ.

එහිදී දැනට හඳුනාගෙන තිබෙන බරපතළම තර්ජනය වී ඇත්තේ ප්ලාස්ටික් නිෂ්පාදන සඳහා ගැනෙන අමුද්‍රව්‍යයක් වන කුඩා ප්ලාස්ටික් කැට ය.

මුහුදු මතුපිට සහ වෙරළේ විශාල වශයෙන් එක් රැස් වී තිබේ.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

මේවා නොදිරන ද්‍රව්‍ය බැවින් සමුද්‍ර පරිසරයට සහ මත්ස්‍යයන්ට අහිතකර බලපෑමක් ඇතිවිය හැකිය.

එබැවින් ඒවා භෞතික ඉවත් කිරීමට කටයුතු කළ යුතු බව හෙතෙම අවධාරණය කරයි.

මේ වන විටත් නාවික හමුදාව යම් ප්‍රමාණයකින් මේවා ඉවත් කිරීමට කටයුතු කර ඇත.

වෙරළ තීරයේත් මුහුදේත් මෙම කුඩා ප්ලාස්ටික් කැට විශාල වශයෙන් දක්නට ලැබේ.

නෞකාවේ ගබඩා කර තිබූ කන්ටේනර්වල මේවා කොපමණ තොගයක් ගබඩා කර තිබේ ඇද්ද යන්න වාර්තාවක් අද ලබා ගැනීමට නියමිතය.

නැවි ගින්න මේ වනවට නිවී ඇති නිසා නෙවෙයි තෙල් කාන්දු වීම වැනි අනතුරක සලකුණු දැන් අඩු වී තිබේ.

නයිට්‍රික් අම්ලය බොහෝ විට ජලයේ දිය වී වෙනත් සංයෝග බවට පරිවර්තනය වන නිසා එයින් මුහුදු පරිසරයට විය හැකි බලපෑම අවම මට්ටමක පවතින බව මේ වන විට පෙනී ගොස් තිබේ.

ප්ලාස්ටික් ඊට වඩා බෙහෙවින් දිගුකාලීන අර්බුදයක් බවට පත්ව ඇතැයි හෙතෙම කීය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

යාපනයේ සියලුම මත්පැන්හල්වල සියලු දොරටුවලට සීල් තබයි…

Next Post

ඇම්බ්යුලන්ස් එකකින් පලාගොස් සැඟවී සිටි පුරපති සමන්ලාල් උදේ ගල්කිස්ස පොලිසියට භාර වේ…

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.