සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නැවතත් ඉන්ධන සඳහා QR කේතය: අද සිට ක්‍රියාත්මක වන සම්පූර්ණ විස්තරය මෙන්න!

by editor
මාර්තු 15, 2026
in පුවත්
qr-systam
Share on FacebookShare on Twitter

මැදපෙරදිග පවතින යුදමය වාතාවරණය හේතුවෙන් ගෝලීය ඉන්ධන සැපයුම් මාර්ග අඩාල වීමත්, දේශීය ඉන්ධන ඉල්ලුම ඉහළ යාමත් සැලකිල්ලට ගනිමින්, පවතින ඉන්ධන සංචිත කළමනාකරණය සඳහා නැවතත් QR කේත ක්‍රමය (National Fuel Pass) හඳුන්වා දීමට රජය තීරණය කර ඇත.

බලශක්ති අමාත්‍යාංශය නිවේදනය කරන පරිදි, 2026 මාර්තු 15 වන දින උදෑසන 06.00 සිට දිවයින පුරා පිහිටි සියලුම පිරවුම්හල්වලින් ඉන්ධන ලබා ගැනීමේදී මෙම QR කේතය අනිවාර්ය වේ.

  • QR කේතය ලබාගන්නා ආකාරය

ඔබගේ වාහනය සඳහා වන QR කේතය fuelpass.gov.lk වෙබ් අඩවිය හරහා ලබාගත හැකිය. ලියාපදිංචි වීමේ ක්‍රියාවලිය පහත පරිදි වේ:

1. මීට පෙර ලියාපදිංචි වූ අය සඳහා:

  • හිමිකාරිත්වය/දුරකථන අංකය වෙනස් වී නොමැති නම්: මාර්තු 14 මධ්‍යම රාත්‍රියේ සිට වෙබ් අඩවියට පිවිස පවතින QR කේතය නැවත භාගත (Download) කරගත හැක.

  • හිමිකාරිත්වය හෝ දුරකථන අංකය වෙනස් වී ඇති නම්: මුහුණ දෙන ගැටලු හදුනාගෙන ඒවා හැකි ඉක්මනින් නිරාකරණය කිරීමට කටයුතු කරමින් පවතී.

    RelatedPosts

      හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

    භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

    හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

2. නව ලියාපදිංචි කිරීම්:

  • වාහන හෝ දුරකථන අංක වෙනස් වී ඇති අයත්, අලුතින් වාහන මිලදී ගත් අයත් මුහුණ දෙන ගැටලු හදුනාගෙන ඒවා හැකි ඉක්මනින් නිරාකරණය කිරීමට කටයුතු කරමින් පවතී.

3. අත්‍යාවශ්‍ය සේවා සහ කෘෂිකාර්මික කටයුතු

  • එමෙන්ම අත්‍යවශ්‍ය සේවාවන්ට, කෘෂිකර්ම කටයුතුවලට ඉන්ධන සැපයීම ඇතුළු විශේෂිත ගැටලු සම්බන්ධයෙන් සවස් වරුවේ තීරණ ගෙන අද දිනය(15) තුළම ඒවාට විසඳුම් ලබාදීමට කටයුතු කරනු ඇත.

සතියකට ඉන්ධන බෙදා හරින ප්‍රමාණ සහ වාහන පන්තිය

  • බස් රථ-  ලීටර් 60
  • මෝටර් සයිකල් – ලීටර් 05
  • වෑන් රථ – ලීටර් 40
  • මෝටර් රථ – ලීටර් 15
  • මෝටර් ලොරි – ලීටර් 200
  • ඉඩම් වාහන – ලීටර් 25
  • මෝටර් ත්‍රීරෝද රථ- ලීටර් 15
  • විශේෂ කාර්ය වාහන- ලීටර් 40
  • ක්වොඩ්‍රිසයිකල් – ලීටර් 5

එමෙන්ම පුද්ගලික මගී ප්‍රවාහන බස් රථ සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය මගින් ඉන්ධන නිකුත් කරන බවද බලශක්ති අමාත්‍යාංශය සඳහන් කළේය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

 පේරාදෙණිය සරසවි සිසුවා මෙහෙයවූ මත්ද්‍රව්‍ය ජාවාරමට අනධ්‍යයන සේවකයින්ගේත් සහය: සිසුවා රැඳවුම් නියෝග මත ප්‍රශ්න කරයි!

Next Post

මරණයට බියෙන් බලය අතනොහරින මහලු නායකයින් ලෝකය මළ ගෙයක් කරන හැටි.. : වයිරල්වුන ඔබාමාගේ කතාව ලෝකයට කියා දෙන පාඩම!

Related Posts

DC-Wicramarathna
පුවත්

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026
පුවත්

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

ජූලි 17, 2026
පුවත්

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
DC-Wicramarathna

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

ජූලි 17, 2026

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!
  • භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.